මගේම වී ඔබ.....

Thursday, November 10, 2011



නුඹේ සුසුම් පොදක්වත්
නොවැදෙන මානයේ
කොහේ කියා සොයන්නද
පිළිසරනක්!
නෙත් කෙවෙනි වලට....


හුස්ම පොද රැඳුනු
නුඹේ හසරැල්ලේ
කෙසේ විඳිම්ද
පවන් රොදක්!
නොදැක නුඹ....


ලඟින් නොසිටියත් මගේ
ඔය ලෙන්ගතු දෑස,
ඔය ලෙන්ගතු හිනාව,
හැමදාමත් මගේ ලඟ
මගේම වී හිඳිවී......

16 ප්‍රතිචාර:

  • ජෙරම් says:
    November 10, 2011 at 2:15 PM

    හ්ම්... ලස්සනයි... අපේ අක්ෂරේට සාදරයෙන් පිළි ගන්නවා එහෙනම් ඔන්න :)

  • Anonymous says:
    November 10, 2011 at 2:28 PM

    හරිම ලස්සනයි ශානියෝ (Y)

  • චතුවා says:
    November 10, 2011 at 2:32 PM

    නයිස් වන් අක්කා.. ලස්සනයි!

    + වෙල්කම් ටු අක්ෂර.. :D :D

  • DILUM says:
    November 10, 2011 at 2:33 PM

    තවත් ලස්සන එකක් දාන්න ශානියෝ

  • Shani (ශානි) says:
    November 10, 2011 at 2:35 PM

    ස්තූතියි ගොඩාක් ඔක්කෝමලාට.... . :)

  • Bunny says:
    November 10, 2011 at 3:09 PM

    නයිස් බූට් පොයම් කලෙක්ශන් :P එනිවෙ වෙල්කම්ටු අක්ෂර...!

  • නදී says:
    November 10, 2011 at 3:47 PM

    ලස්සන නිසදැසක්!

    සාදරයෙන් පිළිගන්නව අක්ෂරේට.

  • Shani (ශානි) says:
    November 10, 2011 at 3:56 PM

    ආ තැන්කු බනි,,,, :D :D
    තැන්කු නදී අක්කා...... :D

  • Anonymous says:
    November 10, 2011 at 5:57 PM

    :) ලස්සන කවි පන්තියක්! :)

  • ගලයා says:
    November 10, 2011 at 9:03 PM

    අදහස බොහෝම අගෙයි නේ...
    ලස්සනයි..!:ඩී ඩී

  • dream boy says:
    November 10, 2011 at 10:22 PM

    ලස්සනයි ....

  • Unknown says:
    November 11, 2011 at 6:21 AM

    SHIT,,,,,,,,,,,,,,,විරහව ,,,,,,,,,I`HATE IT ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,මම විරහවට වෛර කරනවා,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,එත්,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,ඒ විරහවෙන් ජාතකවුනු මේවගේ සොඳුරු නිර්මාණ කළල වලට ආදරේ නොකර ඉන්නේ කෝමද ????????????????සුන්දරයි Shaani,,,,,,,,,,,,,,,,සුභ පැතුම්,,,,,,,,,,,,,,,,,,,,,,,,,

  • Anonymous says:
    November 11, 2011 at 7:42 PM

    ගොඩක් සංවේදී කවියක්

    //ලඟින් නොසිටියත් මගේ
    ඔය ලෙන්ගතු දෑස,
    ඔය ලෙන්ගතු හිනාව,
    හැමදාමත් මගේ ලඟ
    මගේම වී හිඳිවී......//

    මේ කොටස ගොඩක් ම හිත ට දැනුණා....

  • Rv says:
    November 12, 2011 at 1:13 PM

    හ්ම්ම්ම්ම්ම්ම්ම්
    ලස්සනයි

  • Chathuri says:
    November 14, 2011 at 7:05 PM

    shaaa harima lassaniaii shaniyoo ... :)

  • Prabhath says:
    November 14, 2011 at 8:54 PM

    හලේ දැං නෙ දැක්කෙ.......... ඔය ලියන්නෙ නියමෙට...

Post a Comment