තවත් එක් face book ආදරයක්

Friday, May 27, 2011

කෙල්ලෙක් ඇවිත්
ඉගි බිගි කලා
යමක් තෙපලන්ට
සිත්වී
බලන විට මා
ඈ මෙසේ කිවා
******* *******  is offline. Your messages will be sent to her inbox.


අඩෝ ඒකි ෆේක් බං.. ...!
පලයං යන්න උබ දන්න ඉටි ගෙඩිය.. දෙනවා උබට එකක් මං ත්‍රිපාදෙන්...!

12 ප්‍රතිචාර:

  • සංකල්ප says:
    May 27, 2011 at 5:38 PM

    හාවා ෆේක් එකකට රැවටිලා ද කොහෙද. අපේ රත්තට වගේ හාවටත් අමුතු අමුතු දේවල් තමා හිතෙන්නේ.

  • සීතල අයියා says:
    May 27, 2011 at 6:03 PM

    මෙන්න මූ මේව ලියනවෝ.... :D

  • තාරා says:
    May 27, 2011 at 6:04 PM

    හි හි හොඳ වැඩේ චීත්ත කෑල්ලක් දැක්කත් ප්ස්සෙන් ප්න්නනවට්.....

  • චතුවා says:
    May 27, 2011 at 6:38 PM

    ඈ... ඒක ෆේක් එකක්ද බං..?? :P

  • චතුවා says:
    May 27, 2011 at 6:39 PM

    ******* ******* is offline. Your messages will be sent to her inbox. කිවුවයි කියලා කොහොමද බං ඒක ‍ෆේක් කියන්නේ?? :))

  • සුපර් මාරියෝ says:
    May 27, 2011 at 9:21 PM

    සිරා කන්සෙප්ට් එකක්...

  • කිඩෝ says:
    May 27, 2011 at 10:02 PM

    ආ ‍මේ නරියගෙයි මිදිවැලෙයි කතාවෙ මොඩ් සීරීස් එකනෙ...

    "කෙල්ල ඕෆ්ලයින් උනාම හාව කෙල්ල ෆේක් කිව්වලු..."

    අනාගතේ පොඩිඋන් නරියගෙයි මිදිවැලෙයි කතාව ඔහෙම කියයි...

  • All in one....... says:
    May 27, 2011 at 10:25 PM

    පලවෙනි බෝලෙන්ම අවුට් වෙන්න එපා. ආයේ ට්‍රයි කරලා බලන්න

  • Unknown says:
    May 27, 2011 at 10:30 PM

    බනියගේ තවත් ෆට්ට සිතුවිල්ලක්... එළම තමා....(බනියට වෙච්චි දෙයක්ද මංද, මට නං බොහෝවිට වෙන සං සිද්ධියක් දැං හුරුවෙලා....)

  • මන්තරකාරි says:
    May 28, 2011 at 7:56 AM

    chat කරේ fit එකට
    කන්නෙත් නෑ මං
    බොන්නෙත් නෑ මං
    ඔයා කැමති වෙනකන්ම
    කිව්වාම online එනකන්ම ඉදලා
    මක් කරන්නද
    මවන්නද මං
    මගේ fake profile කෙල්ල...

  • පන්සල් හංදිය says:
    May 28, 2011 at 12:16 PM

    එල අයිඩියා එක ..........
    මට හිතෙන්නෙ වැඩේ ඇත්තම වගේ .....

  • පිස්සු පුසා says:
    May 29, 2011 at 10:17 AM

    FB එකේ මගේ ලව් එක ( http://pissupu.blogspot.com/2011/05/fb-6.html )

Post a Comment