නියුරෝන සෛලයක උපාගම අභිබවා........සෙනෙහෙ ආකලනයෙන් සංතෘප්ත ගුණ කවා.........ජීවිතය ත්වරණයට ඝර්ෂණය පරදවා.........ලැබුන බාහිර බලය ඔබයි ගුණදම් පොවා.......
ජීවන ලෙජරය තුලනය කරනට,ඔබගේ රුධිරය වැය කරවා.......ක්ෂී රය පොවලා මා වඩවාලා,ලෝකය දිනනට මං තැනුවා.........
ඒ ලද සවියෙන් මතු යම් දිනයක,දිනනා කල ලෝ තලය මෙමා........... ගුණ කඳ සිහිකර [...]
Home » Archives for 2010
Friday, December 31, 2010
Thursday, December 30, 2010
කෘතීම ජීවිතය

සිතුවිලි අකල් මරණයකට ගොදුරු විය. සිතන්නට ඉඩ හසරක් නොවූ මනස යාන්ත්රික විය. මා හඹාගිය ජීවිතය මා පසුපස හඹා එන්නට විය. පරක් තෙරක් නොමැති දිවි සයුර මැද කුඹ ගසද හබල් ද අහිමි ජීව නෞකාව තනිවිය. දටු කිසිවක් එහි නොවුනි. අවසානයේ සියල්ල සිහිනයක් විය. මවාගත් ලොවක් විය.
පිවිසුනෙමි වර්තමානයටවිවර කලෙමි වසාගෙන සිටි දෑස අවසන් කලෙමි දුටු සිහිනය
පැවසුවා [...]
සුන්දර රැය
මගේ දුවේ ඔබ අවදියෙන්නම්....
මේ රැයේ මිහිරිම වෙලාවයි...
දොර ඇරන් එළියට ආවොතින්
මේ මිහිරි දේවල් නුඹටමයි
සේපාලිකා මල් බිමට බැහැලා
ඇවිදින්න යන වෙලාවයි
නිල් තාරකා බිම බලාගෙන
වැව් දියට පෙම් බැදි වෙලාවයි
මේ පොළව කෙතරම් සුන්දරද
මගේ දූත් තනියෙම හිනාවෙයි
මගේ දුවේ ඔබ අවදියෙන්නම්....
මේ රැයේ මිහිරිම වෙලාවයි...
දොර ඇරන් එළියට ආවොතින්
මේ මිහිරි දේවල් නුඹටමයි
ඝණ කරුවලට අප පෙම් කලොත්
ඉර හද තරුවලට ණය ගැතියි
ලොව දුන්නු දේවල් අද අපිට [...]
Wednesday, December 29, 2010
ආදරේ කාටද?????

වෙලාව රෑ 7ට විතර ඇති..ජන්ගම දුරකථනය නාද උනේ කෙටි පනිවිඩයක් ලැබුන නිසා..කාගෙන්ද කියල දැන දැනත් මම බැලුවා...ආහ්.....මගේ යාලුවෙකුගෙන්..හොද යාලුවෙකුගෙන්.එයාගෙන් ලොකුම ලොකු ප්රශ්නයක්..
ඉරුට වඩා අපි සදුට ආදරේ කරන්නේ මොකද අහනවා..අනේ මන්දා මොනවා කියන්නද කියලා.ඇත්ත්ටම අපි ආදරේ ඉරුටද,සදුටද?
ගොඩක් අය කියයි සදුට කියලා.සදු ලස්සනයි..හැඩයි...ඉරුට [...]
ජාලයේ යුධභටයෝ - මෙන්න මෙහෙමයි වෙන්නෙ -
කවදාහරි හිතලා තියනවද ලින්ක් එකක් ක්ලික් කරහම ඈත්තටම මොකද වෙන්නෙ කියල?වෙන හිතන්න දේවල් නෑතුවටද,වෙන වෑඩ නෑනේ ඔවා ගෑන හිතන්න! කියල හිතනවා ඈති ඔයාලා දෑන් නේද?
එහෙම හිතන්නෙ නෑතුව බලන්නකො,අපි යවන දත්ත එකතුවකට (Information) අවසානේ මොකද වෙන්නෙ කියලා පොඩි හරි අවබෝධයක් ලෑබෙයි මේ ගෑන මොනවත්ම දන්නෙ නෑති කෙනෙක්ට උනත්,මෙන්න වීඩියෝ එක. [...]
Tuesday, December 28, 2010
මඳුනාගල අහසේ දඟ කරනා තරු ගනින්න... උණු දිය පොකුණ ළඟදි හැන්දෑවක මුන ගැහෙන්න...

මේ තියෙන්නෙ අපි සූරියවෑව මඳුනාගල උණුදිය පොකුණු බලන්න ගිහින් ගත්ත පින්තූර ටිකක්.
මෙන්න මෙහෙමයි ගමන් මඟ :-
ඇඹිලිපිටිය නෝනාගම පාරේ ගිහින් පදලංගල හංදියෙන් වමට හැරිලා කිලෝමීටර 7ක් විතර යන්න ඕනේ.ඊට පස්සෙ දකුණට තියන අතුරු පාරේ (මාර්ග පුවරු වලින් දක්වලා තියෙනවා) කිලෝමීටර 4.5 වගේ ගියාම තමයි මෙන්න [...]
Sunday, December 26, 2010
ජීවිතය

ජීවිතය...උදෑසන=ළමාකාලය කුඩාකල පැල ගසකි, නිදහසේ නිසොල්මනේ වැඩෙයිසරුංගලයක් සේ පාවීයයි හිස ආකාසේ පුරා.... එහෙත් සරුංගලය නූලෙන් බැඳ ඇත්තේ අයාලේ නොයනු පිණිසයි.
ජීවිතය...දිවාකල=තරුණකාලයඋසට වැඩුනද ස්ථිර බවක් නැති ගසකිආදර දැනෙයි එය සොයා යයි...හිස් අහස පුරා සැරි සරයි... බැඳ දැමු නූලු පට බිඳ දමා...
ජීවිතය...සැඳෑකල=වැඩිහිටිකාලයශකිතියෙන් මුහුකුරාගිය [...]
අමිහිරි මතකයන් - දෙසැ 26

අද තමා රත්ගමයා අක්ෂරයට ලියන මුල්ම දවස..මොනවද මුලින්ම ලියන්න ඕන....කිසිම දෙයක් හිතා ගන්න බෑ....ලමයා මාව මේකට එකතු කරගන්න ඇත්තේ රත්ගමයා මොකක් හරි කට කැඩිච්ච කතා ටිකක් ලියයි කියලා බලාපොරොත්තුවෙන් වෙන්න ඇති...ඒත් අද ඒ බලා පොරොත්තුව කැඩෙනව...මට සමාවෙන්න...
[...]
Saturday, December 25, 2010
චංචල හිත් ඇත්තනී...

සිහින දකින මගේ හිත් අහස මත....
නුබ වෙනස්ම පදයක් වියමුත්..
හැරයන්නට සිත් සිතුවත්...
එක් හිතකට සදා පෙම් බැදි නුබව හැරයනුත් හිතුවක්කාරි නොදන්න අයුරු..
එක් තත්පරයක් තුල ...දහසක් වෙස් වෙනස් වෙන..
චංචල හිත් ඇත්තනී...
කවිය නුබම විය...
ගී පදය නුබ විය..
මගේ මුලු ආත්මයම නුබම විය..
නුබේ හිත් අහස තුල මා...
එක නැවතුම් පලක්ම විය වෙහෙස නිවෙන්නට නුබ [...]
මොකද්ද මේ ජාලෙ කියන්නෙ #01

ඔන්න මම අද ඉදන් පරිගණක ජාලකරනය ගෑන දන්න තොරතුරු, විස්තර ටිකක් ලියන්න හිතුවා.බලන්නකො ඔයාලටත් මේ විස්තර ප්රයෝජනවත් වෙනවද කියලා.එහෙනම් ඔන්න අපි පටන් ගමු.ඉස්සර වෙලාම අපි බලමුකො මොකද්ද මේ පරිගණක ජාලයක් කියන්නෙ කියලා.
සරලවම කිව්වොත් පරිගණක ජාලයක් කියන්නෙ, පරිගණක 2ක් හෝ ඊට වඩා වෑඩි ගනනක් සන්නිවේදන මාධයයක (Commiunication Media) උදව්වෙන් එකිනෙකට [...]
Friday, December 24, 2010
අක්ෂර අපේ නත්තල් ගහ..
★ඔබ
සැම හටම
සාමය හා සතුට
පිරී ඉතිරි යන්නාවූ
ප්රීතිමත් හා සුබ නත්තලක් වේවා!
May
joy and happiness snow on you,
may the bells jingle for you
and may Santa be extra good to you!
Merry Christmas!
මේ අක්ෂර අපේ නත්තල් සුබ පැතුමයි [...]
ලංසුව
හදවත ආදරයෙන් මායම් කලද...........
ලංසුව හමුවේ මිලක් ලද ජීවිතය,
තව සොදුරු ලොවකට,
යන මං පාදයි............
සුපිරි පංතියේ වාහනයක,
විල්ලුද ඇතිරුමෙන් මා ලබන පහස..........
සුකොමල යුවතියකගේ උණුසුමෙන්,
සනහාලිය හැකි වේද...............
ආලය කොතරම් උස් වුවද,
අස්තීර ආලයෙන්,
ජීවිතය [...]
Thursday, December 23, 2010
කොම්පියුටර් දොස්තර - 01 පාඩම
අද ඉඳන් අපි අක්ෂර අඩවිය තුලින් අලුත් දෙයක් පටන් ගන්න හිතුවා. ඒ කොම්පියුටර් දොස්තර පාඩම් මාලාව. අපි මේකෙන් බලාපොරොත්තු වෙන්නෙ පරිගණක දෘඩාංගකරණය පිලිබඳව මල [...]
Wednesday, December 22, 2010
අක්ෂරයට සෙනෙහසින්...
රොද බැඳී මිතුරුදම්එකිනෙකා සෙනෙහසින්ගලායන ජීවිතයමම හිතන හැටි සමගතවත් මිතුරන් එක්වඇරඹි අක්ෂරය වෙතලියමි මා මේ ලෙසින්..,
මිතුරුදම් බෝ අගෙයිකිසි දිනෙක නිම නොවෙයිපදවැලක වදන් මෙන්අරුත් දෙයි සුවද දෙයිඑකාමෙන් දිදුලන්න සයිබරය ජය ගන්නපුදන මේ සුභ පැතුම්ඔබ සැවොම පිළිගන්න..
මේ සුභපැතුම් අක්ෂරයේ මගේ යාළුවෝ හැමෝටම.ඒ වගේම මුලින්ම මම නදී අක්කාට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මාවත් මේ වටිනා කටයුත්තට එකතු කර ගත්තාට.මටත් වඩා නදී අක්කා ඒකට ගොඩක් [...]
මේ පොඩි එකාගෙ වැඩ

ඔන්න වෙනද වගේම එදත් අප්පච්චි පත්තරේ බලබල හිටියා.පුරුද්දක් විදියට අපේ ගෙදරට ගත්තෙ සතියන්ත පත්තර දෙක.අනිත් දවස් පහේම අප්පච්චි ගෙදර ලග කඩෙන් ලංකාදීපෙ ගෙනත් බලනවා.බලලා කලින් දවසෙ පත්තරේ රෑ අටට විතර ගිහින් දෙන්නෙ.එදා පත්තරෙත් ඒත් එක්ක ඉල්ලගන එනවා.
ඒ දවසෙත් අප්පච්චි සාලෙට වෙලා පත්තරේ බලනවා,අක්කයි,අම්මයි මමයි ටීවී බලනවා.ඔහොම ඉද්දි රෑට කොන්ඩෙ [...]
Tuesday, December 21, 2010
Monday, December 20, 2010
සීතල සිතිවිලි

පොඩි නොවන්නට
සුසුදු වලා කැටි
විල්ලුද සයනයෙන් බට,
සුරගනකි,........
රුව නුඹට සරිවේ
ඉවසමි තුටින්
ඇසුණු බොල් හඩ..
කබල් බෙලෙක් කොප්පයෙන්. [...]
රුවන්වෑලි සෑය

මේ තියෙන්නෙ, අපි මිට මාස කීපයකට කලින් අනුරාධපුරේ ගිය වෙලාවක රුවන්වෑලි සෑය වදින්න ගිහින් ගත්ත පිංතූර ටිකක්.වදින්න යන්න උනේ නම් ටිකක් හවස් ජාමේ.මේ වෙද්දිත් යුද්දෙ කාලෙ තිබුන ආරක්ශක බාධා ඉවත් කරල නම් තිබ්බෙ නෑ.ඒ නිසා අපිට ටිකක් දුර පයින් යන්නත් සිද්ද වුනා.
වන්දනාමාන කරල කට්ටියටම ඔනෙ වුනා ටිකක් වෙලා රුවන්වෑලිසෑ මලූවෙ වාඩිවෙලා ඉන්න.ටිකක් [...]
අයන්න
අ
අක්ෂරයේ පළමු ලිපිය මාවෙතින් ලියන්නට ආරධනා ලැබීම ගැන හදපත්ලෙන්ම අක්ෂරයේ නිර්මාපකයින් වන ළමයා හා නදී අක්කාට ස්තූතිවන්ත වෙමි. “අක්ෂර“ වෙනුවෙන් මගේ පළමු ලිපිය ලෙස කුමක් ලියන්නදැකි කල්පනා කරන කල්හී “අක්ෂර“ වෙනුවෙන් අකුරෙහි වැදගත්කම මාගේ ඇසින් ඔබ වෙත ගෙන ඒමට සිතුනි.
අපි බස හසුරවන්නෙමු. ඒ අපට භාෂාවක් ඇති බැවිනි. අපේ භාෂාව සිංහලයි. එලෙසම ලෝ පුරා විවිධ වූ භාෂාවන් අප්රමාණව ඇත. මිනිසා නමැති සත්වයා මෙන්ම, අනෙකුත් සතුන්ද තමන්ටම ආවෙනික [...]
Sunday, December 19, 2010
අක්ෂර....
නිමක් නැති සිතුම් ගලපන අක්ෂරයට සයිබරයේ ඉඩක් ලබාදෙන්න කාලයක ඉදන් අදහස තිබුණත් විවිධ හේතු නිසා ඒ දේට හැකියාව ලැබුණේ නෑ.ඒ වගේම මේ බ්ලොග් අඩවිය තනි කෙනෙකුගේ අඩවියක් ලෙස නොව බ්ලොග්කරුවන් කිහිපදෙනෙකුගේ එකතුවෙන් නිර්මාණය කරන්න නදී අක්කත් මමත් මුල ඉදලාම අදහස් කරගෙන හිටියා. ඉතින් ඒ සඳහා රචකයන් එකතු කරගෙන අවසානයේ 2010 දෙසැම්බර් මස 19 වන දිනයේ පටන් "අක්ෂරය" මේ විදියට අක්ෂරගත වන වගයි....
මෙම බ්ලොග් අඩවියේ රචකයන් විදියට මම(ළමයා), නදී, සුදු [...]
Subscribe to:
Posts (Atom)