මිරිඟුවක්දැයි නොදනිමි.

Thursday, October 27, 2011




සංසාර පුරුද්දට සොයාගෙන ආ
ඔබව,
අද මට මඟ ඇරිලා
සෑම තැනම සොයන්නෙමි මා
ඔබ කොතනදැයි කියලා
කාන්තාරේ ඇවිද යමි මා,
ගිනි කාශ්ටක අව්වකුදු නොබලා
දකින ඔබෙ රුව මිරිඟුවක් නොවන්නැයි
පතමි ම'සිතින්,
ශෝක සිතුවිලි බලෙන් හකුලා

6 ප්‍රතිචාර:

  • බට්ටි says:
    October 27, 2011 at 3:37 PM

    ඒරැව හමුවන්නේ සිතිජයේදී නම් පලක් වේවිද තව බලා සිටීයාට.

  • Anonymous says:
    October 27, 2011 at 5:34 PM

    එකඑකා පස්සෙ යන එක ඉතිං මිරිඟුව තමා! විශේෂයෙං අාදරේ හොයාන!

  • සංකල්ප says:
    October 27, 2011 at 9:47 PM

    මාත් මල්ලිට උදව්වක් දෙන්නම් ඒයැයිව හොයන්න. කමක් නෑනේ.

  • ඔබ නොදු‍ටු ලොවක්..... says:
    October 28, 2011 at 4:04 AM

    මිරිගුවක් උනත් නැතත් වැඩක් නෑ නේ...රස්තියාදු ගහන්නේ නැතුව ගෙදර යන්න.....

    කෝ මේ පිංතූරෙට මොකද උනේ ?

  • පන්සල් හංදිය says:
    October 29, 2011 at 11:17 AM

    ආදරේ කියන්නෙ එක වෙලාවකට මිරිඟුවක් තමා බොල .....

  • Bunny says:
    November 1, 2011 at 4:53 PM

    ඉතාලියෙ කාන්තාර තියෙද බං ? O_o

Post a Comment