තනිකම

Saturday, August 27, 2011

ඇසක කඳුලු උනනා
දුක් ගෙවෙන්නට..
රිදුම් දෙන දවාලක සිත
නිවන්නට...
පැටලී ගිය සිතුවිලිදම්
ලෙහන්නට...
තනිකම හොඳම මිතුරෙකි
හිත හැදෙන්නට..

10 ප්‍රතිචාර:

  • පන්සල් හංදිය says:
    August 27, 2011 at 11:00 AM

    වෙලාවකට ඒ කතාවත් ඇත්ත තමා ........

  • නදී says:
    August 27, 2011 at 11:06 AM

    හ්ම්ම් වෙලාවකට එහෙමත් හිතෙනව තමා.ටනිකම් ඔක්කොටම වඩා හොදා කියල

  • පූසා says:
    August 27, 2011 at 11:25 AM

    තනිකම
    කොච්චර අපූරුද
    ජීවිතේම
    විකාරයක් කරන
    එකියක් එක්ක
    ඉන්නවට වඩා....

  • හා පැටික්කි (MS) says:
    August 27, 2011 at 11:46 AM

    අනේ මංදා තමා............

  • චාම් says:
    August 27, 2011 at 2:16 PM

    තනිකම ලං කරන් කොහේ හරි දු‍ර ඈත බලාගෙන මනෝ පාරක් දාගෙන ඉන්න එක තරම් වෙන සැපක් කොහෙන්ද

  • දේව්දාස් says:
    August 27, 2011 at 9:52 PM

    ඇත්ත...

    දේව්දාස්...

  • නිම්ශා says:
    August 27, 2011 at 10:24 PM

    මොකැ තනිකම් දොසේදැ...

  • හිස් අහස says:
    August 27, 2011 at 11:34 PM

    සහතික ඇත්ත තනි කම කියන ඔසුව තරම් තැලුනු හිතට බේතක් නෑ ..

    නෑ තව එක ඔසුවක් තියනවා ..

  • අසනි says:
    August 28, 2011 at 11:47 AM

    තනිකම හොදයි...එක් වී දැවෙනවට වඩා..

  • මධුරංග says:
    August 29, 2011 at 2:31 PM

    මගේ ජාතිය ගීය වගේ.
    මටම ලියපු කවියක් සීතලයෝ !!!!
    මම් මේක සේව් කරගත්තට තරහක් එහෙම නෑනේ. තරහා උනත් කරන්න දේකුත් නෑ මයේ හිතේ !!!!! :)

Post a Comment