★
ඔබ
සැම හටම
සාමය හා සතුට
පිරී ඉතිරි යන්නාවූ
ප්‍රීතිමත් හා සුබ නත්තලක් වේවා!
May
joy and happiness snow on you,
may the bells jingle for you
and may Santa be extra good to you!
Merry Christmas!
මේ අක්ෂර අපේ නත්තල් සුබ පැතුමයි !
Friday, June 13, 2025
ඔබටත් එසේම වේවා....
ජය වේවා.....
එසේම වෙවා ලමයෝ... :)
එසේම වේවා සහෝදරයා,,, මගේ සුභ පැතුමත් මේකටම එක් කරනවා....
අපේ අක්ෂරයේ මිතුරන් හැම දෙනෙක්ටම සාමය , සතුට පිරි සුභම සුභ නත්තලක් වේවා කියලා මමත් ප්‍රාර්තනා කරනවා...
ප්‍රිතිමත් නත්තලක් වෙවා!!!!!!!!!
රනා.. නත්තල ප්‍රීතිමත්ව සමරන්න... :)
ජයවේවා..
.................................................................
නිම්ශා නගේ.. ස්තූතියි...
.................................................................
චේ.. බොහොම ස්තූතියි සහෝ..!
.................................................................
ඉලංදාරියා.. බොහෝම ස්තූතියි.. නත්තල ප්‍රීතිමත්ව සමරන්න ඕනේ එහෙනම් ඕං....
හෑමෝටම සුබම සුම නත්තලක් වෙන්න කියල මම් ප්‍රාර්ථනා කරනවා!
ස්තූතියි අක්කා..