Wednesday, March 26, 2025

ආරාධනා.....! (by චේ උන්නැහේ)

Tuesday, April 21, 2015


අකුරට පෙම් බැඳි
අප සැම හමුවුන,
සිනාසුන,
මිතුරු වුන,
මිතුදමේ තෝතැන්න..
"අක්ෂරය"
අද තනි වෙලා..

එදා,
අකුරට ගොඩවැදී,
දිරි දිදී.....
බැන වැදී.....
අපත් සමගම හුන්....
අක්ෂර හිතවතුන් 

වෙනුවෙන්,

සයිබර් ලෝකයේ,
අකුරු අතර සැඟව ගිය,
"අක්ෂරයේ"
නිමක් නැති සිතුම් රළ,
නැවත නංවන්නට,
ආදී "අක්ෂර" වාසීනි,

ඔබ සැමට ආරාධනා.....!

1 ප්‍රතිචාර:

  • Dinesh says:
    April 22, 2015 at 5:46 PM

    ආයෙම ලියන්න ගත්ත එක ගැන සතුටුයි.. ලියමු, අපි ඉන්නව කියවන්න..

Post a Comment