
සිහින දකින මගේ හිත් අහස මත....
නුබ වෙනස්ම පදයක් වියමුත්..
හැරයන්නට සිත් සිතුවත්...
එක් හිතකට සදා පෙම් බැදි නුබව හැරයනුත් හිතුවක්කාරි නොදන්න අයුරු..
එක් තත්පරයක් තුල ...දහසක් වෙස් වෙනස් වෙන..
චංචල හිත් ඇත්තනී...
කවිය නුබම විය...
ගී පදය නුබ විය..
මගේ මුලු ආත්මයම නුබම විය..
නුබේ හිත් අහස තුල මා...
එක නැවතුම් පලක්ම විය වෙහෙස නිවෙන්නට නුබ හිත රැදුන..
දනිමි...චංචල සිත් ඇත්තනී...
නුබ නොදන්නා යුරු..... එක් හිතකට පෙම් බැද..එ හිතම සැනහෙන්නට නොහැක්කෙක් වග..
දනිමි..චංචල සිත් ඇත්තෙනි දනිමි...
ගොඩක් ලස්සනයි නිම්ෂා.. ඒවගේම ඔයා අක්ෂර එක්ක එකතු වුන එක ගැන ගොඩක් සතුටුයි.. :)
ලස්සනයි... අලේ.... මට ඔය වගේ ඒවා ලියන්න බැහැනේ... ඔයා නම් නියමෙට ලියලා තියෙනවා... එලzzzzzzzzzzzzzzzzzzzzzzz
ලමයා.. තැන්කු ලමයෝ... ඔයාටත් ස්තුති අපේ අක්ශරයට කුරුටු ගාන්න මාවත් ලකී සෙවන් කලාට ;)
ක්‍රිශ් : තැන්කු..මේ ඔයාට පුලුවන් ට්‍රයි එකක් දෙන්න අලේ...
හරිම ලස්සනයි ....
ජයවේවා !!
හිස් අහස : තැන්කු අයියේ