Sunday, March 30, 2025

Saturday, December 31, 2011

අපෙ සෙකට්ට්‍ර අක්කා

4 ප්‍රතිචාර | Read more...
මා ඉදිරියේතිරයෙන් එහාදබරැගිල්ල හප හපතිරය දෙස බල බලවැඩක් ඇතා හෝ නැතාG චැට් කරනාඅපෙ සෙකට්ට්‍ර අක්කාඅයිස් ගසයි.. Normal 0 false false false MicrosoftInternetExplorer4 Normal 0 false false false MicrosoftInternetExplorer4 /* Style Definitions [...]

Friday, December 30, 2011

How can I

7 ප්‍රතිචාර | Read more...
You telling me 'stop it!' But how can I stop it like that. You telling me 'forget' But how can I forget like that You telling me 'it's over' But I was just getting started. You telling me 'it won't work' But I already planed my life with you. You telling me 'leave me' But how can I live without my heart. You telling me 'just a friend' But [...]

Monday, December 26, 2011

I can't explain

10 ප්‍රතිචාර | Read more...
What is this feeling? Is it something bad?What am I thinking? Is it only for me?I don't know hw it started,I don't know hw it will end,But I know i like it,And I know where it is.Am I going crazy? Or it's just a dream?Do I need to do something? Or wait in silence?Every day it keep growing and growing,Now I can't stop my feeling for it,But [...]

Sunday, December 25, 2011

X-mas cake

5 ප්‍රතිචාර | Read more...
සීතලේගෙන් ඔන්න තවත් කෑමක්. අද හදන්න යන්නෙ X-mas cake එකක්. පරක්කුදත් මංදා. කමක් නෑ. ඊලඟ නත්තලටවත් හදන්නකො ;) මේක හදලා තියෙන්නෙ කෑලි 40 කට. රු.1600 ක් වගේ යයි.හදපු එකෙන් මට ලැබුන පංගුව. :( අවශ්‍ය ද්‍රව්‍ය :- චව් චව්- 225gස්ට්‍රෝබෙරි ජෑම්- 100gජින්ජර් ප්‍රිසව්- 125gකජු- 75gපලම්ස්- 225gරේසින්ස්- 100gඇස්ට්‍රා මාගරින්- 12gසීනි- 100gරුලං- 100gපුහුල් [...]

Friday, December 23, 2011

කාටද ඕනි පුඩින්?ඕනි නම් මෙහෙට එන්න..

15 ප්‍රතිචාර | Read more...
           ඔන්න යාළුවනේ කාලෙකට පස්සෙ අදත් ආඩම්බරකාරි ආව චූටි කෑමකුත් උස්සගෙන.කෑමක් කියුවට,කෑමක් හදන හැටි හොදේ....මේක ගොඩක් ලේසි වගේම අඩු වියදමක් යන පුංචි පහේ අතුරු පසක්..මේ නත්තල් කාලෙ නිවාඩු පාඩුවෙ ලේසියෙන් හදන්න පුළුවනි.ඉතින් මොකක්ද දැන් මේකේ නම..?බ්‍රෙඩ් පුඩින්,සිංහලෙන් පාන් පුඩිම..හිහී.. එහෙනම් [...]

Tuesday, December 20, 2011

ඔබ , ඔබේ පෙම්වතිය හෝ බිරිඳ ත් මේ වගේ ආදරේ කරනවාද..

29 ප්‍රතිචාර | Read more...
ඔබේ විහිලුවලට කාට නැතත් මට  මහ හයියෙන් සිනාසිය හැක.ඔබේ හැම විහිලුවක්ම මකත තබාගන්නිය මම වෙමි.ඔබ ගැන මිතුරියන් අතරේ පුරසාරමි දොඩන්නිය මම වෙමිඔබ කියනා හැම දෙයක් අසා සිටින ඔබේ හොඳම අසන්නිය මම වෙමි. පුංචිම හේතුවකට පවා සෙනෙහසින් ඔබ මා වැළඳ ගන්නවාට පෙම් කරන්නිය මම වෙමි.මා පිටුපසින් පැමින මා වැලඳ ගන්නවාටත් නලල් තලය සිප ගන්නවාටත් කැමති ඔබේ පෙම්වතිය [...]

Monday, December 19, 2011

පළවෙනි සැමරුම

15 ප්‍රතිචාර | Read more...
දින 365ක් ඇවෑමෙන්පළමු සැමරුම සමරනඅක්ෂරකරන අපිටත්බලන ඔබටත්සිය ප්‍රණාමය මෙසේ දක්වයි.... කාලය ඉගිල ගිය ඉක්මන...අපි අපේ නොදුටු මිතුදම් සොයාගත් අපූරුවඅද අපට අපි නැතුවම බැරිවී දො සිතෙන තරමටජාලයෙන් හමුව යථාලොව අත්දුටුවෙමු.අක්ෂර කරන අපි..... තවත් බ්ලොගයක්ව අවකාශයට එක්වසිංහල අකුරු අමුනා නැවුම් වදන් පෙල ගැසුනු කලඅක්ෂරයට ගොඩ වැදුනු ඔබ සැමවදන් [...]

Wednesday, December 14, 2011

මතක සටහන්

3 ප්‍රතිචාර | Read more...
හිමිදිරි උදයේ දෙනෙත් ආලෝකයෙන් පිබිදෙන්නට මත්තෙන් ඔබේ රුව සිතෙන් ඇඳ ඔබට ආදරෙයි කියා නැගිටින මා... තරු කැට දිලෙන රෑ යාමේ යහනේ සැතපී නිදි කුමරී මා වැලඳ ගන්නට මත්තෙන් සිතේ තැන්පත්ව ඇති ඔබේ රුව මතක්කර සුබ රාත්‍රියක් කියන මා.. කෙසේ නම් අමතක කරම්ද නුඹව..ප.ලි- පිලිතුරු අදහස් ලියන්න බැරි වුනොත් සමා වෙන්න ඕන හො [...]

Friday, December 9, 2011

ආදරය = ලිංගිකත්වයද????? :O

15 ප්‍රතිචාර | Read more...
කට්ටිය මට ගල් ගහයිද දන්නෙ නෑ මේ මාතෘකව දැකලා.මම මේ කියන්න යන්නෙ යාලුවො සෙට් එකක් කතාඋන මාතෘකාවක් ගැන.කට්ටිය කියන විදියට කෙල්ලෙක් එක්ක විවහ වීමේ ප්‍රධානතම අරමුණ සංවාසයේ යෙදීමලු.එතකොට එකිනෙකාගෙ අවශ්‍යතා සලකා බලමින් එකිනෙකාට උදව් කරමින් ජීවිතයේ ඉදිරි කාලය තනිකඩව නොසිට සතුටින් ජීවත් වීම නෙමෙයිද? :-\ ලිංගිකත්වය කියන්නෙ පවුල් ජීවිතයට අවශ්‍ය එහෙත් ප්‍රධානම අරමුණ නෙමෙයි නේද??????අවශ්‍යතාවලින් එකක් පමණයි නේද? තව දෙයක්, පොඩි හේතුවකටත් [...]

Wednesday, December 7, 2011

මාතෟකාවක් නොදනී

13 ප්‍රතිචාර | Read more...
සුවඳ දෙනසඳුන් උයනකඇවිද ගිය මා,කෝටුවක් ගෙනගෙදර ගිය මටඇයි පෙරදි මෙන්සුවඳ නොදැනුනෙ??:( :(ප.ලි- මම මේ කියලා තියෙන්නෙ අන්තඃ පුරයක් තියන් හිටපු කොල්ලෙක්ට කසාඳ බැන්ඳම වෙන ආනිසංසෙ. ආයෙත් පාරක් එහෙනම් කියවලා බලන්නකො [...]

Sunday, December 4, 2011

සුනාමි අනතුරු ඇඟවීම් ඔබේ දුරකථනෙට

10 ප්‍රතිචාර | Read more...
අද මම කියන්න යන්නෙ මුහුදු බඩ ප්‍රදේශවල ජීවත් වෙන අයට ඉතාමත් වැදගත් තොරතුරක්. මේ ඊයෙ පෙරේදත් සුනාමිය තත්වයක් තියෙනවයි කියලා කට කතා ගියානෙ. ගිනි පෙනෙල්ලෙන් බැට කෑ මිනිහා කලාමැදිරි එළියටත් බයලුනෙ. මට කෝල් එක ආපු ගමං යාලුවෙක්ට කතා කරලා විස්තරේ ඇහුවා. එයාටත් ඒ පිලිබඳව තොරතුරක් ලැබිලා නෑ. පස්සෙ නෙට් සර්ච් කරාමත් සුනාමි තත්වයක් ගැන තොරතුරු තිබ්බෙ [...]

Thursday, December 1, 2011

සිතුවිලි නිහඬයි

4 ප්‍රතිචාර | Read more...
සිතුවිලි සමුදුරේ චන්ඩ මාරුත මැද ජයග්‍රාහී ජයඝෝසා මැද තොටුපල කරා මා රැගෙන ගිය කප්පිත්තා, අද මා, රුදුරු මහ මූද මැද හොර රහසේම දමා ගොසින්... ඔබ නැතිව අබලන් වූ මේ නැව හෙට දිනවන විට මසුනට පාරාදීසයක් වනවා සේ ඔබ හා ගෙවුනු සුලු මතකය සදහටම මා හට පාරාදීසයක් මවනු ඇ [...]

Tuesday, November 29, 2011

අකරතැබ්බය

9 ප්‍රතිචාර | Read more...
අද මම කියන්න යන්නෙ අපේ ඉස්කෝලෙ ගීතිකා කන්ඩායමේ කට්ටියට වුන අකරතැබ්බයක් ගැන. හිකිස්. මතක් වෙනකොටත් හිනා යනවා. මෙන්න මේකයි කතාව. අපේ ඉස්කෝලෙ තමයි මුලු කොළඹ දිස්ත්‍රක්කෙන්ම දෙවනියට ඉන්න ගීතිකා කන්ඩායම. පලවෙනියට කියලා කියන්නත් පුලුවං. හැමදාම පලවෙනියා වෙන ඉස්කෝලෙ හොර කරන්නෙ නැත්තං අපි තමයි හැමදාම පලවෙනියා වෙන්නෙ. මොනා කරන්නද ඉතිං. අපේම සහෝදර [...]

Monday, November 28, 2011

Phishing.. "Its for hack my boyfriend profile."

9 ප්‍රතිචාර | Read more...
කාලෙකට පස්සේ අක්ෂරයට ලිපියක් ලියන්න හිතුනේ අද දවසේ මගෙන් වුනු වරදක් නිසා සහ මට ලැබුණු e-mail එකක් නිසා. "i saw ur comment on 1 of facebook phishing page. cn u send me the login.php and other necessary files? i hope u will help me. Thank you.******. Its for hack my boyfriend profile. please help me..." ඔන්න ඔහොමයි ලියුමේ තිබුණේ! [...]

Friday, November 25, 2011

කෝඩුකාරියේ, මේ ඔබටයි

7 ප්‍රතිචාර | Read more...
සිරිපා කරුණා කරනට කෝඩු කාරියක් අත එල්ලී උඩටම පිය නැඟුනු ඉඳිකටුවක් වූ මා සිරිපා නමස්කාර කරනට නොහැකිවන ලෙස මඟ තිබූ කලු ගලකට පටලා ගිය සැටි මතක් වන විට ම'සිත කෙසේ නම් උහුලම්ද මගෙ ආදරියේ.. එනමුත් මා, තවමත් එතැනම හිඳ නූල් පට නමැති පවුරුවෙන් මිදී ලබන කරුණා සමයේ හෝ එකට යන්නට බලාපොරොත්තු පොදි බැද දෑස් විහිදා බලා සිටිමි. කෝඩුකාරියේ, මේ [...]

Tuesday, November 22, 2011

ඔබ කොතැනද?

11 ප්‍රතිචාර | Read more...
 මම පළමු රැකියාව කරන කාලේ අපේ සර් අපිට කියලා දුන්න කතාවක් අද මම ඔයාලා එක්ක බෙදාගන්න කල්පනා කලා. මේක සර්ට ලැබිලා තිබුනේ ඊමේල් පණිවුඩයක් මගින්. මුල් පිටපත තිබුනේ ඉංග්‍රිසි භාෂාවෙන් වුවත් මම ඒ දෙබස් සිංහලට පරිවර්ථනය කලා.  කියවලා බලන්නකෝ කතාව  දැනුම, කුසලතාවයන් හැකියාවන් සහ අත්දැකීම් වල නියමාකාර [...]

ලොවෙත් නැති ප්‍රශ්න දෙකක් | Who are we to judge anyone...

9 ප්‍රතිචාර | Read more...
ලොවෙත් නැති ප්‍රශ්න දෙකක් ඔබෙන් අහන්නම්. බැලූ බැල්මට අමාරුයි කියලා හිතෙන්න පුලුවන්. ටිකක් දිග වැඩියි, ඒත් ඉතාම රසවත්.ප්‍රශ්න අංක 1: අපි හිතමු ඔබ දන්න ගැහැණියක් ඉන්නවා. ඈ දැන් ගැබ්බරයි. ඈ මීට පෙර දරුවන් අට දෙනෙකු ලොවට බිහිකර තිබෙනවා. ඒ අයගෙන් තිදෙනෙක් බිහිරියි. දෙදෙනෙක් අන්ධයි. තව දරුවෙක් උපතින්ම මානසික රෝගියෙක්. ඒ විතරක් නෙමේ, ඇයට සිෆිලිස් නමැති සමාජ රෝගය වැළඳී තිබෙනවා. මේ කරුණු කාරණා සලකා බලන ඔබ කිසිවිටක ඇයට අනුබල දේවිද තවත් [...]

Monday, November 21, 2011

වසන්තය එන තුරු...

15 ප්‍රතිචාර | Read more...
ගොඩාක් කාලෙකට කලින්... එක වසන්ත කාලෙක හමුවුණ ඔයා, මගේ ආදරේ වුනා... ඒත්.. මගේ ලෝකෙට අහස වෙච්ච ඔයාට ඔයාගේ ලෝකේ ඇතුලේ මම, පුංචිම පුංචි තරුවක් වුනා... හ්ම්ම්ම්ම්...... ඔයා මට කිවුවා, තෝරගන්න... ආදරයද, කැමැත්තද... මං තෝරගත්තා... කවදාවත්ම නොලැබෙන මගේ ආදරය, දෙවෙනි කරා මගේ කැමැත්තට... ගොඩක් කල් ගියා... මගේ කැමැත්ත මගෙන් දුර ගිහින්... ඒත් [...]

Thursday, November 17, 2011

හොරගොල්ල ජාතික වනෝද්‍යානය. නිට්ටඹුව

9 ප්‍රතිචාර | Read more...
හොරගොල්ල ජාතික වනෝද්‍යානය, කොළඹ නුවර පාරේ නිට්ටඹුවට පැමිණ, නිට්ටඹුවෙ සිට වේයන්ගොඩ පාරේ පින්නගොල්ල දක්වා මද දුරක් ගිය විට හමුවන සොඳුරු වන පෙතකි. ගම්පහ දිස්ත්‍රික්කයෙන් හමුවන එකම වනොද්‍යානය මෙය වේ.  වනොද්‍යානය ශ්‍රී ලංකා වනජීවි දෙපාර්තමේන්තුව යටතේ පාලනය වේ. අක්කර 33ක් පමණ ප්‍රෙද්ශයක් වසා පැතුරුනු වනෝද්‍යානයේ වැඩි වශයෙන් හොර ශාකය දැකිය [...]

Saturday, November 12, 2011

A Lesson For The Youth ( YOungsters)

2 ප්‍රතිචාර | Read more...
At times when our deepest faiths betray us and hence it is better to behold the minds awareness of the bad than to cry over the los [...]

Thursday, November 10, 2011

මගේම වී ඔබ.....

16 ප්‍රතිචාර | Read more...
නුඹේ සුසුම් පොදක්වත් නොවැදෙන මානයේ කොහේ කියා සොයන්නද පිළිසරනක්! නෙත් කෙවෙනි වලට.... හුස්ම පොද රැඳුනු නුඹේ හසරැල්ලේ කෙසේ විඳිම්ද පවන් රොදක්! නොදැක නුඹ.... ලඟින් නොසිටියත් මගේ ඔය ලෙන්ගතු දෑස, ඔය ලෙන්ගතු හිනාව, හැමදාමත් මගේ ලඟ මගේම වී හිඳිවී...... [...]

Saturday, November 5, 2011

පිදිය යුත්තන් පිදීම හෙවත් විමසුම මගේ ඇසින්

15 ප්‍රතිචාර | Read more...
වත්මන්  සමාජයේ දේශපාලනය යනු ඇතිවත් බැරි නැතිවත් බැරි දෙයක් බවට පත්වී ඇත, මේ ලිපියේ ගමන් මග එවන්වු දේශපාලනික වටපිටාවක් මැදින් ගලා යන බැවින්, තම තමන්ගේ දේශපාලන පක්ෂ සහ ඒවායේ ඇතැම් ක්‍රියාවන් විමසුමට ලක් කිරීමේදි මා හා උරන නොවන ලෙස මුලින්ම ඉල්ලා සිටිනු කැමැත්තෙමි. මෙහි සටහන් වන කරුණු ඔනෑම අවස්ථාවක සංවාදයට විවෘත වන අතර තම තමන්ගේ අදහස් [...]