රුවන්වෑලි සෑය

Monday, December 20, 2010





මේ තියෙන්නෙ, අපි මිට මාස කීපයකට කලින් අනුරාධපුරේ ගිය වෙලාවක රුවන්වෑලි සෑය වදින්න ගිහින් ගත්ත පිංතූර ටිකක්.වදින්න යන්න උනේ නම් ටිකක් හවස් ජාමේ.මේ වෙද්දිත් යුද්දෙ කාලෙ තිබුන ආරක්ශක බාධා ඉවත් කරල නම් තිබ්බෙ නෑ.ඒ නිසා අපිට ටිකක් දුර පයින් යන්නත් සිද්ද වුනා.

වන්දනාමාන කරල කට්ටියටම ඔනෙ වුනා ටිකක් වෙලා  රුවන්වෑලිසෑ මලූවෙ වාඩිවෙලා ඉන්න.ටිකක් කීව්වට ඒක ටිකවෙලාවක් නම් වුනේ නෑ.දන්නෙම නෑතුව පෑයක් දෙකක් ගතවෙලා තිබ්බා.රෑට විදුලි ආලෝකය නිසා තවත් ලස්සනයි දාගෑබ,හිතට අමුතුම සනීපයක් සෑහෑල්ලුවක් දෑනෙනවා එතන ඉද්දී...





5 ප්‍රතිචාර:

  • ඔයයිමමයි says:
    December 20, 2010 at 11:42 AM

    ඔබේ නමින් සෑය බදිමි
    විමානයෙන් බසිනු මැනවි
    ස්වර්ණමාලියේ රූබර ස්වර්ණමාලියේ
    ස්වර්ණමාලියේ......

  • චතුවා says:
    December 20, 2010 at 4:55 PM

    පිංතූර ටිකනම් ලස්සනයි... තුන් වෙනි එක සුපර්!!

  • Hasitha Gunasinghe says:
    December 20, 2010 at 6:31 PM

    මමත් ගත්ත ඔය වගේ ෆොටෝස් ටිකක් රුවන් මැලිසෑයේ

    http://www.facebook.com/album.php?aid=60038&id=1470435034&l=247e8cc91c

  • නදී says:
    December 20, 2010 at 6:39 PM

    @හසිත - මම් බෑලුවා,ඔයත් රුවන්වෑලිසෑයේ ලස්සන ෆොටෝස් ගොඩක් අරන්.බොහොම ස්තූතියි කමෙන්ටුවට!

  • KUMARA says:
    December 21, 2010 at 9:00 PM

    When i see these photos my mind was so clam and i felt how lucky we re.

Post a Comment