පළවෙනි සැමරුම

Monday, December 19, 2011


දින 365ක් ඇවෑමෙන්
පළමු සැමරුම සමරන
අක්ෂර
කරන අපිටත්
බලන ඔබටත්
සිය ප්‍රණාමය මෙසේ දක්වයි....
කාලය ඉගිල ගිය ඉක්මන...
අපි අපේ නොදුටු මිතුදම් සොයාගත් අපූරුව
අද අපට අපි නැතුවම බැරිවී දො සිතෙන තරමට
ජාලයෙන් හමුව යථාලොව අත්දුටුවෙමු.
අක්ෂර කරන අපි.....

තවත් බ්ලොගයක්ව අවකාශයට එක්ව
සිංහල අකුරු අමුනා නැවුම් වදන් පෙල ගැසුනු කල
අක්ෂරයට ගොඩ වැදුනු ඔබ සැම
වදන් කියවා රසය විඳගෙන අදහස් දක්වා අපට දිරිය දුනි.
අක්ෂර කියවන ඔබට ජය...

15 ප්‍රතිචාර:

  • ශානි says:
    December 19, 2011 at 12:49 AM

    මට සහ අක්ෂරේට හැපි බර්ත් ඩේ

  • Anonymous says:
    December 19, 2011 at 6:26 AM

    Congratz!

  • පන්සල් හංදිය says:
    December 19, 2011 at 7:27 AM

    ඔන්න මගෙනුත් සුබ පැතුම් .........

  • Bunny says:
    December 19, 2011 at 7:35 AM

    ජය වේවා :D

  • නඟා says:
    December 19, 2011 at 8:04 AM

    akshara yata jaya weewaa... api ada cake kapamu.. :D :D :D

  • නදී says:
    December 19, 2011 at 8:08 AM

    සුබ පැතුම් ඔයාල ඔක්කොටම.!!!

  • වර්ණා says:
    December 19, 2011 at 9:29 AM

    සුභ පතුම් ගොන්නක් ඔන්න මගෙනුත්.

  • Kavindya says:
    December 19, 2011 at 11:32 AM

    අපිට හැපි බර්ත් ඩේ!!

  • Anonymous says:
    December 19, 2011 at 2:51 PM

    සුබ උපන්දිනයක් වේවා!!!

    දිගටම ලියන්න ශක්තිය, ධෛර්යය පතනවා....

  • සීතල අයියා says:
    December 19, 2011 at 6:53 PM

    ආ මගෙනුත් අත්පුඩි පාරක්. කට්ටියටම සුබ පැතුම්. ඈන්ගල් කානුටත් සුබ උපන්දිනයක් කිව්වා එහෙනම්.

  • Sabith says:
    December 19, 2011 at 8:11 PM

    සුභ පැතුම් මගෙනුත්!

  • Hasitha Gunasinghe says:
    December 19, 2011 at 10:04 PM

    "අක්ෂර" අකුරු කළ ඔබ සැමට සුභ පැතුම් :)

  • Anonymous says:
    December 19, 2011 at 10:25 PM

    මගෙනුත් සුබ පැතුම්....

  • ආඩම්බරකාරී says:
    December 20, 2011 at 4:33 PM

    සුබ උපන්දිනයක් අක්ෂරවාසීන්ට සහ අක්ෂරයට..

  • චතුවා says:
    December 20, 2011 at 6:48 PM

    හැපී බර්ත්ඩේ ටු අස්..

Post a Comment