මනී බණ්ඩාරයන්ගේ යුගල පදය....

Tuesday, March 22, 2011


5 ප්‍රතිචාර:

  • නදී says:
    March 22, 2011 at 7:33 PM

    ලස්සන පින්තූරයක්

  • සීතල අයියා says:
    March 23, 2011 at 4:39 PM

    උඹ කොහොමද මේ pic එක ගත්තෙ මට හොරෙන්?කොහොම වුනත් වැඩේ කැතයි මායි කෙල්ලයි beach යනකොට උඹ photo එකක් ගත්තා නේද?හැබැයි ඉතිං ලස්සනට pic එක වැදිලා තියෙනවා.වැඩේ කියන්නෙ මට ඒ කෙල්ලගෙ නම මතක නෑනේ. :-\

  • Unknown says:
    March 23, 2011 at 6:09 PM

    අනේ..උඹද එතන හිටියේ?? දන්නවනම් ගන්නෙත් නැහැ...

  • ඔයයිමමයි says:
    March 27, 2011 at 9:51 AM

    මචං මනියෝ... එල ෆොටෝ එක... බ්‍රවුන්ස් බීච් ද...... ඔතන්ට නම් ඔය වගේ යුගල ගොඩක් එනවා.... සෑහෙන්න කාලයක් ලව් කරපු යුගලයක් වගේ මේ ෆොටෝ එකෙන් පේන්නේ..........

  • Unknown says:
    March 30, 2011 at 11:54 PM

    ඔව් මචෝ..බ්‍රවුන්ස් බීච් තමයි...ඕක ලංකාවි කපල් එකක් නෙවේ...

Post a Comment