ඔවුන්ට සාපේක්ෂව අප නිදහස් වන්නෙමු.
නමුත් අපට සාපේක්ෂව අප???
ඔවුන්ට සාපේක්ෂව අප බුද්ධිමතුන් වෙමු.
නමුත් අපට සාපේක්ෂව අප???
ඔවුන්ට සාපේක්ෂව අප මිනිසුන් වෙමු.
නමුත් අපට සාපේක්ෂව අප???
ඔවුන්ට සාපේක්ෂව අප බුද්ධිමතුන් වෙමු.
නමුත් අපට සාපේක්ෂව අප???
ඔවුන්ට සාපේක්ෂව අප මිනිසුන් වෙමු.
නමුත් අපට සාපේක්ෂව අප???
-මට සාපේක්ෂව මා කවුරුදැයි නොදද් මා තවමත් ජීවිතය ගැන අනවබෝධයෙන්....
-හැමදේටම සමුද්දෙෂ රාමුවක්.... එතකොට රාමුවෙන් පිටදි???
-හැමදේටම සමුද්දෙෂ රාමුවක්.... එතකොට රාමුවෙන් පිටදි???
ප.ලි: මෙහි ඔවුන් කවුරු දැයි රචකයා නොදනී.
අනේ මන්ද! මමනම් අද උදෙත් කල්පනා කලේ... මම එක එක රාමු අතරෙ අතරමං වෙලා! :(
මට මේක තේරුනේ නෑ.
නිරපේක්ෂව කෝමද සාපේක්ෂතාවයක් හොයන්නේ. මාව හොල්ලලා හොල්ලලා අතෑරියා වගේ. වයර් උනා. :)
සෑහෙන්න බොන්න වෙන පුරශ්නයක්..
අන්න ඒක හොඳ අදහසක් ;) :D
බොන්න කලින් ප්‍රශ්නයක් අහන්න තියෙනවා.. "රචකයා බීලාද?" :D
රචකයා අමධ්‍යපයි මයෙ හිතෙ...
සාපේක්ෂ, නිරපේක්ෂ බව රඳා පවතින්නේ රාමුව තුළදී පමණක් යැයි මට හැඟේ. රාමුවෙන් පිට පැන්න විට සියළුදෙනා ම තම තමන්ගේ ගති පැවතුම් සහ ක්‍රමෝපායන්වල ට අනුගත් වනු ඇත.........