ඔබ කොතැනද?

Tuesday, November 22, 2011

 මම පළමු රැකියාව කරන කාලේ අපේ සර් අපිට කියලා දුන්න කතාවක් අද මම ඔයාලා එක්ක බෙදාගන්න කල්පනා කලා. මේක සර්ට ලැබිලා තිබුනේ ඊමේල් පණිවුඩයක් මගින්. මුල් පිටපත තිබුනේ ඉංග්‍රිසි භාෂාවෙන් වුවත් මම ඒ දෙබස් සිංහලට පරිවර්ථනය කලා. 


කියවලා බලන්නකෝ කතාව 









දැනුම, කුසලතාවයන් හැකියාවන් සහ අත්දැකීම් වල නියමාකාර ප්‍රෙයෝජනය ඔබ හට ලබා ගත හැක්කේ ඔබ සුදුසු කාලයේ සුදුසු තත්වයේ සුදුසු තැනක සිටන්නේනම් පමණි..

ඔබ සිටින්නේ ඔබ සිටිය යුතු ස්ථානයේද? 

Smooth roads never make good drivers 
Smooth sea never makes good sailors 
Clear Skies never makes good Pilots. 

Problem and hassle free Life NEVER makes a strong person 
Be Strong enough to accept the challenges of Life 
Don't ask Life , 'Why Me ? . 
Instead say 'Try Me!' 

11 ප්‍රතිචාර:

  • Bunny says:
    November 22, 2011 at 7:37 PM

    හික් හික් හික්
    පස්චාත්බාගය බිම ඇනගනිමින් බිම පෙරලෙමින් සිනා සේ :D :D

  • Anonymous says:
    November 22, 2011 at 8:35 PM

    එ්ක හරි! හොඳ කතාවක්! :) :) :)

  • සංකල්ප says:
    November 22, 2011 at 8:49 PM

    ඒකනේ මොක කෙංගෙඩියද සත්තු වත්තේ කරන්නේ :)

  • Red Riding Hood says:
    November 23, 2011 at 12:13 AM

    niyamai.. :D

  • සීතල අයියා says:
    November 23, 2011 at 9:29 AM

    හිතන්නත් දෙයක් දෙනවත් එක්කම හාවා කියපු එකම තමා මටත් කියන්න තියෙන්නෙ... =))

  • බට්ටි says:
    November 23, 2011 at 11:27 AM

    එලස්......

  • වර්ණා says:
    November 23, 2011 at 11:46 AM

    අනේ හප්පේ හිනා ගියා නොවැ..

  • Unknown says:
    November 23, 2011 at 3:53 PM

    නියම කතාවක් ඒකනම්..:))

  • Anonymous says:
    November 23, 2011 at 10:09 PM

    ඇත්තම ඇත්ත...

  • Anonymous says:
    November 25, 2011 at 12:21 PM

    අනේ අප්පේ....... ඇත්ත නේන්නම්........ :D :D

  • Unknown says:
    November 30, 2011 at 7:51 PM

    I have to comment this...
    Life has no short cuts

    Don't ask Life , 'Why Me ? .
    Instead say 'Try Me!'

Post a Comment