විවාහය

Saturday, July 16, 2011



විවාහය කියද්දි හැමෝම බලනවා ඇති සුදු හංසිත් විවාහ වෙන්න යනවද කියලා.. හී.. හී. තාම නෑතෝ.. අද මම කියන්න යන්නේ මම බලපු ලස්සනම ලස්සන හින්දි චිත්‍ර්‍පටයක් ගැන.. හින්දි කීවම ගොඩක් අය මුහුණ අකුල ගනියි.. ඒත් රස වින්දනයට අර්ථවත් මොකක් උනත් මොකෝ..


මම අද කියන්න යන්නේ විවාහා ෆිල්ම් එක ගැන ඒකේ කියන්නේ  A journey form engagement to marriage  කියලා සුන්දර ආදර කතාවක් වගේම තරුන අයට ගන්න පොඩි පොඩි ආදර්ශ ටිකකුත් තියෙනවා..


මම ගොඩක් කතා කරනවට වඩා  ෆිල්ම් එක ඔයාලටම  බලන්න අවස්ථාවක් දෙන්නම්


1 කොටස
2 කොටස
3 කොටස
4 කොටස
5 කොටස
6 කොටස
7 කොටස
8 කොටස
9 කොටස
10කොටස
11 කොටස
12 කොටස
13 කොටස
14 කොටස
15 කොටස
16 කොටස

14 ප්‍රතිචාර:

  • Anonymous says:
    July 16, 2011 at 1:43 PM

    අහ් මේක තමා එහෙනම් අර කිවේ...අක්කේ මේකේ ටොරෙන්ට් එකක් නැද්දෝ...

  • නදී says:
    July 16, 2011 at 2:12 PM

    ලස්සන ෆිල්ම් එකක් වෙන්න ඇති.මට ඩවුන්ලෝඩ් කරගන බලන්න ඕනේ.ස්තූතියි මේ ගැන කිව්වට.

    සුදු නංගිත් මේ ෆිල්ම් බලන්නෙ විවාහයට දැන් ඉදන්ම ලෑස්තිවෙන පාටයි.:))

  • Prabhath says:
    July 16, 2011 at 3:07 PM

    ආපෝ..... වැදගත් Film එකක් නැද්ද හප්පා පෝස්ට් එකකට දාන්න :P මේ වගේ අජූත එව්ව දාන්නෙ. :-/

    ට්‍රාන්ස්ෆෝර්මස්, පයරේට් ඔෆ්ද කැරිබියන් වගේ එව්ව තියෙන්නෙ ලෝක සිනමාවෙ හොඳ නිර්මාණ.

  • Bunny says:
    July 16, 2011 at 4:52 PM

    මොන මංගල්ලයක්ද.. i hate hindi :-/

  • සංකල්ප says:
    July 16, 2011 at 6:12 PM

    මම නම් මේක දෙපාරක් බලලා තියෙනවා. ගමක ජීවත් වෙන දෙමව්පියන් නැති තරුණියක් බලන්න නගරයේ කොල්ලෙක් එනවා විවහා යෝජනාවකුත් එක්ක. ඊට පස්සේ එයාලා අතර ආදරයක් ගොඩ නැගෙනවා. කෙල්ල ආදරේ කරනවා.

    අන්තිමේදි කෙල්ලව ගිනි ගන්නවා. කොහොමහරි මේ කෙල්ලව ඉස්පිරිතාලේ ගෙනියනවා. ඉස්පිරිතාලෙදි විවාහය සිද්ද කරනවා. හරිම ලස්සන කතාවක්.

    මේ කෙල්ලව ගිනි ගන්නකොට අපේ අම්මා බාල්දියක් පිරෙන්නම් ඇඩුවත් එක්ක. :(

  • සීතල අයියා says:
    July 16, 2011 at 6:37 PM

    ආ ඕක මමනම් බැලුවා.ලස්සනයි... :)

  • Prabhath says:
    July 16, 2011 at 6:46 PM

    :P ඔය හින්දි සිනමාවෙ හොඳ තර්කාණුකූල අගේ ඇති, වටිනාකමක් ඇති චිත්‍රපටි දෙකයි මම නං බලල තියෙන්නෙ. එකක් තාරේසමීපර්, අනික 3ඊඩියටස්. ඔය දෙක හැරුණම වෙන කිසිම චිත්‍රපටියක ගතයුත්තක් නෑ. මටත් අර බනියට වගේම හින්දි සිනමාව නං අරහං. ඈක්කා.

  • නදී says:
    July 16, 2011 at 6:59 PM

    ගොඩක් හින්දි ෆිල්ම්ස් වලට මමත් ආස නෑ.ඒත් හොද ඒවත් තියනව.හෙහෙ මමත් ඉස්සර ෆිල්ම් බලලා අඩනව දැන් නම් එහෙම නෑ.

  • Maxxa says:
    July 16, 2011 at 8:24 PM

    මට නම් ඕන එකක්...........හොදයි නම් බලනවා.....මාත් ඒක බැලුවා.............පට්ට

  • Kavindya says:
    July 16, 2011 at 8:38 PM

    ස්තූතියි හැමෝටම... ෆිල්ම් එක ලස්සනයි.. බොරුෆයිට් නෑ.. මහ ලොකුවට නටන සින්දු නෑ.. නව කතාවක් කියවනවා වගේ විඳින්න පුළුවන් නිසයි ඔයාලා එක්ක බොදා ගත්තේ :)

  • චතුවා says:
    July 16, 2011 at 10:16 PM

    මේක මමත් බබලා තියෙනවා.. නරක නෑ නරක නෑ.. :)

  • Deeps says:
    July 16, 2011 at 10:42 PM

    ඔන්න බලනවා අක්කා කියන නිසාම

  • සිතුවිලි නිහඬයි says:
    July 19, 2011 at 9:11 AM

    මන් මේ ෆිල්ම් එක තුම් පාරක් බැලුවා...හරිම දුකයි...එත් ලස්සනයි...ආදරේ වෙනුවෙන් ඔහොම කැපකිරීම් හැබැහින් කරන අය ඉන්නවද...

  • පන්සල් හංදිය says:
    July 28, 2011 at 4:34 PM

    බලමුකෝ එහෙනම් ඒකත් ......

Post a Comment