References පිළිවෙලට තියාගන්න.

Wednesday, April 27, 2011


මෙන්න තවත් ප්‍රොජෙක්ස් එහෙම කරන අයට වැදගත් වෙයි කියල හිතෙන දෙයක්.අපි ප්‍රොජෙක්ට්ස් කරද්දි ගොඩක් References එකතු කරන් ඉන්නවනේ,E BOOKS එහෙම.ඒත් එකතුකර ගත්ත ඒවා හදිස්සියකට හොයන්න ගියාම ගොඩක් අපහසුතාවයට පත්වෙනවනේ.

ඒ නිසා ඔන්න ඒ වෙනුවෙන් මේක ඔයාලට දෙන්න හිතුවා.මේක පාවිච්චි කරල ඔයාලගෙ References පහසුවෙන් තෝරගන්න පුලුවන් විදියට තියාගන්න.ඒ කියන්නෙ PDF වගේ ගොඩක් ෆයිල්, ඩේටාබේස් එකක් විදියට මෙකේ තියාගන්න පුලුවන්.ඔයාලත් බලන්නකො වැඩිදුර විස්තර මෙතනින්.

2 ප්‍රතිචාර:

  • සංකල්ප says:
    April 28, 2011 at 8:53 AM

    බොහොම ස්තූතියි අක්කේ මේ දේවල් බ්ලොග් එකේ දානවට. ප්‍රොජෙක්ට් කරන අපට මේ දේවල් ගොඩක් වටිනවා.

  • Anonymous says:
    April 28, 2011 at 12:48 PM

    VERY USEFUL..! THANKX NADEE

Post a Comment