ෆ්‍රී... Remote Sensing and GIS software

Wednesday, April 27, 2011


Integrated Land and Water Information System (ILWIS) කියල කියන්නෙ Remote Sensing and GIS වලට භාවිතා කරන මෘදුකාංගයක්.ගොඩක් Remote Sensing and GIS මෘදුකාංග අධික මිලයි,විශේසයෙන් ArcGIS වගේ ඒවා.ඒත් ILWIS නොමිලේම දෙන මෘදුකාංගයක්.මේකෙන් Image processing, Spatial analysis, Digital mapping වගේ දේවල් කරන්න පුලුවන්.මෙන්න මෙතනින් ගිහින් වැඩිපුර විස්තර බලාගන්නකෝ.

4 ප්‍රතිචාර:

  • චතුවා says:
    April 27, 2011 at 5:06 PM

    මේ... මේ ඉංගිරීසි වචන ටිකේ තේරුන් වෙන වැඩ ‍ගැනත් මේවා නොදන්න අපිට කියලා දීලා මේ පෝස්ට් එක එඩිට් කරලාවත් දාන්ටකෝ.. :(

  • නදී says:
    April 27, 2011 at 7:34 PM

    @ චතුවා(ළමයා)-අලේ ඔය ලින්කුවෙන් ගිහින් බලකූ.හා හා දාන්නම්කො

  • Unknown says:
    April 28, 2011 at 2:06 PM

    මේකෙන් වැඩ ගන්නනම් Garmin වගේ GPS device එකක් භාවිතා කරන්න ඕනේ නේද?

  • සංකල්ප says:
    May 6, 2011 at 5:21 PM

    ඉමේජ් ප්‍රොසෙසින් කරන්න පුලුවන් නම් වැඩේ හොදා.

Post a Comment