උඩු සිත, නුඹටයි....

Tuesday, May 24, 2011

අබුද්ධස්ස කාලෙට,
සිත් පත්ලට...
අගුලු දමාපන්......!

දිය මතුපිට,                                  
පාවෙන රොඩ්ඩට,
සීමා කරපන්......!

සිතැඟි තාලෙට,
අයුතු රටාවට,
ඉන්න බලාපන්......!

පොපියන දුකට,
කදුළු නොඑන්නට,
කියන්නේ නුඹටයි.....
උඩුසිත අහපන්....!



ප. ලි.
මේක ලිව්වේ මගේ ආදරණිය පෙම්වතිය..... ඇයගේ ඉල්ලීමක් මත මම පබ්ලිශ් කලා..... ඔබේ කමෙන්ටුව ඇය ආදරයෙන් බලාපොරොත්තුව ඉන්නවා.........................

8 ප්‍රතිචාර:

  • සීතල අයියා says:
    May 24, 2011 at 8:41 PM

    මොකක්ද දාන comment එක...හ්ම්....එක්කො පස්සෙම දාන්නම්...

  • සංකල්ප says:
    May 24, 2011 at 9:03 PM

    ලස්සන කවි පද ටික. චේ උන්නැහේගේ එක්කෙනාටත් කවි ලියන්ට පුලුවන් නෙව. ඒයැයි බ්ලොග් අවකාශයට එන්න කැමති නැද්ද ?

    මම අහලා තියෙනවා යටි හිත දුකෙන් ඉන්න වෙලාවක උඩු හිතට මොන සතුටක් දුන්නත් වැඩක් නෑ කියලා.

  • කිඩෝ says:
    May 24, 2011 at 11:36 PM

    මගේ මොලේට‍ මේ වෙලාවෙ කමෙන්ට් එකක් දාන්න කිසි අදහසක් එන්නෑ නෙ :( සොලි තමා....

  • නදී says:
    May 25, 2011 at 8:08 AM

    ලස්සනයි,එයාටත් ලියන්න එන්න කියන්නකෝ අක්ශරේට.

  • ජීවිතේ මල් says:
    May 25, 2011 at 12:01 PM

    හොඳ අකුරු ටිකක් :) ජය !

  • සීතල අයියා says:
    May 25, 2011 at 6:18 PM

    ආ දැන් දාන්නම් comment එක.ඒ චේ අනිත් එව්වත් දාපංකො.අර කටු කොල වල ලියපු කවි එහෙම ඇති නේද තාම?

    @n.a- පිස්සුද හලෝ.එයා net එන්න ගත්තොත් මුගේ ඔක්කොම හොර සීන් අහු වෙනවනෙ.ඔයා හදන්නෙ ලස්සනට තියෙන කුරුලු කූඩු කඩන්නද(බොරුවට කිව්වෙ ලස්සන කියලා)?
    මූ හෙන බයයි කෙල්ලට.වර කියලා කෙල්ල කිව්වොත් නැට්ට වනාගෙන ලගට යන්නෙ.
    මූ හෙන ගේමක් දීලා ඒ කෙල්ල ඉන්න ගෙදර pc එකත් කඩලා උගේ ගෙදර උස්සං ආවෙ හදලා ගේන්නම් කියලා, net යයි කියන බයට.තාම pc එක හදනවා.දැන් අවුරුද්දකුත් ගියා මගෙ හිතේ හදලා ගේන්නම් කියලා.. :=))

  • සීතල අයියා says:
    May 25, 2011 at 6:33 PM

    මගේ දැන් ලියලා තියෙන comment එක උඹ කියන්න ඕන නෑ.මමම කියන්නම්.අනිත් ඒවත් ඕන්නම් කියන්නම්.

  • පන්සල් හංදිය says:
    June 6, 2011 at 1:43 PM

    ඔන්න දැන් තමා නිදහසක් හම්බ වුනේ මේ පැත්තෙ එන්න ....
    ෂහ් මගේ උණුසුම් සුබ පැතුම් ..........
    සාදරයෙන් පිලි ගන්නවා .........
    ලස්සනට පද වැල් ටික ගලපලා තියනවා ........

Post a Comment