
එලිය වු හිරුගේ ලෝකයට...කලු වලුකුලු ඇවිදින්...
අදුරුකර හඩවා දමා ගොසින්..
හිරු නොමැති හිස් අහසම
අදුරේ පාවි හඩනවා දුකින්..
හිරු එලිය කල ඒ අහස් ගැබ..
හිරු සැනසු දහසක් හිත් වලාගැබ..
හිරුගේ හිත තැලුවේ නොහිතා නේද...
හිරු නුබයි ඉරු අයියේ..
සිංහල අහස් ගැබේ...
එලිය ඔබයි ඉරු අයියේ...
සොහොයුරු හිත් අතරේ..
වැලපුනු දෙනෙත් හතර වටේ..
සැනසුවේ නුබයි ..
වදනින් දහස්වරේ...
සතුට ලග නොහිටියාට..
දුක ලග නුබ නිරුතුරු අප
අසලම නේද...
දසක් වදන් දොඩවන ඔය හදවතට..
ඵල ඇති රුකට ගල් වදිනා බවට--
නොම තේරුනේ මන්ද....
අක්ෂර අපි කවුරුත් හිතලා නම් වරදක් ඔයාට කලේ නෑ.. නොහිතා වුනු වරදක් තියෙනවා නම් සමාවෙන්න...
රත්ගමයාට බටර් ගෝනියක්.
බටර්..බටර්... ලිස්සයි ඉරු ... බලාගෙන..
හ්ම්ම්.. ඔයා හරියටම හරි නංඟී..
ලස්සන නිසැඳැසක්..
අරුත් බරයි
"කාලෝචිතයි"..:)
පට්ටා නංගියෝ.....
හැබැයි ඉරුවට මෙහෙම කියලා හරියන්නේ නෑ.... අතගාල කනට එකක් දෙන්න ඕනා කරපු වැඩේට....
බටර් බටර්...........හික්ස්...මට බෑ...උම්ම්ම්ම්මා...එකෙක් ඕනේ (කොහොමද මගේ කුප්ප කම)
උබේ කුප්ප කම බේරෙනවා බං....
මොනා උනත් ඉරුවා හොද කොල්ලා..
දුක නැති කර අපිව හිනස්සන කොල්ලා...
උගෙ ලොකු කම ඉහටත් උඩින් අල්ලා...
හිතන් ඉන්නේ ඌ තනියෙන් කියලා..
අනේ මංදා මට ඊරිසියයි බොලල්ලා..
සියක් දෙනා මුගෙ තනිකම දැන් බලල්ලා..
අඩපු එකා දැන් හින හෙනවා බොලල්ලා..
අපට කොහෙද මෙවන් සැපක් අඩල්ලා...
//ඉරුවාට මෙන් අපේ කදුලු පිසින්නට කී දෙනෙක් ඉන්නවාද?
මටනම් එකෙක්වත් නෑ... කුප්පයා උබ කුප්ප කතා කියලා මිනිස්සුන්ව හම්බ කෙරුව නේද...?
උබ එල කොල්ලෙක් බන් මම මෙතනත් කියන්නේ එක එකාගෙ කතා වලට උබේ විදිහ වෙනස් කරන්න එපා...//
අම්මෝ.. මමත් ලියපු පෝස්ට් දෙකතුනක් ඩිලීට් කරලා දාන්න ඕනි.. :D
සිරාවටම මචං.. කිව්ව දේවල් වලට හිත රිදුනානම් සමාවෙයන්..
(මඩ මඩ.... ඕවා කවුද යකෝ ගණන් ගන්නේ?)
ඔන්න බංස්ලා මම සුරඟන ඇස් කතාංගය මැකුවා... දැන් කවුද එන්නේ.... :((
ළමයා: නෑ බං මූට අප්සට් යන්න ඇති ඒක මූ ලියපු සිරාම කතාවක් නෙ... මොනා උනත් දැන් මූ ශේප්...
පේනේද මුගෙ කුප්ප ගතිය....
බලපන් මුගෙ කුප්ප ගතිය මෙච්චර දෙයක් වෙලත් දැන් බබා වගේ මුකුත් නොදන්න ගානට ඉන්න හැටි විතරක්... මූ දැන් ලොවෙවත් නෑ...
කොහොමද මගේ කුප්පකම.....තව දෙකක් ඩිලීට් කොරන්නම්..ඉශ්වි පැට්ටා..ඔයත් කවියක් ලියන්න වස්තුවේ...හික් හික්
මේක ස්තානෝචිත කුප්පකම
කුප්පකමට දැන් කෑ නොගහා හිටු. මං මේක ඩිලීට් කොරනවා වැඩිය කුප්පකම් ප්‍රදර්ශනය කලොත් හරිය.. :P
රත්ගමයා කප්පමක්වත් දුන්නද මන්දා නිම්ෂා අක්කට ? මිනිහෙකුට මේ තරම්ම බටර් ගාන්න පුලුවන් ද ? හික්ස්
අනේ අම්මපා නිම්ශෝ ඔයත් අහුවෙනවානේ මේකාගේ කුප්පකම් වලට..
නිම්ශා අක්ෂර චැට් එක දැක්කොත් දුක හිතෙයි බං.. ඉරු කිව්ව කාතාවලට.. කුප්පකම.. :(
එල එල ..අර අතට ගත්ත මන්නේ විසි කරපං රත්ගම මල්ලියේ ! මේ විහිලුවක් කරලා තියෙන්නේ උඹ පොඩ්ඩ ඇත්තං බය වෙනවනේ ..!
අඩෝ කුප්ප රතෝ,,බොට නිම්ශා නගා කවියක් දැම්ම කියලා,,නගා ගැන කුප්ප විදිහට බලනවා නෙමේ හරිය......
හනේ හනේ අපිව බය කරානේද හොදටම.... කාටත් හායි කියන් යන්නේ නෑ කිව්වට මං බලෙන්ම ගියා හායි කියාගෙන.. ( හිත හදන්න )
ලස්සනයි නිම්ෂෝ කවිය නම්... එහෙනම් ඉරු අයියටත් කවි ලියවුනාලු... හෙහේ...