ජාලයේ යුධභටයෝ - මෙන්න මෙහෙමයි වෙන්නෙ -

Wednesday, December 29, 2010

කවදාහරි හිතලා තියනවද ලින්ක් එකක් ක්ලික් කරහම ඈත්තටම මොකද වෙන්නෙ කියල?වෙන හිතන්න දේවල් නෑතුවටද,වෙන වෑඩ නෑනේ ඔවා ගෑන හිතන්න! කියල හිතනවා ඈති ඔයාලා දෑන් නේද?

එහෙම හිතන්නෙ නෑතුව බලන්නකො,අපි යවන දත්ත එකතුවකට (Information) අවසානේ මොකද වෙන්නෙ කියලා පොඩි හරි අවබෝධයක් ලෑබෙයි මේ ගෑන මොනවත්ම දන්නෙ නෑති කෙනෙක්ට උනත්,මෙන්න වීඩියෝ එක.
 

8 ප්‍රතිචාර:

  • Anonymous says:
    December 29, 2010 at 10:06 AM

    Niyama Creation ekak Thanks....

  • චතුවා says:
    December 29, 2010 at 10:23 AM

    ඒකනම් නියමයි!

  • චේ උන්නැහේ... says:
    December 29, 2010 at 11:24 AM

    වටිනා නිර්මාණයක් නදී..........බොහොම අගෙයි....

  • dinesh says:
    December 29, 2010 at 2:31 PM

    එල.

  • Anonymous says:
    December 29, 2010 at 7:00 PM

    ගති නදි අක්කේ.. වටින කියන දෙයක් ..

  • sahan ළියනගෙරත්ගමයා says:
    December 29, 2010 at 8:15 PM

    බොහෝත් අච්චා......

  • Anonymous says:
    December 29, 2010 at 10:26 PM

    තැන්කූ නදී අක්කේ ගොඩක් වටිනවා මේකනම්..

  • Kavindya says:
    December 30, 2010 at 9:23 AM

    ෂා.... මරු නදී අක්කේ... නිකමටවත් අපි හිතන්නේ නැති පැත්තක්නේ මේ .....

Post a Comment