ළඳේ නුඹ ( BY චේ උන්නැහේ )

Sunday, March 20, 2011

රෑ අහස සිහි කරන,
දෑකුම්කලු මුව මඬල........

සවන් යුග සනසවන,
සිත් නිවන මියුරු හඬ..........
මුදු මොලොක් බව මෙන්ම,
දෑඩි බවද පිරුණු සිත.........
මුහු වෙලා මැවුනු සඳ,
මසිත ගත් ළඳයි නුඹ..................


සුමුදු වදනක සිහිලසින්,
දියව යන සිත් වෙඬරු පිඬ............
කඨොර වදනක ගිනියමින් නොව,
අසිහියෙන් කී කවට වදනක,
උණුසුමින් දෑඩි කලේ ඇයි නුඹ...........


කුමක් කියුවත් කුමක් කෙරුවත්,
ඒ පුවත නිමවී හමාරය..........
නමුත්,
මතු යම් දිනෙක............
නුඹ මා පතන සැනින්,
නුඹ ලගට දිවවිත්,
ආදරයෙන්........
රැකගනිමි ලදේ නුඹ........... 

14 ප්‍රතිචාර:

  • Bunny says:
    March 20, 2011 at 10:45 AM

    හැහ්...මෙකත් "ගණිකා" ඇල්බම් එකේ ට්‍රැක් එකක්ද ?

  • ඔයයිමමයි says:
    March 20, 2011 at 10:54 AM

    සැඩ පහර...........

  • Gayani says:
    March 20, 2011 at 10:57 AM

    Nisadesa nam lassanay Malli..... Eth meka liyanna moolabeejayaja mokakda kiyala sakay.
    Mona unath honday. Thawa liyanna.

  • චේ උන්නැහේ... says:
    March 20, 2011 at 11:12 AM

    @ බනියා.........
    පිස්සුද මිනිහෝ..... මේකෙ තියෙන්නෙ වෙන ඈත්ත කතාවක්.... :(

    @ ඔයයි මමයි.....
    සිරාවටම.... සෑඩ පහරක්ම තමා... :D

    @ ගයනි.....
    ඒක ලොකු කතාවක් අක්කා.... මට හිතාගන්නත් බෑ මොකක් උනාද කියලා....... :( :( :(

  • ඔයයිමමයි says:
    March 20, 2011 at 11:32 AM

    අපිටත් හිතා ගන්න බෑ.......... ඇත්තටම චේ උන්නැහේ අසරණ වෙච්ච අවස්තාවක්ද කොහෙද........

  • චේ උන්නැහේ... says:
    March 20, 2011 at 11:36 AM

    ඈත්තෙන්ම ඔව්... හම්තුම් සහෝදරයා.... බොරුවක් නෙමෙයි..

  • සීතල අයියා says:
    March 20, 2011 at 2:39 PM

    හ්ම් හ්ම්.ගොඩාක් අසරණ වෙච්ච වෙලාවක් තමා.කොච්චර අසරණ වෙලාද කියනවනම් මිනිහටවත් හිතාගන්න බැරි වෙලා මොනාද උනේ කියලා.හ්ම් හ්ම්...

  • නෙරංජි සුලක්ඛනා says:
    March 20, 2011 at 2:41 PM

    තව ලියන්න අයියෙ...සුබ පැතුම්

  • සංකල්ප says:
    March 20, 2011 at 8:20 PM

    ලස්සනයි කවි ටික. දිගටම ලියමු චේ...

  • Anonymous says:
    March 21, 2011 at 1:43 AM

    ලස්සනයි චේ අයියා....කවියේ හේතුව නික්ම යැමක්ද මන්දා...

  • Bunny says:
    March 21, 2011 at 9:16 AM

    යකෝ මොනා උනත් මුල්බීජය අදුර ගන්ට පුලුවන් වෙන්ට ඉගියක් දෙන්ටෝන.. ඒකයි දක්ස කම.. "ගණිකාවක්" කියලා ගෙස් කලේ ඒකයි :D

  • piyal says:
    March 21, 2011 at 9:38 AM

    niyamaaaaaaaaaaaaiiiii....

  • චේ උන්නැහේ... says:
    March 21, 2011 at 6:35 PM

    @ සීතල අයියා....
    ඔව් මස්සිනා දුක තමා... :(

    @ නීනු....
    ටෑන්කූ වේවා අලේ.. :)

    @ මධුරංග....
    බොහොම ස්තුතියි සහෝදරයා.... :)

    @ නිම්ශා....
    ඔව් නඟෝ...ඒ වගේ එකක් තමා.... :(

    @බනියා...
    නොදකින් මූසලයා... තොටනම් තියෙන්නෙ මහ විකෘතිවෙච්ච ලාමක මනසක්...... :P :P :P :P

  • Kasun says:
    March 23, 2011 at 6:38 PM

    ඇත්තටම හිතට වැදුන සිද්දියක් වගේ. නිසදැස නම් පට්ටයි.

Post a Comment