මාතෘකාවක් නොදනී...

Saturday, July 23, 2011


පැද්දී පැද්දී
ඈ යනෙන දෙස බලද්දි
මැව්නි මැව්නී
සුරංගනාවියක් සිතෙහි මැව්නි

යද්දි යද්දී
අ'දර හැගුම් මෝදු වෙද්දි
ගැස්සි ගැස්සී
මගෙ හදවත ගියා පිළිස්සි

7 ප්‍රතිචාර:

  • චේ උන්නැහේ... says:
    July 23, 2011 at 8:44 AM

    කෝ මේකේ මුල් පද පේලි දෙක..... ඒක නැතුව මේකේ තේරුමක් එන්නේ නැහැනේ.... මම දාන්නද ඒක... :D :D

  • නදී says:
    July 23, 2011 at 9:20 AM

    ඔය වයසේ වැරැද්ද :)

  • සංකල්ප says:
    July 23, 2011 at 10:45 AM

    කවිය පට්ට !!! ශබ්ධ රසය නම් එලටම තියෙනවා. :)
    නදී අක්කා කිව්වත් වගේ මේ නම් වයසේ වැරැද්ද ? අපේ ගෙවල් පැත්තෙත් ඔහොම කවි ලියපු එකෙක් ඉදලා ඌව බන්දලා දුන්නා. ඊට පස්සේ ආයේ කවි ලිව්වේ නෑ.

  • Anonymous says:
    July 23, 2011 at 8:08 PM

    එක නිකම්..කොච්චි පෙට්ටියක ගියා වගේ..ගැස්සි ගැස්සි.. :D

  • සීතල අයියා says:
    July 23, 2011 at 9:14 PM

    @ චේ- ඒක බලධාරියා විසිං කපා හරින ලදී. :ඪ්

    @ නදී- මාත් හිතන්නෙ. හ්ම් හ්ම්....

    @ මදූ- ස්තූතියි යාලුවා.ඌ ඊට පස්සෙ කියන්න ඇත්තෙ දුක්ගැනවිලු කවි cඑන්න ඇති නේ.. :D

    @ නිම්ශා- ඇත්තම කියනවනම් කෝච්චියක යනකොට තමා ලිව්වෙ.ඔයාට හිත් කියවන්න පුලුවංද? හෆොයි.. පොඩ්ඩක් දුරින් ආශ්‍රය කරන්න ඕන..

  • පන්සල් හංදිය says:
    July 28, 2011 at 4:40 PM

    පට්ටයි ඇ .......
    නියමෙට ලියලා තියනවා ......

  • පන්සල් හංදිය says:
    July 28, 2011 at 4:40 PM

    ඇත්තටම උඹටත් හිතෙන දේවල් .......

Post a Comment