
සිතුම් බැහැර කර..
සිර කරමි මා සිත..
සිහිනෙක දැවටී ..
අයාලේ යන..
නෙත් බැලුම් සගවා..
යොමමි වෙනතක..
හඹන ඔබෙ නෙතු..
හිතට නොදැනිම..
වචන සිර කර..
අගුලු දමමි මුව..
වදනකින් වුවද..
ආලය අයදින...
එකග නැතිමුත්..
සගවමි ප්‍රේමය..
දිගින් දිගටම..
ඔබව ඉල්ලන..
Wednesday, April 02, 2025
මේ... මේක කියවලා දැන් මට ප්‍රශ්නයක් තියෙනවා අහන්නද?
හා අහන්න බලන්න.. කට කැඩිච්ච කතාවක් හෙම කිව්වොත් බලාගෙනයි.... :P
කමෙන්ට් මම දුන්නා නේ ඒක හින්දා මෙතන දෙන්නේ නෑ,,,
මරු..ඇත්තටම මම ඔයාගේ දැක්ක ආසම කවිය මේක.. එල ...
@චතුවා (ළමයා) මටත් බං උබේ ප්‍රශ්ණෙම තමා පැණ නැගෙන්නෙ...
එකග නැතිමුත්..
සගවමි ප්‍රේමය..
දිගින් දිගටම..
ඔබව ඉල්ලන..
හ්ම්...
This comment has been removed by the author.
එල.ඇත්තටම ලස්සනයි.තව ලියන්න.අපි ඉන්නවා කියවන්න.
සීතල අයියා on April 13, 2011 8:17 AM said... [ප්‍රතිචාර]
This post has been removed by the author.
@චතුවා (ළමයා)
ලස්සනයි ඉස්සි.ලස්සනට ලියලා තියෙනවා.තව ලියන්න.අපි ඉන්නවා හැමදාම කියවන්න.
මෙන්න මෙහෙමලු සීතල අයියා ලියල ගියේ.... අනේ මංද මොකට මැකුවද කියල... සීතල අයියා ඉස්සි එක්ක ඉස්සරහට ඉන්නෙ නැතිද දන්නෑ නෙ ;)
ඇත්තටම ලස්සනයි.තව ලියන්න.එල
@පොඩ්ඩා-මම හැමදාමත් ඉන්නවා.පොඩ්ඩා ඉතිං මගේ කට අවුස්ස ගන්නයි යන්නෙ.
@සීතල අයියාසීතල අයියාගෙන් පොඩි මහත්තයාට තර්ජනාත්මක ඇමතුම්....දෙයියො දනී මම නොදනී... :P
නිර්මාණයනම් මැක්සා...... ;) ;) ඒත් හිතට පොඩි පුරස්නයක් තියනවා...... අනේ මංදා මට තේරෙන්නෙ නැ ඕවා...........
@සීතල අයියා අපි ඉතින් කියන්න ගත්තොත් ඔබතුමාටත් තවත් කෙනෙක්ටත් ලොවෙත් ඉන්න නැතිවෙයි ඕං.. ;)
@පොඩි මහත්තයාඔය තර්ජන හමුවේ අපි සැලෙන්නේ නෑ නේද අයියා.. :)) :))
@චතුවා (ළමයා) හිහ්....පිස්සුද මලයා...අපි බයවෙයි සීතල තර්ජන වලට... :P :P :D
@ ItalyDilan : අම්මේ හරි හරි... ඒකත් ඉක්මනට කරන්න බැරියැ... :D
@ නිම්ශා : හිහි.. ඇත්තද?? ගොඩක් තැන්කූ ඩලා... :*
@ Bunny ප්‍රශ්නෙ මොකක්ද කියලා හිතේ තියන් රහ කරන්නෙ නැතුව අපිටත් කියන්නකො බලන්න, උත්තරවත් දෙන්න..
@ පොඩි මහත්තයා : ආහ් එහෙමලුද කිව්වේ... හාකෝ... :P :D
@ චේ උන්නැහේ...: ගොඩාක් තැන්කූ වේවා.. අනේ හිතේ ප්‍රශ්න තියන් ඉන්න එපා අනේ.. ඔන්න ඔහෙ අහලා දාන්න.. ;)
@ anyone : ගොඩාක් ස්තූතියි... :)
@ සීතල අයියා : ඇත්තටම ලස්සනයි නම් ගොඩාක් ස්තූතියි... :)
ලබන්නාවූ සුභ අළුත් අවුරුද්ද ඔබ සැමට බලාපොරොත්තු ඉටු වන සුභ අළුත් අවුරුද්දක්ම වේවා.