
මේ දවස් වල ටිකක් හිතේ හා කයේ අප්සට් එකකිං ඉන්නෙ.. ප්‍රදාණම හේතුව මේ අපේ ප්‍රවීන සූපවේදීනියං හා වේදකයංද මංදා, කොම හරි හදන කෑම ජාති අත්හදාබැලීම් කරලා.. පොඩි පොඩි බඩේ කචල් නිසා තමා අවුල් ගහලා ඉන්නෙ..! :D :D
ලියන්න කියලා කිසිම හෝම්කමිං එකක් මතක් වෙන්නෙම නැහැ.. නොලියත් හිතට මොකදෝ වගේ නිසා.. ඔන්න ඔහේ ලියලා දානවා...
මේ මේකේ තෙරුම නම් මගෙන් [...]