Wednesday, April 02, 2025
You are here: Home » සීතල අයියා » තනිකම
වෙලාවකට ඒ කතාවත් ඇත්ත තමා ........
හ්ම්ම් වෙලාවකට එහෙමත් හිතෙනව තමා.ටනිකම් ඔක්කොටම වඩා හොදා කියල
තනිකමකොච්චර අපූරුදජීවිතේමවිකාරයක් කරනඑකියක් එක්කඉන්නවට වඩා....
අනේ මංදා තමා............
තනිකම ලං කරන් කොහේ හරි දුර ඈත බලාගෙන මනෝ පාරක් දාගෙන ඉන්න එක තරම් වෙන සැපක් කොහෙන්ද
ඇත්ත...දේව්දාස්...
මොකැ තනිකම් දොසේදැ...
සහතික ඇත්ත තනි කම කියන ඔසුව තරම් තැලුනු හිතට බේතක් නෑ .. නෑ තව එක ඔසුවක් තියනවා ..
තනිකම හොදයි...එක් වී දැවෙනවට වඩා..
මගේ ජාතිය ගීය වගේ.මටම ලියපු කවියක් සීතලයෝ !!!!මම් මේක සේව් කරගත්තට තරහක් එහෙම නෑනේ. තරහා උනත් කරන්න දේකුත් නෑ මයේ හිතේ !!!!! :)
වෙලාවකට ඒ කතාවත් ඇත්ත තමා ........
හ්ම්ම් වෙලාවකට එහෙමත් හිතෙනව තමා.ටනිකම් ඔක්කොටම වඩා හොදා කියල
තනිකම
කොච්චර අපූරුද
ජීවිතේම
විකාරයක් කරන
එකියක් එක්ක
ඉන්නවට වඩා....
අනේ මංදා තමා............
තනිකම ලං කරන් කොහේ හරි දුර ඈත බලාගෙන මනෝ පාරක් දාගෙන ඉන්න එක තරම් වෙන සැපක් කොහෙන්ද
ඇත්ත...
දේව්දාස්...
මොකැ තනිකම් දොසේදැ...
සහතික ඇත්ත තනි කම කියන ඔසුව තරම් තැලුනු හිතට බේතක් නෑ ..
නෑ තව එක ඔසුවක් තියනවා ..
තනිකම හොදයි...එක් වී දැවෙනවට වඩා..
මගේ ජාතිය ගීය වගේ.
මටම ලියපු කවියක් සීතලයෝ !!!!
මම් මේක සේව් කරගත්තට තරහක් එහෙම නෑනේ. තරහා උනත් කරන්න දේකුත් නෑ මයේ හිතේ !!!!! :)