මඳුනාගල අහසේ දඟ කරනා තරු ගනින්න... උණු දිය පොකුණ ළඟදි හැන්දෑවක මුන ගැහෙන්න...

Tuesday, December 28, 2010


































මේ තියෙන්නෙ අපි සූරියවෑව මඳුනාගල උණුදිය පොකුණු බලන්න ගිහින් ගත්ත පින්තූර ටිකක්.

මෙන්න මෙහෙමයි ගමන් මඟ :-
ඇඹිලිපිටිය නෝනාගම පාරේ ගිහින් පදලංගල හංදියෙන් වමට හැරිලා කිලෝමීටර 7ක් විතර යන්න ඕනේ.ඊට පස්සෙ දකුණට තියන අතුරු පාරේ (මාර්ග පුවරු වලින් දක්වලා තියෙනවා) කිලෝමීටර 4.5 වගේ  ගියාම තමයි මෙන්න මේ උණුදිය පොකුණු බලන්න පුලුවන්.


10 ප්‍රතිචාර:

  • Prabhath says:
    December 28, 2010 at 8:32 PM

    අපිත් ගියා මතකයි ඔතන හදන කාලේ.... :)

  • චතුවා says:
    December 28, 2010 at 8:40 PM

    මම නම් ගොහින් නැත. පිංතුර දැක්කට පස්සේ යන්න ආසයි ආසයි වගේ...

  • Anonymous says:
    December 28, 2010 at 9:21 PM

    මමත් නම් ගිහින් නැ.. ‍යන්න ආසා හිතුනා මටත්..මේ අපේ ලමයා ට තියෙන්නේ එසේ මෙසේ ට්‍රිප් පිස්සුවක් නම් නෙමේ වගේ...

  • චතුර.... says:
    December 29, 2010 at 4:29 AM

    යන්න හිතුනා.................

  • නදී says:
    December 29, 2010 at 9:16 AM

    මටත් යන්න හිතුනා ගිහින් නෑනේ මමත්...

  • චේ උන්නැහේ... says:
    December 29, 2010 at 11:56 AM

    මමත් ගිහින් නැහැ නොවැ.....ළමයො.....මදුනාගල පැත්තටත් ට්‍රිප් එකක් ඕර්ගනයිස් කොලානම් මොකද....

  • Praසන්ன says:
    December 29, 2010 at 12:56 PM

    ඕකෙ නාන්න ඕනනං සෙනග නැති (නිවාඩු නැති) දවසක යන්න.

  • චතුවා says:
    December 29, 2010 at 2:20 PM

    නිම්ෂා නගේ.. ඔයත් ලංකාවට ආවාම මේ ට්‍රිප් ටික ආයෙත් යමු.. ;)

    චේ උන්නැහේ.. මරු අයිඩියා එක.. යමු යමු.... ගිහින් එමු...

  • Anonymous says:
    December 29, 2010 at 10:30 PM

    මමත් මෙතනට ගිහින් තියෙනවා..හැබැයි ගොඩාක් කාලෙකට ඉස්සර.එතකොට මේ වගේ ලස්සන නෑ.දැන් නම් හරිම ලස්සනයි.ආයෙත් යන්න ඕනි පුළුවන් දවසක.
    මාත් එනවා ට්‍රිප් එකට හිහී

  • Kavindya says:
    December 30, 2010 at 9:48 AM

    මම ගිහින් තියෙනවා ... ආයෙත් යන්න හිතෙනවා.. එදා අපි ගිය දවසේ ගොඩක් සෙනග... මේ වගේ නිස්කලන්කෙට තිබුණේ නැහැ...

Post a Comment