මේ තියෙන්නෙ අපි සූරියවෑව මඳුනාගල උණුදිය පොකුණු බලන්න ගිහින් ගත්ත පින්තූර ටිකක්.
මෙන්න මෙහෙමයි ගමන් මඟ :-
ඇඹිලිපිටිය නෝනාගම පාරේ ගිහින් පදලංගල හංදියෙන් වමට හැරිලා කිලෝමීටර 7ක් විතර යන්න ඕනේ.ඊට පස්සෙ දකුණට තියන අතුරු පාරේ (මාර්ග පුවරු වලින් දක්වලා තියෙනවා) කිලෝමීටර 4.5 වගේ ගියාම තමයි මෙන්න මේ උණුදිය පොකුණු බලන්න පුලුවන්.

අපිත් ගියා මතකයි ඔතන හදන කාලේ.... :)
මම නම් ගොහින් නැත. පිංතුර දැක්කට පස්සේ යන්න ආසයි ආසයි වගේ...
මමත් නම් ගිහින් නැ.. යන්න ආසා හිතුනා මටත්..මේ අපේ ලමයා ට තියෙන්නේ එසේ මෙසේ ට්‍රිප් පිස්සුවක් නම් නෙමේ වගේ...
යන්න හිතුනා.................
මටත් යන්න හිතුනා ගිහින් නෑනේ මමත්...
මමත් ගිහින් නැහැ නොවැ.....ළමයො.....මදුනාගල පැත්තටත් ට්‍රිප් එකක් ඕර්ගනයිස් කොලානම් මොකද....
ඕකෙ නාන්න ඕනනං සෙනග නැති (නිවාඩු නැති) දවසක යන්න.
නිම්ෂා නගේ.. ඔයත් ලංකාවට ආවාම මේ ට්‍රිප් ටික ආයෙත් යමු.. ;)
චේ උන්නැහේ.. මරු අයිඩියා එක.. යමු යමු.... ගිහින් එමු...
මමත් මෙතනට ගිහින් තියෙනවා..හැබැයි ගොඩාක් කාලෙකට ඉස්සර.එතකොට මේ වගේ ලස්සන නෑ.දැන් නම් හරිම ලස්සනයි.ආයෙත් යන්න ඕනි පුළුවන් දවසක.
මාත් එනවා ට්‍රිප් එකට හිහී
මම ගිහින් තියෙනවා ... ආයෙත් යන්න හිතෙනවා.. එදා අපි ගිය දවසේ ගොඩක් සෙනග... මේ වගේ නිස්කලන්කෙට තිබුණේ නැහැ...