පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!

Tuesday, May 17, 2011



සම්බුදු ගුණ සුවද තිලොවටම විහිදෙන
වෙසක් තෙමගුලේ අසිරිය සැම සිත් තුල පැතිරෙන
පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!

3 ප්‍රතිචාර:

  • සීතල අයියා says:
    May 17, 2011 at 6:55 PM

    ඔබටත් එසේම වේවා!

  • නදී says:
    May 17, 2011 at 7:37 PM

    @සීතල අයියා- වෙනත් ආගමක කෙනෙක් වුනත් මමත් ඔයාට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! කියල ප්‍රාර්ථනය කරනවා.ඔයත් වෙසක් කූඩු හැදුව කියල මම් දන්නව.

  • පන්සල් හංදිය says:
    May 20, 2011 at 11:00 AM

    පරක්කු වෙලා හරි ඔබටත් පින්බර වෙසක් මංගල්‍යයක් වේවා .......!

Post a Comment