
නොදැන සිටියත් කවුරුද ඔබ ..
ලෙංගතු උනා හුරුපුරුදු ලෙස..
කතා නොකරත් කවුරුද නුඹ..
සිතක හැගි දහසක් දැනුනා නුඹ ..
පද බදින කවි පෙළි ලෙස..
සොහොයුරෙක් නොවුනද එක් මව් කුසක..
සොහොයුරෙක් නුඹ හිත දහසක් මැද ...
නොදින්නත් නුඹ හෙට දවස හිරු දිලෙන දවසක --
දිනයි නුඹ ලෝකයක් මතු ඉපදෙන ආත්මයක
දිලුම් අයියේ ඔබට නිවන් සුව..
පින්බර වෙසගයේ....
වෙසක් සද සැගවුනු නිමේෂයේ...
නුබ කොහි සැග වුනිද....
නෙතෙහි කදුලු ඉතිරි කර....
දිලුම් සොයුර ඔබට නිවන් සුව....
දිලුම් මල්ලි! ඔබට නිවන් සුව...
දයාබර සොයුර.....
වෙන්වීමක් යනු මෙතරම් දුකක් යැයි නොදැන සිටියෙමි....
වෙන්වනු තුරු...දයාබර නුඹ.
නුඹට නිවන් සුව......
මචන් මේ ඉමේජ් එක ගත්තට අවුලක් නැද්ද?
ඔබට නිවන් සුව!!!!!
දිලුම් සොයුර ඔබට නිවන් සුව.
@thelastrow : කමක් නැ ගන්න මමත් හංසි අක්කාගේ ගේ බ්ලොග් එකෙන් ගත්තේ....
දිලුම් සොයුර ඔබට නිවන් සුව....!
දිලුම් අයියේ ඔබට අමා මහා නිවන්සුව ලැබේවා!!!!!!
ඔයා ගියා.. ඒත් තාමත් අපි එක්ක ඉන්නවා වගේ... කය නැතත් ඔයාගේ වටිනා ආත්මය සදා අමරණියයි ඉලන් අයියේ...