මාතෟකාවක් නොදනී

Wednesday, December 7, 2011


සුවඳ දෙන
සඳුන් උයනක
ඇවිද ගිය මා,
කෝටුවක් ගෙන
ගෙදර ගිය මට
ඇයි පෙරදි මෙන්
සුවඳ නොදැනුනෙ??:( :(

ප.ලි- මම මේ කියලා තියෙන්නෙ අන්තඃ පුරයක් තියන් හිටපු කොල්ලෙක්ට කසාඳ බැන්ඳම වෙන ආනිසංසෙ. ආයෙත් පාරක් එහෙනම් කියවලා බලන්නකො :D

13 ප්‍රතිචාර:

  • Anonymous says:
    December 7, 2011 at 9:29 AM

    අනේ මන්දා!!!

    කෝ‍ටුව සුවඳ දෙන්නේ සඳුන් උයනෙදි විතරයි වෙන්නැති.....

  • Anonymous says:
    December 7, 2011 at 12:45 PM

    සුවර් එකටම ඔයා වැරදිලා කඩාගෙන තියෙන්නේ වෙන මොකක් හරි කෝටූවක්....දෙයියම්පා සඳුන් උයනකට ගිහින් බැරි වුනානේ සඳුන් කෝට්ටක් කඩා ගන්න.....හික්ස් ...ඔයාට වෙන වැඩ...

  • නදී says:
    December 7, 2011 at 1:56 PM

    ඔව්ව ඔහොම තමා සදුන් උයනකට ගියා කියල ආය හැමෝටම සදුන් කෝටු කඩාගන්න පුලුවනෑ.:)

  • ජංජාල චාමර says:
    December 7, 2011 at 2:11 PM

    සුවඳ දෙන සඳුන් දර,
    සුවඳ වන්නේ උයනකදි විතරක් වෙන්න ඇති...

  • සීතල අයියා says:
    December 7, 2011 at 2:17 PM

    හුටා. කට්ටිය වැරදියටනෙ සිද්ධිය තේරුන් අරන් තියෙන්නෙ. මම මේ කියලා තියෙන්නෙ අන්තඃ පුරයක් තියන් හිටපු කොල්ලෙක්ට කසාඳ බැන්ඳම වෙන ආනිසංසෙ. (ඔන්න මම ගැන නෙමෙයි ආ. මගෙ යාලුවෙක් ගැන. නදී අක්කනම් දන්නවා එයා ගැන. හික්ස්)

  • වර්ණා says:
    December 7, 2011 at 2:23 PM

    වැරදි කොටුවක් කඩාගෙන

  • ශානි says:
    December 7, 2011 at 3:45 PM

    ආහ් අර අපිත් දන්න කෙනාද සීතල

  • චේ උන්නැහේ... says:
    December 7, 2011 at 8:04 PM

    අපේ අක්සරේ එකෙක් ගැනද මේ කියලා තියෙන්නේ............ නැත්නම් වෙන කවුරුහරි අපිත් දන්න එකෙක්ද....

    හැබැයි ඉතින් කොහෙද අප්පා එහෙම වාසනාවන්ත කොල්ලො......... ලබන ආත්මෙවත් එහෙම පිනක් ලැබේවා.........!!!!

  • සීතල අයියා says:
    December 7, 2011 at 8:49 PM

    @වර්ණා- නෑ නෑ. හරි කෝට්ට කඩාගෙන තියෙන්නෙ

    @ශානු- කැතුව නැතුව

    @චේ උන්නැහේ- අඩේ අවුරුදු ගානකට පස්සෙ මෙන්න මූ පෝස්ට් එකකට කමෙන්ට් කරලා. ඇයි බං උඹට මේකටම කමෙන්ට් කරන්න හිතුනෙ.වෙන පෝස්ට් එකක් තිබ්බෙ නැද්ද බං හැබෑට.

  • සංකල්ප says:
    December 7, 2011 at 9:34 PM

    දෙවෙනි පාර පලියත් එක්ක කියෙව්වම තමා මීටර් උනේ. බලාගෙන ගියාම මම බට ලයිට් එකක් නේ.

  • Bunny says:
    December 7, 2011 at 9:56 PM

    මාතෘකාවට දැම්මා නම් හරි අංත"බිංදුදෙක"පුරය කියලා
    (අන්තඃ පුරය)

  • දිල් says:
    December 7, 2011 at 10:39 PM

    අපෝ....සඳුන් කියලා කඩාගෙන තියෙන්නෙ පේර් කෝටුවක්ද කොහෙද

  • සීතල අයියා says:
    December 8, 2011 at 7:47 AM

    @හාවා- දාපං බං 5ක්. ගැලපෙනම මාතෟකාව.

    @දිල්- නෑ අනේ. සඳුන් කෝට්ටක්ම තමා. :D

Post a Comment