සිරිපා ගමනේ මතක සටහන්...............

Wednesday, March 16, 2011



මේ ඉන්නේ අපේ සිරිපාද වන්දනා කරපු කට්ටිය..ඕන් වීඩියෝ එකෙන්ම බලාගන්නකෝ.....





මේ තියෙන්නේ බූරුවා කවුද එපිසොයිඩ් එක....සීතලයද හාවද......
කවුද මුන් දෙන්නගෙන් බූරුවා වෙන්නේ






මේ තියෙන්නේ බූරුවා කවුද හම්තුමයි චේ උන්නැහෙයි අතර සටන...






අම්මෝ...තව නම් මහ ගොඩක් තියෙයි දාන්න...ඒත් මේ ටික දැම්මේ එක පාරටම ඒ දවස් මතක් උන නිසා...
ඔන්න සයිබර් සැනකෙලියෙදි අපි ආයේ හම්බෙනවා.....
එතකල් ජය වේවා!!!!

10 ප්‍රතිචාර:

  • සංකල්ප says:
    March 16, 2011 at 7:49 PM

    පට්ට විඩියෝ සෙට් එක නෙව. කුප්ප උනත් එල. !!!!

  • Bunny says:
    March 16, 2011 at 8:09 PM

    හැකැ.. කුප්පයි.. :D

  • චතුවා says:
    March 16, 2011 at 10:31 PM

    හිකිස්.. කුප්පයෝ සැට් එකක් සිරීපාදේ ගීන් වගේ ඈ..... හොඳා හොඳා....

  • හිස් අහස says:
    March 16, 2011 at 10:40 PM

    එල ....

  • Unknown says:
    March 17, 2011 at 8:05 AM

    හලේ මාත් ඉන්නවා හිහ් හිහ්...(මං නැතුව කෝමෙයි නේ)

  • සීතල අයියා says:
    March 17, 2011 at 3:15 PM

    මඩින් තොර ලොවක් නැත.අනිත් trip එකත් යමු නේ අර සහනාදාර ටික අරං.

  • හසී රන් says:
    March 17, 2011 at 6:20 PM

    මලකොලම්. . .

  • Anonymous says:
    March 17, 2011 at 7:31 PM

    බනී හරි සුවීට් අනේ...

  • චතුවා says:
    March 17, 2011 at 7:50 PM

    ඉහත ඇනෝනිමස් කවුරුන්දැයි මම දනිමි.. හාවෝ.. පරිස්සමින් ඕං.. නොකීවයි කියන්න එපා..

  • Bunny says:
    March 17, 2011 at 8:37 PM

    මගුලයි :-D

Post a Comment