
ලා හිරු සිපගෙන..
මදනල දෙනයන...
අතැගිලි සැරසුන..
නුඹ යයි අද අප හඩවාම...
මුතු ඇට එක්කල..
ඇත් දල හුරුවට..
වතගට ගැලපුන...
හැඩවෙයි නුඹ අද ..
කැඩපත අභියසම...
ඉස්සර දවස ...
කවටකමට නුඹ..
කිවා මතකද..
හැරයන වග මේ ලෙස...
කුමරෙකු ආ කලට..
මිතුරිය වි සිට..
මනමාලියකු වි අද..
කුමරෙකු අත ගෙන..
සමුගෙන යනු ඇත..
කදුලක සිර වු...
මතකය රදවාම..
ඔයාගේ අත්දැකීමක් වෙන්න ඇති නේද නිම්ෂා අක්කා ? ලස්සනට ලියන්න පුලුවන් වෙන්න ඇත්තේ ඒක නිසා වෙන්න ඇති.
මිතුරියගේ හස්බන්ඩ් -
මනාලිය වූ දිනෙක නුඹ..
කැටුව විත් මගේ කුමරි
පතන්නෙමු සුබ දිවිය ඔබහට..
කියා සුබමංගලම් මගේ මිතුරිය..
හික්zz ළමයා කවදා ලියපු මේවාද? :)) නයිස් පෝස්ට් මෙයා.. :)
හොඳ වෙලාවට අපිව කවුරුත් කැන්දන් යන්නේ නැතිව අපි කාවහරි කැන්දන් එක විදිහට සමාජය හැඩගැහිලා තියෙන්නේ... නැත්නම් මල කෙලියයි. පැටලිලි කෝටියයි.
කොහොම උනත් ලස්සන නිර්මාණේ නිම්ශෝ..... මම ෆට්ට ලයික්....
ඔයාගේ අත්දැකීමක් වෙන්න ඇති නේද නිම්ෂා අක්කා ? ලස්සනට ලියන්න පුලුවන් වෙන්න ඇත්තේ ඒක නිසා වෙන්න ඇති.
හොඳ වෙලාවට අපිව කවුරුත් කැන්දන් යන්නේ නැතිව අපි කාවහරි කැන්දන් එක විදිහට සමාජය හැඩගැහිලා තියෙන්නේ... නැත්නම් මල කෙලියයි. පැටලිලි කෝටියයි.
කොහොම උනත් ලස්සන නිර්මාණේ නිම්ශෝ..... මම ෆට්ට ලයික්....
(චික් මට කියන්න දෙයක් ඇත්තෙම නෑ නේ...)
මගේ ඉශ්වි නගා ලියනවා මීට වඩා ලස්සනට....
ප.ලි මට පද ගලපන්න තේරෙන්නේ නෑ නේ...ඉකේයියා
තවත් එක් අවිහිංසක පිරිමි කැකුලක් දඟගෙයි වැටුනු වග....මගේ බලවත් ශෝකය...
...............................................
ඇත්තටම ලස්සන නිර්මාණයක් සහෝදරී
ලස්සනයි... මං ගැන එහෙම නෙමේනෙ කිව්වේ.... ;)
මේ ඉරු අයියේ... මූණ බලන් ඔහොම කියනවද අප්පා... නෝ මැනර්ස් මෙයාට.. ඉකේයියා... :P
අනේ ලිට්ල් නංගෝ,
මට නම් තේරෙන්නේ නෑ....ඔය වගේ ලස්සන වෙලාවක නොඑන්නම යනවා වගේ ඔයාලා අඩන්නේ ඇයි කියලා....
පවු ඒ කෙල්ලටත් දුක හිතෙනවා ඇතිනේ....සතුටින් සමු දෙන්න ඕනි නේද....නිම්ෂා
මධුරංග : අනේ මගේ අත්දැකිමක් නෙමේ මල්ලියා...මගේ යාලුවා තාම බදින්න හිතලා නැ හොද වෙලාවට..එ වුනාට මට හිතුනා මෙහෙම මට දැනේයි නේද කියලා :)
චතුවා : මනමාලියගේ මිතුරිය...
-ආවාද කැටුව මැයව..
-නාවටද කමක් නැත..
-තගේ ඉක්මන්කම නිසා..
-අහිමි උනේ මගේ දෙවෙනි මනමාලිය නොවේද....
හික් ..හික්... :P
චේ උන්නැහේ : තව ඉස්සරහට කියන්න බැ අපි ඔයාලාව කැන්දන් යයිද කියලා ..පරිස්සමින් හොදේ... :D
( තැන්කු අලේ ෆට්ට ලයික් එකට )
රත්ගමයා : ( නපුරා ) ඉතින් ඉශ්වි නගාට ම කියන්නකෝ ඔකත් මට කියන්නේ ..හ්ම්.. අපි ලස්සනට ලියන්නේ නැ තමා ..කමක් නැ :(
හිස් අහස : - මටත් දුක මගේ යාලුවා ගැන තවත් අහිංසිකාවක් ගොනිබිල්ලාන්ට් බිලිවුන වගයි -
.........................
තැන්කු සදරු අයියේ..
ඉශ්වි : ඔයා ගැන හිතේ තියන් තමයි ලියවුනේ..හ්ම්... මෙහෙම කවි ලියන්න නෙමේ ..මට එතකොට ඔයා ලග ඉන්නවත් ශක්තියක් තියෙවිද දන් නැ... එක හරි අමාරු දුරස් විමක් පොඩ්ඩක් හරි...
Mhasantha: හිතේ දුක තියාගෙන කොහොම හරි සමුදෙන්න බලනවා මහේශ් අයියේ එතකොට ..එත් ඉතින් හුගාක් ලගින් උන්න යාලුවෙක් ලොකු බැදිමකට යද්දි අර යාලුකම් පොඩ්ඩක් හරි බිද වැටෙනවා ඉස්සරහදි...එකයි දරාගන්න අමාරු..එත් මේ හැමදෙම ලෝක ස්වභ්වය..
මේ නිම්‍ශා.. "මනමාලියගේ මිතුරිය" හරි ඉරිසියාකාර ආත්මාර්ථකාමී කෙල්ලෙක්.. :P
නිම්ශා අක්කේ මොනා උනත් ලස්සන කවියක්... ඔයාගෙ කවි ඔක්කොම මං කියෙවුවා මාර ලස්සනයි ආ....
:D
ආහ් ඔයා බය වෙන්න එපා සුදෝ... උබේ මගුලට දෙවනි මනමාලි වෙලාම තමා යන්නේ... ;) ඔහොම කිව්වට කවුරු ඉස්සර වෙයිද කවුද දන්නේ...මොන දේටත් මූණ දෙන්න ලෑස්ති වෙලා ඉන්න ඕනේ... කොහොමත් ලගම යාලුවෙක් තමන්ගෙන් ඈත් වෙනවා කියලා දැනුනාම හිතට ගොඩක් දුකයි....