
සැමදාමත් ඔබව මාසිහිනෙන් දුටුවාඅද ඔබ ආ විටමා මඟ හැරියාමා මඟ හැරියත්මගෙ සිත මඟ නොහැරියාවචනයක් හෝ කතා කෙරුමටදැඩි ආසාවක් ඇති වුනාදැඩි ආසාවක් ඇති වුනත්මගෙ සිත බය වුනාඇය මට මිරිඟුවක් වේ දෝ කියාමගෙ සිත කෙඳුරුවාමගෙ සිත එසේ කෙඳුරුවත්ඇය හා වචන කිහිපයක් තෙපලුවාඑයින් මට වැටහුනාඔබව මඟ හරිනහැරුමක් හැරුමක් ගණනෙදහස් වරක් ඔබව ලං වෙන බවප.ලි- නිකං හිතුනා. [...]