
ජීවිතය සොයන්න හිතුව ජීවත් වෙන්නඒත් හොයන්න දෙයක් ඒකෙ නෑ
පාරක් සොයන්න හිතුව ගමනක් යන්නඒත් හොයාගන්න පාරක් නෑ
කෙල්ලෙක් හොයාගන්න හිතුව යාළුවෙන්නඒත් යාළුවෙන්න කෙල්ලෙක් නෑ
නැති දේවලින් වැඩක් නැති නිසාජීවිතය නොවැදගත්දැයි බැලුව
නෑ, වැදගත්ම දේ ජීවිතය.....
තාමත් ජීවත් වෙන්නපොර අල්ලන මම [...]