
හීනියට අඩියක් ගැහුවේ...
ආසවට...
අඩියෙන් අඩිය ඉවර වි..
නිමා වි බෝතලයම...
සිල් අරක්කු කාලකින්..
හමාර උනේ ගල් බෝතෙලෙකින්..
පඩිය අතට ගත්තේ...
ගැනිගේ අතට දෙන්න...
විදුලි,ජල.,වියදම...
තියෙනවා ගෙවන්න ..
පඩිය මෙන් දෙගුණයක්..
හමාර කරන්න ..
උවමනාවට වඩා...
ඉක්මන් වුනේ..
ආසාව ..
ආසාව නික්ම ගොස්..
මැවුනේ.....
ගැනිගේ රොස් මුන..

හපොයි extra special.... අපිනම් නෑ ඕවට
හම්මා නංගි මේ අපි ගැනත් හිතනවානේ...
ෂෙහ් පරණ යාළුවා දැක්කහම පුදුම සංතෝෂයක් නෙව දැනේන්නේ...
ඇත්ත තමා ඔයා කියන කතාව..
ඒ එක පැතිකඩක්..
හොඳ වෙලාවට රොස් මුහුණක් පෙන්නන්න කෙනෙක් නැති හින්දා අපිනම් ඔය ගැටළුවට මුහුණ දෙන්නේ නැහැ...මේ කාලයකට කලින් මම මගේ බ්ලොග් පඩංගුවේ ඔය යාළුවා ගැන දාපු එකක්
ගලාපන් සුරා විත..දවා මගේ හදේ දුක...
දන්නෙහිද නුඹ මිතුර..
නුඹ නොමැති ලොව අඳුර..
හැඩක් නැති..රසක් නැති..
දුක පිරුණ තැනක් වෙති..
අතර යන්නට සිතා..
නුඹ දුරස් කෙරූවද..
නුඹ නොමැති අඩුව මට..
රැය පුරා දැනේමය..
අද දිනේ නැති උවද..
හෙට දිනේ එන්න ඔබ..
විකල් වූ සිතේ දුක..
දවා හළු කරන්නට..
පුරා විත සුරාවෙන්..
දරා අත නුරාවෙන්..
නුඹ සමග ගෙවන රැය..
යළි පහන් උනාවෙන්..
බිඳුනු පෙම් සිහිනයේ..
රුදුරු මතකය මකා..
සිතට සැනසුම ගෙනා..
මගේ සුමිතුරු සදා..
නුඹ නොමැති රාත්‍රිය..
බිහිසුණුය බියකරුය..
වහ වහා දිව ඇවිත්..
මගේ තනි මකනු මැන..
අතීතේ මා සමග..
බැඳි ආ නොම බිඳී..
නුඹ පමණි ළග රැඳී..
සදා සුමිතුරු මගේ...
හා හා.නියම මාතෘකාව.කට්ටිය මේක බලලා හරි වෙනස් වෙනවනම් කොච්චර ලොකු දෙයක්ද
හෆ්ෆා...බොන්ට ඔනී ප්‍රශ්ණයක්..!
සෑහෙන්ඩ බොන්ඩ වෙනව.
හික්....කට්ටිය දැන් රැඩිකල් ටොපික් හොය හොයා පොයම්ස් ක්‍රියේට් කොරනව නේ....හොදා හොදා.....
මේක නම් බොන්න ඕන ප්‍රශ්නයක්. මිස්ටර් සදරූ ඔන්න ඔහාට හරි යන පෝස්ට් එකක් දාලා. පොඩ්ඩක් ඇවිත් බැලුවනම්. !!!!
නගා මොනාද අප්පා මේ කරන්නේ,,,මෙහෙම කරන එක හරිද? දැන් ඉන්නේ අමද්‍යප කට්ටිය මේව පොටෝ එකකින්වත් බලන්න කැමති නෑ
හික් ය. ඔක කියල තියෙන්නෙ බොන කුලකයට නෙවෙනෙ. එකෙ උපකුලකයකටනෙ.. හික් ය. බෑඳපු ඈයන්ට නෙ කීලතියෙන්නෙ. ඕන් මම නම් තාම පොඩි එකා. මට ඔක අදාලනැතය. හරිය...????
@marlan:අපෝ ඔව් ඔව් ... නැතුවම ඇති.. හෙහ්... තාම පොඩි එකා නේ... එකයි...
@මාරයාගේ හෝරාව : හා ..හා ..මම මේ කිව්වේ බොන්න කියලා නෙමේනේ.. පරණ යාලුවෝ දැක්කාම සතුට ඉහවහ යන බව නම් ඇත්ත.. එකට කමක් නැ..මෙයා එතරම් හොද යාලුවෙක් නෙමේ..මෙයාව මම ඉස්සුවේ අපේ මරණේ අයියාගේ බ්ලොගෙන්... දැක්කත් අහක බලන් යන්නකෝ...
කවිය... මම මාරයියාගේ කවි වලට මොනා කියන්නද *******
@සීතල අයියා : එහෙමවත් වෙනවා නම්....
@bunny:මොනවද වතුරද..බොන්න බොන්න...
@observer : වතුර මයේ හිතේ..නේ...බොන්න ...බොන්න...
@රත්ගමයා : හෙහෙහ්..කොහොමත් එකම තේම් එකකට කොටු වෙලා හිටියේ නැනේ කොලුවෝ..හැමදේම ගැන හිතන්න එපැයි..
@මධුරංග : හොව් හොව් මධු අයියේ සදරු අයියා පොස්ට් එක දැකලා වෙරි වෙයිද දන් නැ..
@Italydilan: අපොයි එ ගැන නම් කවර කතාද..ෆොටො එකකින්වත් බලන්න ආසා නැ කියලා නම් දන්නවා..හෙහෙ..
@සුලැගිල්ල : ඔව් ඔව් ...පොඩි උන්ට මෙවා ආදාල නැ .. :p
ඔන්න මම කියෙව්වෙත් නෑ...
තාරක : කියෙව්වාට කමක් නැ... බොන්ට එපා... හෙහෙ... :P
ඔව් ඔව් තාම අපොඩි එකා....