සීතල සිතිවිලි

Monday, December 20, 2010

පොඩි නොවන්නට
සුසුදු වලා කැටි
විල්ලුද සයනයෙන් බට,
සුරගනකි,........
රුව නුඹට සරිවේ
ඉවසමි තුටින්
ඇසුණු බොල් හඩ..
කබල් බෙලෙක් කොප්පයෙන්....

2 ප්‍රතිචාර:

  • Prabhath says:
    December 20, 2010 at 2:46 PM

    සිඟන්නියනි...............

  • Kavindya says:
    December 20, 2010 at 3:06 PM

    ම්... සුරගනක් දුන්නලු තුටු පඩුරක්

Post a Comment