රෑ අහස සිහි කරන,
දෑකුම්කලු මුව මඬල........
සවන් යුග සනසවන,
සිත් නිවන මියුරු හඬ..........
මුදු මොලොක් බව මෙන්ම,
දෑඩි බවද පිරුණු සිත.........
මුහු වෙලා මැවුනු සඳ,
මසිත ගත් ළඳයි නුඹ..................
සුමුදු වදනක සිහිලසින්,
දියව යන සිත් වෙඬරු පිඬ............
කඨොර වදනක ගිනියමින් නොව,
අසිහියෙන් කී කවට වදනක,
උණුසුමින් දෑඩි කලේ ඇයි නුඹ...........
කුමක් කියුවත් කුමක් කෙරුවත්,
ඒ පුවත නිමවී හමාරය..........
නමුත්,
මතු යම් දිනෙක............
නුඹ මා පතන සැනින්,
නුඹ ලගට දිවවිත්,
ආදරයෙන්........
රැකගනිමි ලදේ නුඹ...........
දෑකුම්කලු මුව මඬල........
සවන් යුග සනසවන,
සිත් නිවන මියුරු හඬ..........
මුදු මොලොක් බව මෙන්ම,
දෑඩි බවද පිරුණු සිත.........
මුහු වෙලා මැවුනු සඳ,
මසිත ගත් ළඳයි නුඹ..................
සුමුදු වදනක සිහිලසින්,
දියව යන සිත් වෙඬරු පිඬ............
කඨොර වදනක ගිනියමින් නොව,
අසිහියෙන් කී කවට වදනක,
උණුසුමින් දෑඩි කලේ ඇයි නුඹ...........
කුමක් කියුවත් කුමක් කෙරුවත්,
ඒ පුවත නිමවී හමාරය..........
නමුත්,
මතු යම් දිනෙක............
නුඹ මා පතන සැනින්,
නුඹ ලගට දිවවිත්,
ආදරයෙන්........
රැකගනිමි ලදේ නුඹ...........
හැහ්...මෙකත් "ගණිකා" ඇල්බම් එකේ ට්‍රැක් එකක්ද ?
සැඩ පහර...........
Nisadesa nam lassanay Malli..... Eth meka liyanna moolabeejayaja mokakda kiyala sakay.
Mona unath honday. Thawa liyanna.
@ බනියා.........
පිස්සුද මිනිහෝ..... මේකෙ තියෙන්නෙ වෙන ඈත්ත කතාවක්.... :(
@ ඔයයි මමයි.....
සිරාවටම.... සෑඩ පහරක්ම තමා... :D
@ ගයනි.....
ඒක ලොකු කතාවක් අක්කා.... මට හිතාගන්නත් බෑ මොකක් උනාද කියලා....... :( :( :(
අපිටත් හිතා ගන්න බෑ.......... ඇත්තටම චේ උන්නැහේ අසරණ වෙච්ච අවස්තාවක්ද කොහෙද........
ඈත්තෙන්ම ඔව්... හම්තුම් සහෝදරයා.... බොරුවක් නෙමෙයි..
හ්ම් හ්ම්.ගොඩාක් අසරණ වෙච්ච වෙලාවක් තමා.කොච්චර අසරණ වෙලාද කියනවනම් මිනිහටවත් හිතාගන්න බැරි වෙලා මොනාද උනේ කියලා.හ්ම් හ්ම්...
තව ලියන්න අයියෙ...සුබ පැතුම්
ලස්සනයි කවි ටික. දිගටම ලියමු චේ...
ලස්සනයි චේ අයියා....කවියේ හේතුව නික්ම යැමක්ද මන්දා...
යකෝ මොනා උනත් මුල්බීජය අදුර ගන්ට පුලුවන් වෙන්ට ඉගියක් දෙන්ටෝන.. ඒකයි දක්ස කම.. "ගණිකාවක්" කියලා ගෙස් කලේ ඒකයි :D
niyamaaaaaaaaaaaaiiiii....
@ සීතල අයියා....
ඔව් මස්සිනා දුක තමා... :(
@ නීනු....
ටෑන්කූ වේවා අලේ.. :)
@ මධුරංග....
බොහොම ස්තුතියි සහෝදරයා.... :)
@ නිම්ශා....
ඔව් නඟෝ...ඒ වගේ එකක් තමා.... :(
@බනියා...
නොදකින් මූසලයා... තොටනම් තියෙන්නෙ මහ විකෘතිවෙච්ච ලාමක මනසක්...... :P :P :P :P
ඇත්තටම හිතට වැදුන සිද්දියක් වගේ. නිසදැස නම් පට්ටයි.