රත්ගමයා කුප්පයා...ළමයා වනචරයා...නිම්ශා මෝඩි.....ඉස්සි ගෙම්බි....පොඩි මහත්තයා කුජීතයි

Sunday, March 13, 2011

රත්ගමයා කුප්පයා...ළමයා වනචරයා...නිම්ශා මෝඩි.....ඉස්සි ගෙම්බි....පොඩි මහත්තයා කුජීතයි....හාවා වල්.....චේ උන්නැහේ කඩුප්පුලියා....සීතලයා උගුඩුවා..නදි බතලි....හම් තුමා නාකි මනමාලයා......සිදංගනා ර්ර්‍රි.....රත්ගමයා කුප්පයා...ළමයා වනචරයා...නිම්ශා මෝඩි.....ඉස්සි ගෙම්බි....පොඩි මහත්තයා කුජීතයි....හාවා වල්.....චේ උන්නැහේ කඩුප්පුලියා....සීතලයා උගුඩුවා..නදි බතලි....හම් තුමා නාකි මනමාලයා......සිදංගනා ර්ර්‍රි.....රත්ගමයා කුප්පයා...ළමයා වනචරයා...නිම්ශා මෝඩි.....ඉස්සි ගෙම්බි....පොඩි මහත්තයා කුජීතයි..---------------------------------------------------------------------------------------------------------
  ඒ මොකක්ද මේ........හැක් වෙලා නේද....
මේ ලගදි ඉදලා ඔය වචනේ කුජීත කුප්ප තුප්පහි වෙලා තියෙන්නේ...එක එකා හැක් වෙනවා..ආතල් එකට හැක් වෙනවා...ප්‍රසිද්ද වෙන්න හැක් වෙනවා,,,බ්ලොග් අවකාෂය අසූචි වෙලා කොහේවත් යන ගොබ්බ රැලක් නිසා..ජාතිවාදියෝ,ආගම්වාදියෝ පිරිලා මේකේ..එකෙක් එක ආගමකට බනිනවා..තව එකෙක් තව ආගමකට බනිනවා...බ්ලොග් වලින් බැන ගන්නවා...මීට වඩා හොදයි නේ බොලව් උඹලා ෆෝන් නම්බර් හුවමාරු කරගෙන බැනගනිව්...අර හච් කපල් පැකේජ් එක තියෙන්නේ..අන්න ඒක ගනින්..ලාබයි..පේල්න්ටියක් ගහගෙන උඹලගේ ආගම් ප්‍රශ්න සාකච්චා කර ගන්න පුලුවන්...ඊට පස්සේ බොලාම එකතු වෙලා ත්‍රිපිටකේ හර කුරානේ හරි වෙනස් කරානම් හරි..
යකෝ....බ්ලොග් එකකින් කුප්ප ආතල් ගන්නේ නැතුව මිනිහෙකුට වැදගත් වෙන දෙයක් දාපියව්...මොහොමඩ් කියලා එකෙක් ඉදියා....ටැබූ කියලා එකෙක් ඉදියා...රාල කියලා එකෙක් ඉන්නවා..
මම නම් මේ එකෙක්ගෙ වත් බ්ලොග් එකක් බලලා නෑ...මුන් මෙච්චර වැඩකාරයෝ නම් ඇත්තටම තමන් කවුද කියලා පේන්න ලියන්න එපැයි...
ඔන්න ඉතින් බ්ලොග් අවකාෂටෙ ආතල් සපයන මමත් අක්ෂරේ හැක් කොරා.....අපිටත් යමක් කමක් තේරෙනවා....
දැන් දැන් මේකේ මහ ලොකු පොරවල් ඉන්නේ...හැක් කොරන්න හෙන බරකින් ඉන්න එවුන් ඉන්නේ
               වැඩකාරයෙක් වෙයන්.....පඩ වලින් නෙමේ වැඩ වලින්.....

28 ප්‍රතිචාර:

  • Anonymous says:
    March 13, 2011 at 5:06 PM

    දෙවියනේ ..අපේ රත්ගම අයියා ව හැක් වෙලාද..අනේ අසරන කුප්ප කොල්ලා..මොකද අප්පේ උනේ... සුදු වැන් එකක් වත් ගේ ලගින් පහු උනාද.... :O

    මේක හරි වැඩක් නේ මොකද දෙයියනේ පැත්තකට වෙලා ඉන්න මට මෝඩි කිවේ ගෙම්බෝ....
    බලන් යද්දි ඊලගට අක්ශරෙත් හැක් වෙවිද මන්දා..අනේ අහිංසක අක්ශරේ..
    කිව්වත් ඕක හොයලා බලල කපල් පැකේජ් එක අරන් දිලා කතා කරන්න බැන ගන්න දෙමු...

  • Anonymous says:
    March 13, 2011 at 5:07 PM

    මේවට කොමෙන්ට් කොරන්න බයයි බොල මගේ අහිංසක ටඅංකියටත් කෙලියොත් හෙම.

  • Bunny says:
    March 13, 2011 at 5:11 PM

    ඉදපං කුප්පයා ඊලගට මං උබ තමා හැක් කරන්නෙ.. මං තමා ටැබුවා...

  • චතුවා says:
    March 13, 2011 at 5:11 PM

    අඩේ.. මාර සීන් එක... රත්ගමයාට ‍දීලා නේද වැඩේ... ඛවුධ යඛෝ මේඛ කළ ඝෝථයා..? කපනවා ඩෝ...

  • නදී says:
    March 13, 2011 at 5:16 PM

    මේ මොකෝ මේ?

  • රත්ගමයා says:
    March 13, 2011 at 5:18 PM

    කෝ,.....කට්ටිය පුට් යුවර් හෑන්ඩ්ස් අප් ඇන්ඩ් හැක් යුවර් සෙල්ෆ්....
    හික්....දැන් ඒක ජෝක් එකක් වේලා බොල.....

  • DiLoN Chathuranga says:
    March 13, 2011 at 5:21 PM

    අබුත්දස්ස කාලේ සීනිත් තිත්තයිලු
    බේල්ල කෑපුවත් කද කෙලින්නම් අච්චරයි

  • සීතල අයියා says:
    March 13, 2011 at 5:22 PM

    අඩේ මේ මොකද බල මේ.පැත්තකට වෙලා ඉන්න මට කව්ද බොල උගුඩුවා කිව්වෙ?කපනවා හරි.තොපිලා මගේ හැටි දන්නෙ නෑ

  • MaRLaN says:
    March 13, 2011 at 6:48 PM

    නිමශා නම් මෝඩි / රත්ගමයා කුප්පයා/ හාව වල්
    අනිත් අයවනම් කෝමද දන්නේ නෑ

  • දොඩන් says:
    March 13, 2011 at 6:52 PM

    මටත් මේ වැඩේ එපා වෙලා තියෙන්නේ. බ්ලොග් බැලිලත් එපා උනා පහුගිය සති ටිකේ. මුන්ගේ මේ මෝඩ ආතල් හින්දා. බ්ලොග් 3ක් බැලුවොත් එකක් කොහෙන් හරි මේකට ගෑවිලා.

    දැන් මේ කුප්ප රත්ගමයත් ගෑවුනා වගේ :P

  • pavithra weerapperuma says:
    March 13, 2011 at 6:57 PM

    හා...

  • චේ උන්නැහේ... says:
    March 13, 2011 at 7:05 PM

    අහිංසක මම කොහොමද යකෝ කඩුප්පුලියෙක් උනේ...... හැමැයි කතාව ඇත්ත බොල රත්ගමයෝ... දැන් හැක් කොරන එක එලිපිට හැංගිමුත්තම් සෙල්ලම් කොරනවා වගේ වැඩක් වෙලා...

  • rajith says:
    March 13, 2011 at 7:26 PM

    ඔක්කොගෙම කැ‍රැට්‍ටුව මාට්‍ටු නේද? පනේ අව්

  • සංකල්ප says:
    March 13, 2011 at 8:41 PM

    ඒක හරි. බ්ලොග් ලියලා නැති ජාතිවාදයක් අදින්න ඕනයෑ.
    තමන්ට ලියන්න නිදහස තියෙන පලියට ඕවා ලියන එක මහාම මහා කුප්ප වැඩක්. !!!

    ජාති වාදි බ්ලොග් ලියන එවුන්ට කියන්නේ ලියන්න දෙයක් නෑත්නම් නොලියා ඉදින්.

  • Beetle says:
    March 13, 2011 at 9:50 PM

    " මීට වඩා හොදයි නේ බොලව් උඹලා ෆෝන් නම්බර් හුවමාරු කරගෙන බැනගනිව්...අර හච් කපල් පැකේජ් එක තියෙන්නේ..අන්න ඒක ගනින්..ලාබයි..පේල්න්ටියක් ගහගෙන උඹලගේ ආගම් ප්‍රශ්න සාකච්චා කර ගන්න පුලුවන්...ඊට පස්සේ බොලාම එකතු වෙලා ත්‍රිපිටකේ හර කුරානේ හරි වෙනස් කරානම් හරි..."

    මේක තමයි දවසේ කතාව... ඇඬෙනවා...

  • ඉශ්වි says:
    March 13, 2011 at 11:00 PM

    ආහ්... :O !! අර... මට ගෙම්බිලු... මොන ගෙම්බද බොල මට ගෙම්බි කිව්වේ..

  • ප්‍රාර්ථනා says:
    March 14, 2011 at 12:16 PM

    ම්ම්... මේ මොකෝ..? :\

  • තරිඳු says:
    March 14, 2011 at 12:22 PM

    "මීට වඩා හොදයි නේ බොලව් උඹලා ෆෝන් නම්බර් හුවමාරු කරගෙන බැනගනිව්"
    "මුන් මෙච්චර වැඩකාරයෝ නම් ඇත්තටම තමන් කවුද කියලා පේන්න ලියන්න එපැයි"
    එළම කතාව රත්ගමයා

  • Astro Boy says:
    March 14, 2011 at 3:50 PM

    අනේ බූරුවො. තොපිට ජාතියක් ජන්මයක් නැති උනාට රාළ වගේ අයට තියෙනව. උඹ සිංහලද ? මරක්කල හැත්ත ඇවිත් සිංහල ජාතිය වඳ කරල පන්සල් කඩල ලංකාව මරක්කල රටක් කලත් තොපිලට කමක් නෑ. අනේ තොපිල ට දෙයක් තේරෙන්නෙ නැත්නම් ඒකට අසූචි ගොඩක් කියන එක හරිද ? දන්නෙ නැත්නම් දන්නෙ නැති විදිහට ඉඳපන්. ඉල්ලං කන්නෙ නැතුව

  • MaRLaN says:
    March 14, 2011 at 5:47 PM

    ඇස්ට්‍රො බෝයි- අනේ යකෝ තොපිලාට වඩා අපිට කැක්කුමක් තියනවා රට ගැන පන්ඩිත කතා බ්ලොග් වල දාගෙන එක එක මගුලවල් වල බ්ලොග් වල බැන ගන්න එක නෙමෙයි සිංහල කම කියන්නේ තොට පුලුවන්ද සිංහලයෙක් වගෙ ගිහින් ප්‍රශ්න වලට මූන දෙන්න... උබලෑ සිංහල කම බ්ලොග් වලට විතරද තියෙන්නේ යකෝ සිංහල කම තිය්න්නේ ඕනා හිතේ දැන ගනින් ඒක.. අනිත් එක උබ කවුද අපේ ජම්මේ ගැන කතා කරන්න... උබලට ඕනා ආයෙමත් මේ රටේ යුද්දයක් ඇති කරන්නද... උබලට ඕනා ආයෙම රටේ ජාති වාදයක් අවුස්සන්නද? මගුලේ පන්ඩිත කතා නොකියා ඉදින්..

    "මීට වඩා හොදයි නේ බොලව් උඹලා ෆෝන් නම්බර් හුවමාරු කරගෙන බැනගනිව්...අර හච් කපල් පැකේජ් එක තියෙන්නේ..අන්න ඒක ගනින්..ලාබයි..පේල්න්ටියක් ගහගෙන උඹලගේ ආගම් ප්‍රශ්න සාකච්චා කර ගන්න පුලුවන්...ඊට පස්සේ බොලාම එකතු වෙලා ත්‍රිපිටකේ හර කුරානේ හරි වෙනස් කරානම් හරි.."

  • pavithra weerapperuma says:
    March 14, 2011 at 6:24 PM

    @ ඇට්ටරය... මල්ලි.. ජාතිවාදය කතාකරන්න ඔනි තැන් තියෙනව... ඒත්ග් මෙතන එහෙම තැනක් නෙවේ... හික් ය. අදාල තැන් වලදි අදාල දේ කතාකරමු. හරිය..

    @මැරියන්.. හරි.. උබත් දේශප්‍රේමියා. අරුත් දෙශප්‍රේමිය. හරිය. එක එක අය එක එක විදියට අදහස් ප්‍රකාශකරනවා. ඇට්ටරය උනත් වරදක් කියල නැ. හික් ය. තෝත් වරදක් කියල නැ . හරිය.. දෙන්නම දේශප්‍රේමීන්.. :D නිකන් මේහෙම සින්හලයො සින්හලයො බැනගන්න එපා බන්... දකින කොට දුකයි :/

  • Anonymous says:
    March 14, 2011 at 6:25 PM

    හලෝ මරක්කල ගොයියො ලංකාවට එද්දි ගෑනු ගෙනාවේ නැහැ. විවාහා කර ගත්තෙ සිංහල හෝ දෙමළ කාන්තාවන්. එනිසා ඒ ඇයෝ අපේම සිංහල/දෙමළ ජනතාව.මිනිහෝ, මිනිස් වාර්ගීකරනය ගණන් ගැනෙන්නේ ජාතිකත්වයෙන් මිස ආගමෙන් නොවේ! ආගම මොක වුනත් මොකද? ඔහෙල ඔය වල්ගෙ පාගා ගෙන මරක්කල, මරක්කල කියන්නෙ අපේම සිංහල ජනතාවට!!

    ඇස් අන්ධ කර ගත්ත Astro Boy වගේ අය තමයි අපේම ජන කොටසකට එරෙහිව ගොන් පාට් දමන්නේ!!!
    දීඝ ජන්තු

  • MaRLaN says:
    March 14, 2011 at 6:43 PM

    @ඇනෝ- උබ හරි බං සිංහලයා කියන්නෙ සිංහලයට.. ආගම මොකක් උනත් භාශාව මොකක් උනත් ලංකාවෙ ජීවත් වෙනවනම් ඒ සිංහලයෙක් මුන්ට ඒක තේරෙනෙන් නෑ...

  • pavithra weerapperuma says:
    March 14, 2011 at 8:08 PM

    @මැරියන්... ඒකතවනම් මට පිලිගන්න බැ බන්... සිංහලයො කියන්නෙ සිංහලයන්ට.. ඒත් ලංකාවෙ ඉන්න හැමෝටම නෙවේ.. හරිය..??

  • රත්ගමයා says:
    March 14, 2011 at 9:49 PM

    කට්ටිය මෙතන ඔව්වා කතා කරන්න එපා වස්තුවේ...යන්න අර වගේ කුජීත බ්ලොගේකට...
    නැතිනම් කට්ටියම ගන්න හච් පැකේජ් එකක් :))

  • Anonymous says:
    March 15, 2011 at 2:40 PM

    කාටද අනේ ඔයාල නාකි මනමාලය කිව්වේ? මගේ පස්සෙනුත් එකෙක් එනවා අනේ.

  • MaRLaN says:
    March 15, 2011 at 6:57 PM

    සුළැඟිල්ල- අර්ත දක්වපන් සිංහලයා කියන එක..

  • Anonymous says:
    March 15, 2011 at 7:02 PM

    ඇයි මේ කට්ටියට එකමතුව එන්න බැරි

Post a Comment