Sunday, March 30, 2025

Saturday, April 30, 2011

මම එනවා සුදු (by චේ උන්නැහේ)

12 ප්‍රතිචාර | Read more...
හප්පේ........ ඇති යන්තම්..... හිරවෙලා, තද වෙලා ඉදලා, කොහොම හරි එලියට පැනගත්තා....... මොකද බොලේ මේ.......... හැම තැනම කට්ට කලුවරයි...... කෝ මගේ යාලුවෝ.....???? ආහ්... මේ ඉන්නේ කට්ටියම, යමු කොල්ලනේ..... අපි කොහොමහරි..... එයාව හොයාගන්නම ඕනා....... යනවා .... යනවා...... මෙන්න...????? විසාල සාලාවක්............ අපිට, පදිංචි වෙන්න වෙන්නේ....... මෙතනද [...]

Wednesday, April 27, 2011

References පිළිවෙලට තියාගන්න.

2 ප්‍රතිචාර | Read more...
මෙන්න තවත් ප්‍රොජෙක්ස් එහෙම කරන අයට වැදගත් වෙයි කියල හිතෙන දෙයක්.අපි ප්‍රොජෙක්ට්ස් කරද්දි ගොඩක් References එකතු කරන් ඉන්නවනේ,E BOOKS එහෙම.ඒත් එකතුකර ගත්ත ඒවා හදිස්සියකට හොයන්න ගියාම ගොඩක් අපහසුතාවයට පත්වෙනවනේ. ඒ නිසා ඔන්න ඒ වෙනුවෙන් මේක ඔයාලට දෙන්න හිතුවා.මේක පාවිච්චි කරල ඔයාලගෙ References පහසුවෙන් තෝරගන්න පුලුවන් විදියට තියාගන්න.ඒ කියන්නෙ [...]

ප්‍රොජෙක්ට්ස් !!!

6 ප්‍රතිචාර | Read more...
ප්‍රොජෙක්ට්ස් කරන අයට ඔන්න පොඩි හෙල්ප් එකක් දෙන්න හිතුවා.බලන්නකො මේ සයිට් එක ගොඩක් ඔයාලට වැදගත් වෙයි කියල හිතෙනවා.ගොඩක් ප්‍රොජෙක්ට්ස් තියනව,අපිට කෝඩ් වවුන්ලෝඩ් කරල බලන්නත් පුලුවන්.ඔයාලම ගිහින් බලන්නකො මෙන්න ලින්ක් [...]

ෆ්‍රී... Remote Sensing and GIS software

4 ප්‍රතිචාර | Read more...
Integrated Land and Water Information System (ILWIS) කියල කියන්නෙ Remote Sensing and GIS වලට භාවිතා කරන මෘදුකාංගයක්.ගොඩක් Remote Sensing and GIS මෘදුකාංග අධික මිලයි,විශේසයෙන් ArcGIS වගේ ඒවා.ඒත් ILWIS නොමිලේම දෙන මෘදුකාංගයක්.මේකෙන් Image processing, Spatial analysis, Digital mapping වගේ දේවල් කරන්න පුලුවන්.මෙන්න මෙතනින් ගිහින් වැඩිපුර විස්තර [...]

Monday, April 25, 2011

තරුවකට ආදරේ... (by හිරු කුමරු )

11 ප්‍රතිචාර | Read more...
එක පාලු දිනයක.. මුලු හිතම හිස් වූ මොහොතක. දෙනෙත් අල්වන ලස්සනම ලස්සන පුංචි තරුවක් හිනැහුනා මා එක්ක.. ආලෝක වර්ෂ ගනනක්... ඈත අහසේ ඉදගෙන.. දුර වැඩියි කුමරියේ කෙසේ ලංවෙමිද නුඹට.. පොලෝතලයේ ඉදගෙන.. කියා ගත නොහැකි තනිකමින්.. සුසුමක් පිටකරමින්.. තැබුවා පියවරක් ඉදිරියට... ඉන් පසුව තවත් පියවරක් එසේ පියවර තුනක්.. ................................ පුදුමයක්මය.. නැවතුනේ [...]

~WheN uM joBLesS ~

12 ප්‍රතිචාර | Read more...
-~way to heaven~- අනියත ජීවිතේ තවත් එක පැතිකඩක් ~ සබ්බ පාපස්ස අකරනං ~ ~ Life has taught us that love does not consist in gazing at each other, but in looking outward together in the same direction ~ “Thousands of candles can be lit from a single candle, and the life of the candle will not be shortened. Happiness never decreases [...]

Saturday, April 23, 2011

ඔයා විතරක්ම නිසා... (by චේ උන්නැහේ)

15 ප්‍රතිචාර | Read more...
මම හීන දකින්නේ,හැබැහින් දකින්න බැරිනිසා නෙමෙයි.....හීනෙන්,හැම තිස්සෙම ඔයා මගේ ලඟ නිසා........ මම ඔයාගේ ඇස් දිහා බලාගෙන ඉන්නේ,ඔයා බලයි කියලා නෙමෙයි.....ඔයාගේ ඇස්,අහක නොබලයි කියලා......... මම ආදරයට ආදරේ කරන්නේ,වෛර කරන්න බැරි නිසා නෙමෙයි......මගේ ආදරය,ගොඩක් අවංක නිසා........ මම බලාපොරොත්තු ඇති කරගන්නේ,ඔයා ගැන නෙමෙයි........ඔයා මට නැතිවෙයි කියලා,මට [...]

Tuesday, April 19, 2011

සමාජවාදය නිරුවතින් (by චේ උන්නැහේ)

14 ප්‍රතිචාර | Read more...
ලෙනින් සේතුංද, මාක්ස්ලා යදිමින්..... ගුවේරා නාමයට , මල් පහන් පුදමින්..... සහෝදර වාදයේ, කදුලු වගුරුවමින්..... යන මගෙක දිග පළල, මනිනුයේ කෙලෙසින්...... ධනපති පංතියට, ගරහනා මුවගින්........ තලුමරා ගිලදමන, මිල අධික බොජුනින්...... ලබනා වු සවියෙන්,  පුප්පනා ගිරියෙන්, මවන ලද රූපයේ......... ලක්දිව, සමාජවාදය නිරුවතින්............. [...]

Sunday, April 17, 2011

මට දෙන්න අවසර

24 ප්‍රතිචාර | Read more...
පාවී යන අදර සිතකෙසේනම් සිර කරම්ද නුඹසිහිනයක් වුවද ආදරයමතු දිනෙක එය...සැබෑවක්ම වනු ඇතවෙනතක් බලන ඔය නෙතුමා, ඔබ දෙස බලනා බව...කෙසේ නම් දැන ගන්නදඔබේ හදවතද රවටමින.....විහි‌ලුවට කළ ආදරය....සැබෑවක්ම වූ කළඅද මා එය අයැදින විට...ඇගෙ හදවත ගොලුවී ඇතආදරයට පිටුපා.....හැර යන්නේ කෙලෙසද නුඹආදරයෙදි ඇතිවන...පෙම් හැගුම්ද තෙරපාගෙන...අප දෙදෙනා මායිම් දෙකක...සිටිනා [...]

Saturday, April 16, 2011

අරුන්දතී 9 වන කොටස

9 ප්‍රතිචාර | Read more...
Normal 0 false false false MicrosoftInternetExplorer4 /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-parent:""; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin:0in; [...]

Thursday, April 14, 2011

ලග්නයට අනුව ලැබුවා වූ වසර ඔබට.....

23 ප්‍රතිචාර | Read more...
1. මේෂ           මෙම වසර මේෂ ලග්න හිමි ඔබට සියලු ලෙඩ රෝගයන් වැළදී දුක් පීඩා විදීමට සිදුනොවන, වලි කොකු වලින් බර නොවනු ප්‍රීතිමත් නව වසරක් වේවා.. තවද සිංගල් අය ඩබල් වන, ඩබල් වුනු අය සිංගල් නොවෙන, ලියන ලියන විභාග සීය දාන රැකී රක්ෂා කටයුතු සාර්ථක වන එලකිරි වසරක් වේවා... 2. වෘෂභ          [...]

Tuesday, April 12, 2011

සිහිනෙක දැවටී ..

20 ප්‍රතිචාර | Read more...
සිතුම් බැහැර කර..සිර කරමි මා සිත..සිහිනෙක දැවටී ..අයාලේ යන.. නෙත් බැලුම් සගවා..යොමමි වෙනතක..හඹන ඔබෙ නෙතු..හිතට නොදැනිම.. වචන සිර කර..අගුලු දමමි මුව..වදනකින් වුවද..ආලය අයදින... එකග නැතිමුත්..සගවමි ප්‍රේමය..දිගින් දිගටම..ඔබව ඉල්ල [...]

Monday, April 11, 2011

වටිනාකම

10 ප්‍රතිචාර | Read more...
කදුලු නෙතු අදුරු කර.. දෙතොල් වියලි කර,, දැත් සිතල කර.. ගලා ගොස් .. නොනවතින කිසිදින... මේ දැස් කදුලු බිදු.. නොනවතියි කිසිදින.. කලෙක උන්නා කෙනෙකු.. පිහිදන්නට කදුලු දැගිලි මතින් ගෙන .. අද නොමැත ඔහු ලගින් මා... පිහිදන්නට නොනවතින මේ කදුලු බිද.. හිදිනවා අද කෙනෙකු.. පිටස්තරයෙකු මෙන් නොදැනි.. ඔහුට නොදැනෙනවා මා කදුලු.. දැනුනද [...]

Wednesday, April 6, 2011

මගේ හදවත මිය ගොසින්

11 ප්‍රතිචාර | Read more...
මා එක් දිනක්...ඇය තුරුලෙහි වෙලී...ඇගෙ උණුසුමින්මන් මත් වී සිටියාමම එදින ඇයටආදරේ කීවා...ඇයත් මා හටආදරේ කීවා....ආදරය සුන්දරයිසුන්දර වුවත්එය දුක්බරයි...මට එය නොවැටහුනා නොවේමගෙ සිත එය කීවත්මා එය සගවා ගත්තා....සතුටයි අපෙ ජීවිතේඑය තවත් වැඩි උනාපුතෙක්,ලස්සන පුතෙක්අපේ ගෙදරකල එළි කලාඋදෑසන මා....නින්දෙන් අවදි වූ විටඒ ඔක්කොම මායාවක්මිරුගුවක්....ඇත පේන [...]

ඇයි හිනා වෙන්නෙ?

2 ප්‍රතිචාර | Read more...
[...]

Sunday, April 3, 2011

සයිබර් සිහින බක්මහ උළෙලේ අපි.

12 ප්‍රතිචාර | Read more...
ඕන්න ඉතිං සයිබර් සිහින බක්මහ උළෙලත් පැවැත්වුනා. අක්ෂර වාසීනුත් සහබාගීවුන සිහින බක්මහ උලෙළ මට නම් අපූරුම අවස්ථාවක්. නොදුටු නමුත් කතා බහ කර ඇති බොහෝ දෙනෙකු හම්බවෙන්න අවස්ථාව හම්බුනා. “ෂා ඒකනම් පට්ට“ හරි හරි මං ඉතිං කියන්නං කො අපේ අකෂර සමාජිකයන්ට මේ බක්මහ උළෙලේදි සිද්ද වෙච්ච දේවල්. මමයි(පොඩි මහත්තයා) ළමයයි චේ යි සීතලයයි හම්තුම් අයියයි හාවායි(බනියා) රත්ගමයයි(කුප්පයා) සිඳංගනා [...]

Saturday, April 2, 2011

එක දවසක් හැන්දෑවක - අතුල අධිකාරි (සින්තටික් සිහිනය)

0 ප්‍රතිචාර | Read more...
එක දවසක් හැන්දෑවක කණාමැදිරි එළි පාරක මං හෙව්වා තරු කැටයක්, මං හෙව්වා තරු කැටයක් නිල් පාටින් පායා දිලෙන, නිල් පාටින් පායා දිලෙන සිහිනයක ගිලී මා සිටියා කව්රුදෝ ඇවිත් දොර බිදිනා විට සුලන් පොදක් වත් හැරුනු දොර පියනින් ආවානම් සිහිනයේ සුව අරන්, නන්නාදුනනා දෑසක් නිවී නිවී දිලිසුනා මොහොතක් සුහද ආරාධනාවක් අරන් ඈ ඇවිත් දොරකඩට පවන් පොදකටවත් ඉඩක් [...]

මතකද යුගයක..

5 ප්‍රතිචාර | Read more...
සැන්දෑ සමයක.. මතකද යුගයක..සටහන් කල අපි..පියවැල් වෙරලක... අත්වැල් පැටලුන..මතකද ඒ දින...වින්ද දසුන් අපි..සොදුරු වෙරල ඉම.. තරුණ දෙහදක..මියුරු මතකයන්..ගෙවුන පැයවල්..මේ වෙරල දිග.. මැකුනත් පියවැල්..නොමකෙන පැතුමන්..පැතුවා මතකද..ක්ෂිතිජය සේ දුර.. අදත් එලෙසමයි..ප්‍රේමය පෙර සෙයි..ගෙවී ගොස් දින..මහලු වී අප.. යොමමු නෙත් යුග...පුරුදු ක්ෂිතිජෙට...තබමු [...]