Wednesday, March 26, 2025

Tuesday, April 21, 2015

ආරාධනා.....! (by චේ උන්නැහේ)

1 ප්‍රතිචාර | Read more...
අකුරට පෙම් බැඳි අප සැම හමුවුන, සිනාසුන, මිතුරු වුන, මිතුදමේ තෝතැන්න.. "අක්ෂරය" අද තනි වෙලා.. එදා, අකුරට ගොඩවැදී, දිරි දිදී..... බැන වැදී..... අපත් සමගම හුන්.... අක්ෂර හිතවතුන්  වෙනුවෙන්, සයිබර් ලෝකයේ, අකුරු අතර සැඟව ගිය, "අක්ෂරයේ" නිමක් නැති සිතුම් රළ, නැවත නංවන්නට, ආදී "අක්ෂර" වාසීනි, ඔබ සැමට ආරාධන [...]

Thursday, December 13, 2012

අක්ෂර අපේ මෙහෙවර ඉදිරියට ඔබ සමග..

5 ප්‍රතිචාර | Read more...
සෑහෙන කාලෙකට පස්සේ අක්ෂර බ්ලොග් එකේ පෝස්ට් එකක් ලියන්නේ.. බ්ලොග් එක ලියන එක නතර වුනාට අක්ෂරයේ අපි තාමත් ඉස්සර වගේම හොඳම යාලුවෝ විදියට ඉන්නවා. අන්න ඒක නිසා අපි තීරණය කළා 2012 ජනවාරි මාසෙදී අපි කලා වගේ පිනක් 2013 මුලදිත් කරන්න. ඉතින් ඇත්තම කියනවා නම් මේ පෝස්ට් එක අපේ බ්ලොග් රචකයන්ට/ පාඨකයන්ට දැනුම්දීමක් කරන්න/ ඉල්ලීමක් කරන්න ලියන බ්ලොග් පෝස්ට් [...]

Monday, July 16, 2012

ජිවිතේ සුවද මත

14 ප්‍රතිචාර | Read more...
දෙතොල් පුරා තවරන්නම් ආදරේ සෙනෙහසින්... සිතක් පුරා ආදරේ පවසන්නම් මා  මේ ලෙසින්.. පද පුරා තාල යොදා ගිතයක් වි හිදින්නම් මා ඉතින්.. නෙත් පුරා ඔබේ රුව දැකගන්නම් දෙව් රුවක් මවමින්.. දුරින් හිද ආදරේ කරා මම බොහො කල් වැයමෙන්.. ලගින් හිද ආදරේන් ඉන්නට සිහින දුටුවා පාලුවෙන්.. සිහින බොදවි සැබැවක් වි එය මල් බර වි කාලයෙන්.. අපි අපේ වුවා [...]

Sunday, July 1, 2012

හිනාවෙන් මැණික......(by රත්ගමයා)

10 ප්‍රතිචාර | Read more...
ලා රෝස රොබ රෝසි මල් වැටුන ගුරු පාරේ පටලවා අප දෑත් පිය නැගූ හැටි සිහිවේ හැරදමා මගේ දැත ඔහු තුරුලේ හිටි තාලේ මතකයෙන් විසිකරන හැටි කියා දෙනු මැණිකේ පැය ගනන් වරු ගනන් ඔබ හින්දා ගෙව ගෙවා පොද වැස්සේ සීතලට තෙමි තෙමී සිටි එදා ඒ වගෙම වහිනවා අහස් කුස දෙදරවා තෙමෙන්නට කවුරුවත් නෑ සිටියේ ඔබ නිසා කදුලු නෑ අඩන්නට ඇසුත් බොද වී ගියා වෙර දරමි හිනැහෙන්න [...]

Monday, June 25, 2012

නුඹ සතුටින් නම්

26 ප්‍රතිචාර | Read more...
එක ප්‍රමාදෙන් නුඹ  මට රිද්දන තරම්.. ඇයි ඔය හැටි නුඹේන් මට අහංකාර කම්.. කිසි හිතක් පපුවක් නැති නුඹ  ලග මෙතරම්.. ආදරය කියා රැවටෙමි කිසි දුකක් නැති තරම්.. එදා ආ ගිය මාවත් කියන වදන අහන් ඉදින්.. නුඹ ලග මා දමා ආ එ හිත මටම ගරහමින්.. ඇයි හිතන්නේ නුඹෙන්  දුරස් කරන්නට හිතින්.. අනේ ආදරය කරන් නුඹෙන් මා අයදිමි හදින්.. හති [...]

Thursday, June 21, 2012

මතකය........

4 ප්‍රතිචාර | Read more...
  වැව් බැම්මට උඩින් ඉදන් හුලං පොදක් විද ගන්නට ආල කතා කොදුර කොදුර ඔයත් එක්ක ගුලි වෙන්නට නුග ගස් යට වාඩි වෙලා නුඹෙ තනුවට ගී හදන්ට පෙරුම් පිරුව පුංචි හිතට සිද්ද උනේ දුක් විදින්ට ඈත අහසේ පියඹන්නට මාත් එක්ක පෙරුම් පිරුව වලාකුලක සැගවෙන්නට ආසාවෙන් බලන් උන්න පාලු රැයක එලි වෙනකල් කන් පිරෙන්න කතා කෙරුව පුංචි හිතට දුකක් දුන්නේ කොහොමද ඔබ [...]

Sunday, April 22, 2012

ඇයි නොදනි..

12 ප්‍රතිචාර | Read more...
තරුවක් වුවත් ආකසේ දිලෙන්නට.. මලක් වුවත් අතු අතරේ රැදෙන්නට.. කවියක් වෙලා තනුවක් හොයන්නට.. කිසිවෙක් රිසි නැ හිමි වු දේ විදින්නට.. නිල් අහසේ තනිකම විදින්නට.. අතු අතරේ තනිකම හුරුකමට.. තනු අතරේ පද අතරේ රැදෙන්නට.. හිමි වුනත් අහිමිකම දැනෙයි මා හටම.. තනිකම සිතේ වද දෙනවා ඇයි නොදනි.. දහසක් ලඟ හිටියත් ඔබ නැති අඩුව දැනී.. පද අතරේ ඔබේ [...]
Pages (38)12345 Next