මේ දවස් වල ගොඩක් ප්‍රසිද්ධ ටොපික් එකක් තමයි ක්‍රිකට් කියන්නේ..මහත්වරුන්ගේ ක්‍රීඩාව කියලා සුද්දා හදුන්වා දීපු ක්‍රිකට් අපේ රටේ ජාතික ක්‍රීඩාවටත් වඩා ජනප්‍රිය වෙලා තියෙන්නේ..මේ ලිපියේ මූලික අරමුන තමා මේ මහත්වරුන්ගේ ක්‍රීඩාව ක්‍රීඩා කරන එක එක රට වල මට පුද්ගලිකව පේන්න බැරි ක්‍රීඩකයන් ගැන සහ සැබැවින්ම මහත්වරු විදිහට ක්‍රීඩා කරන ක්‍රීඩකයින් ගැන පොඩි විස්තරයක් කිරීම.
අපේ අසල්වැසි රට,ඉන්දියාවේ ක්‍රිකට් ගත්තොත් මට පේන්නම බැරි කන්ඩායමක් [...]
Home » Archives for March 2011
Thursday, March 31, 2011
Monday, March 28, 2011
මගෙ හුස්ම පොද.........
මේ සංසාර ගමනේ...
කොහේදී... කොතැනක... ඔබ මට හමුවුණිද?
නොදනිමි, අදටත්... හැමදාටත්
ඔබ මට දුන් ආදරය, කරුණාව...
පණ දුන් නැවුම් ජීවිතය.
සුන්දරයි සදහටම ඔබ මෙන්ම.
මගෙ සිත ඉකිබිදින,
මගෙ නෙතු තෙත්වෙනා හැමවිටෙක,
සතුටු සිනා පොද ඔබම විය.
කටු පදුරු ගොරහැඩි මග දිගේ
දෙපා පොඩි රිදුම් දෙන හැම විටෙක,
ඔබම විය සුසිනිදු මල් මාවත.
සදහටම මම පායන්නම්
පුංචි තරු මලක්ව [...]
Friday, March 25, 2011
පුදසුන අභියස...
සමිදු පුදසුන අභියස...රුවැති යුවතියක්..දිලෙන දිගු නෙතු..දැල්වු පහන් සේ..මුහුණ පින්බර...පිදු මලක් සේ..දැවටූ සුසුදු සලුවක්..දෙව් දුවක සිරි සේ..නගයි පියවර...ආසිරි වැසි මැද..
සිටියි කුමරෙකු මග අයා නෙතු..මලක් පැලදු හදවත අද්දර..පිරිසිදුයි ඒ සුහද හදවතත්..පැලදු සුදුවූ මල් කිණිති සේ...
පියවර පටලන සීනු හඩ මැද..සමවදින්නට ආදර දැහැනේ..දිවි ඇති තෙක් නොබිදෙනා [...]
Tuesday, March 22, 2011
ගලපනා මා පද..

දිගු නෙතු බරකර...දෙ ඇස් අගින් ඇය බලන..හිතුවක්කාර නෙත් දැහැන..තපස් හිතක් වුවද ..බිදලනවා මනරම් ඇ දෙනයන ...පා තබන හින්සර පියවර..කුහුඹුවෙකුටද නො ඇසෙන..ඇසෙනවා පා සලඹ ලෙලදෙන...නාදය වුවද මා පිනවන..ගලපනා මා පද..ගැහැනියකට උපමනා..නොහැකි වේ දිනුමට..ගැහැනියයි රු සිරි දෙනා.. [...]
Sunday, March 20, 2011
ළඳේ නුඹ ( BY චේ උන්නැහේ )

රෑ අහස සිහි කරන,
දෑකුම්කලු මුව මඬල........
සවන් යුග සනසවන,
සිත් නිවන මියුරු හඬ..........
මුදු මොලොක් බව මෙන්ම,
දෑඩි බවද පිරුණු සිත.........
මුහු වෙලා මැවුනු සඳ,
මසිත ගත් ළඳයි නුඹ..................
සුමුදු වදනක සිහිලසින්,
දියව යන සිත් වෙඬරු පිඬ............
කඨොර වදනක ගිනියමින් නොව,
අසිහියෙන් කී කවට වදනක,
උණුසුමින් දෑඩි කලේ ඇයි නුඹ...........
කුමක් [...]
Saturday, March 19, 2011
ගියක් කරන්නට නොහැකි වූ කව
සුසුමක් නොවේ සුව සහසක්
දෙනෙතක් නොවේ නෙත් දහසක්
දෑතක් නොවේ දස දහසක්
නුඹ නමින් ඇත සොයුර නිරතුරේ
සවි ගෙනෙමු සවනට ඉක්මනින්
නුඹ තනිව නැත අපි ළග ඉතින්
පින්බ්මේ පිරිත් සඡ්ජායනෙන්
කෝවිලේ සීනු හඩ නද මැදින්
පල්ලියේ යාතිකා රාවයෙන්
ගයමු අපි නුඹ නමින් එක හඩින්
සවි ගෙනෙමු සවනට ඉක්මනින්
නුඹ තනිව නැත අපි ළග ඉතින්
ලොව සතර අත ඉදන් අත් බැදන්
නුඹ නමින් පෙළ ගැසිමු පියවරින්
නිහඩ ලොව බිද දමා සොයු දමින්
සවන් දෙන්නෙමු නුඹට ඉක්මනින්
සුසුමක් නොවේ සුව [...]
Thursday, March 17, 2011
රෝමියෝ - නදීක ගුරුගේ
වේදිකාවේ අසුනකට බරවී...දහසක් නෙතු අතරේ... අතරමන් වී...ආදරේ කියාදෙන්න බෑ... රෝමියෝ...
ශිෂ්ටාචාරේ මානවයා හා...ශිෂ්ටාචාරේ ගැහැණී... එක්වෙලා...අනාගතේ ඉතිහාසය ගොඩනගනා දා...වැගිරෙයි දියවී ආදරේ... රෝමියෝ...
දෙතොලෙ ඔබෙ රැදී... දහසක චුම්බන පිසදා...කොපුලේ... ඇගෙ තැවරුනු දහසක ඛේටය පිසදා..සිපගනිම් දහසකුත් පලමු නැවුම් චුම්බනයෙන්...ගොඩගනිම් ආයෙමත් මැද ඉදන් ජීවිතේ... රෝමියෝ.. [...]
Wednesday, March 16, 2011
සිරිපා ගමනේ මතක සටහන්...............
මේ ඉන්නේ අපේ සිරිපාද වන්දනා කරපු කට්ටිය..ඕන් වීඩියෝ එකෙන්ම බලාගන්නකෝ.....
මේ තියෙන්නේ බූරුවා කවුද එපිසොයිඩ් එක....සීතලයද හාවද......
කවුද මුන් දෙන්නගෙන් බූරුවා වෙන්නේ
මේ තියෙන්නේ බූරුවා කවුද හම්තුමයි චේ උන්නැහෙයි අතර සටන...
අම්මෝ...තව නම් මහ ගොඩක් තියෙයි දාන්න...ඒත් මේ ටික දැම්මේ එක පාරටම ඒ දවස් මතක් උන නිසා...
ඔන්න සයිබර් සැනකෙලියෙදි අපි ආයේ හම්බෙනවා.....
එතකල් ජය වේවා! [...]
Monday, March 14, 2011
මට මහන්ශියි..! - tiredness

කවියක් ලියන්න හැදුවා.. උඩ පදේ හොදයි.. යට පදේ දත් නැති වහු පැටියෙක් තණකොල කාලා වගේ...
නිසදැසක් ලියන්න හැදුවා.. අනේ මගේ කට..
ටොපික් එකේ හැටියට නැත්නම් අපි හැමෝම දන්න ඉංගිරිසියෙන් කිවොත් මාතෘකාවේ විදියට මං ඉන්නෙ හම්බානෙක හෙම්බත් වෙලා.. අද තමා ගෙදරට සැපත් උනේ.. මං ගියා නෙවැ.. රට. අපේ ලොක්අක්කලයි ගෙදර පැත්තෙ... එහේ පිරිත් ගෙයක්. ඉතිං ඒ වැඩකටයුතුත් [...]
සිහින වක්‍යයේ ප්‍රතිබිම්භය

මුළු ජීවිතේම එක තැන නතර වෙලා වගේ හැඟීමක්, මේ මොහොත වෙනකන් තිබුණා.ජීවිතේ වෙලා ගත්ත දරුණු පාළුවට ජීවිතේ තව දුරටත් බදලා අල්ලගන්න ඉඩ දෙන්න ඕනේ නැහැ කියලා හිතුණා..මම මේ ටිකේ මිනිස්සු කියන ජාතිය ගැන ඇත්තටම කළ කිරීමෙන් හිටියෙ.අපේ ජීවිත වල සතුට අනෙක් අය අතේ තියෙන එක ඇත්තටම විහිළුවක් කියලා අද මට හිතෙනවා.මම අනුන් ගෙන් ඇයි සතුට හොයන්නෙ? මගේ සතුට අනුන් [...]
සොඳුරිය මා පොරොන්දු වෙමි

ඔබ හඳනම්මම එහි සදු මඩල වෙන්නම්ඔබ හිරුනම්මම එහි රැස් වලල්ල වෙන්නම්දුකේදි ඔබ ලගින්ම් ඉන්නම්ඔව් සොඳුරිය මං ඔබ ලගින්ම ඉන්නම්මට තවම මතකයිමා ඔබ දුටු මුල් දිනයේමගෙ හද ඔබ සතු වූවාආඩම්බර නුඹෙ සිතමා සතු වෙන දිනඑන්නේ කවදාදැයි සිතමින් උන්නාඔබ ආඩම්බරකම් පාමා මග හැරියාඑනමුත් මගෙ සිත තව දැඩි වූවාකවදා හෝ ඔබෙ සිතමා සතුවේයැයි සිතමින් කල් ගෙව්වාඔව් සොඳුරිය [...]
Sunday, March 13, 2011
රත්ගමයා කුප්පයා...ළමයා වනචරයා...නිම්ශා මෝඩි.....ඉස්සි ගෙම්බි....පොඩි මහත්තයා කුජීතයි
රත්ගමයා කුප්පයා...ළමයා වනචරයා...නිම්ශා මෝඩි.....ඉස්සි ගෙම්බි....පොඩි මහත්තයා කුජීතයි....හාවා වල්.....චේ උන්නැහේ කඩුප්පුලියා....සීතලයා උගුඩුවා..නදි බතලි....හම් තුමා නාකි මනමාලයා......සිදංගනා ර්ර්‍රි.....රත්ගමයා කුප්පයා...ළමයා වනචරයා...නිම්ශා මෝඩි.....ඉස්සි ගෙම්බි....පොඩි මහත්තයා කුජීතයි....හාවා වල්.....චේ උන්නැහේ කඩුප්පුලියා....සීතලයා උගුඩුවා..නදි බතලි....හම් තුමා නාකි මනමාලයා......සිදංගනා ර්ර්‍රි.....රත්ගමයා කුප්පයා...ළමයා [...]
Saturday, March 12, 2011
වෙඩි හඩ නො ඇසුනාවේ.............(by රත්ගමයා )

''පොඩ්ඩි,ගෙට වරෙන් බන්..බලන් ඉදියට තේරුමක් වෙන්නේ නෑ.අද එන පාටකුත් නෑ..''
මැණිකාගේ හඩ පොඩ්ඩිට ඇසුනාදැයි නොදනිමි.පොඩ්ඩි නොසෙල්වී ගුරු පාර බලා උන්නාය
"උඹලගේ අයියා කියන දේ අහන ජාතියේ එකෙක් නෙමේ නේ..ඕක මටයි උඹටයි වඩා අදරේ මේ රටට..පෙට්ටියකින් ආවත් හමුදාව දාලා එන්නේ නෑ"''මූසල කතා කියන්න එපා අම්මේ."පොඩ්ඩිගේ හඩ දරුනුය
''පෙරේදා ආමි ජීප් එක ගුරු [...]
Wednesday, March 9, 2011
උවමනාවට වඩා ... ආසාව.... :)

හීනියට අඩියක් ගැහුවේ...
ආසවට...
අඩියෙන් අඩිය ඉවර වි..
නිමා වි බෝතලයම...
සිල් අරක්කු කාලකින්..
හමාර උනේ ගල් බෝතෙලෙකින්..
පඩිය අතට ගත්තේ...
ගැනිගේ අතට දෙන්න...
විදුලි,ජල.,වියදම...
තියෙනවා ගෙවන්න ..
පඩිය මෙන් දෙගුණයක්..
හමාර කරන්න ..
උවමනාවට වඩා...
ඉක්මන් වුනේ..
ආසාව ..
ආසාව නික්ම ගොස්..
මැවුනේ.....
ගැනිගේ රොස් මුන.. [...]
Monday, March 7, 2011
පොදු වැසිකිලියක් ඉකි බිදියි...(by රත්ගමයා)

වීදියේ අදුරු මුල්ලක..බස් නැවතුමේ මැදට වන්නට.... නහය හකුලවන පල් ගදින්....වැටහේවි මා සිටිනා බව.....
කවි ලියයි මහතුන්.....මල් ගැන ආදරය ගැන.... අනේ නෑ කිසිවෙකුත්....ලියන්නට වැසිකිලිය ගැන........
හිනා වෙයි පෝස්ටර්....මාගේ මුහුන පුරාම....ගදක් නොදැනේ මුන්ට....ඡන්දේ උනුසුම් ඒ තරමට.......
බලන්නට ලැජ්ජාය....... රුපියල් දහයකට විස්සකට....විකිනෙනවාලු..... [...]
Sunday, March 6, 2011
ඇය තමයි

අඩ අදුරු ..
නියොන් එලි අග...
සුන්දර සලුපිලි...
දිදුලනවා සද එලියටත් ...
පැරදුම් නොවන සේ...
දිදුලන සලුපිලි තුල..
කුණු වි දිරා හැලෙන...
කිලිටු ඇටසැකිල්ල...
නොහැඩුවත් කාසියට..
හඩනවා ආත්මය ...
සල්ලියට යට නොවුන..
මහලු වි ගිය..
දෙමාපිය දෙදෙන.
තාත්තෙකු නොමැති..
පැටියෙකු බෝවුන..
ඉගෙනුමට සරිලන...
රස්සා නොමැති තැන..
බැස්සේ මහ-පාරට..
ආත්මයේ මොර හඩගැම..
බඩගින්දර [...]
Saturday, March 5, 2011
විවාහයේ දුක් ගැනවිල්ල

විවාහයේ දුක් ගැනවිල්ලලස්සන වුවත් රෝස මලඑහි අග තෙක් ඇත කටු ඉඹුලනෙලා ගන්ට හැකි වුවහොත්ගෙනදෙයි සිතට නොනිමි සුවයදුක් කදුලක අවසානයපෙර නිමිති ගෙනදෙයි ආදරයසතුරු කඳවුරු බිඳගෙනබන්ධනයෙන් බැදෙන්නටයි ආසාවගතවෙයි කාලය දීග බැඳකම්කටොලු එයි පහර පිට පහර දීගෙනදෙදෙනාට දෙදෙනා බැන බැනපෑලදොරින් යයි ආදරය දුව [...]
Thursday, March 3, 2011
දැන සිටියා නම් එදත් අද මෙන්..

දෙනෙත් පියන් හැර බැලුවෙමි..ඇස් රිදුම් දෙයි..හිරු කිරණ නුපුරුදු ලෙස..බොදවෙයි සිතුවම්...තෙත් කරයි දෙනෙත්...කදුලු බිදුවක්..වේදනාව පිරි...දිස් වෙයි මුහුණක්...සොවින් බර..පියවි සිහිය එන තෙක් ..දෙනෙත් නොවැසූ...ඔබ දුටු පලමු දින ..වගෙමයි අම්මේ...මුදු වු සිනහවක් ..මුවට නැගුන කල...සමුගන්න සිතුවේ නෑ මං..මෙලෙස විගසම..දුක වැඩි ඇති මටත් වඩා..අම්මේ ඔබේ හද [...]
කරුමේද මගේ...

රට්ටුන්ට කාලකන්නි වෙච්චි මුණ මගේ... ගම්මුන්ට මුසල වෙච්චි මුණ මගේ... නුඹට පුන් සද සේ පෙනේන්නේ... කිමද යැයි නොදන්නේමි මම....
දරුවෙකුද නොලැබුවා කරුමේද මගේ.. බේබදු මිනිහත් මිය ගියා එයත් කරුමේද... නැන්දම්මා හෙන ඉල්ලන්නේ එයත් කරුමේද ... අකාලයේ වැන්දඹුව වු මම කරුමයක්ද ලොකේටම...
හිගන මගේ ලෝකෙට.. ලං වුන ... හදන්න හදන හිගන හිත මගේ ඔබ.... මිය [...]
Subscribe to:
Posts (Atom)