පැද්දී පැද්දී
ඈ යනෙන දෙස බලද්දි
මැව්නි මැව්නී
සුරංගනාවියක් සිතෙහි මැව්නි
යද්දි යද්දී
අ'දර හැගුම් මෝදු වෙද්දි
ගැස්සි ගැස්සී
මගෙ හදවත ගියා පිළිස්සි
ඈ යනෙන දෙස බලද්දි
මැව්නි මැව්නී
සුරංගනාවියක් සිතෙහි මැව්නි
යද්දි යද්දී
අ'දර හැගුම් මෝදු වෙද්දි
ගැස්සි ගැස්සී
මගෙ හදවත ගියා පිළිස්සි
කෝ මේකේ මුල් පද පේලි දෙක..... ඒක නැතුව මේකේ තේරුමක් එන්නේ නැහැනේ.... මම දාන්නද ඒක... :D :D
ඔය වයසේ වැරැද්ද :)
කවිය පට්ට !!! ශබ්ධ රසය නම් එලටම තියෙනවා. :)
නදී අක්කා කිව්වත් වගේ මේ නම් වයසේ වැරැද්ද ? අපේ ගෙවල් පැත්තෙත් ඔහොම කවි ලියපු එකෙක් ඉදලා ඌව බන්දලා දුන්නා. ඊට පස්සේ ආයේ කවි ලිව්වේ නෑ.
එක නිකම්..කොච්චි පෙට්ටියක ගියා වගේ..ගැස්සි ගැස්සි.. :D
@ චේ- ඒක බලධාරියා විසිං කපා හරින ලදී. :ඪ්
@ නදී- මාත් හිතන්නෙ. හ්ම් හ්ම්....
@ මදූ- ස්තූතියි යාලුවා.ඌ ඊට පස්සෙ කියන්න ඇත්තෙ දුක්ගැනවිලු කවි cඑන්න ඇති නේ.. :D
@ නිම්ශා- ඇත්තම කියනවනම් කෝච්චියක යනකොට තමා ලිව්වෙ.ඔයාට හිත් කියවන්න පුලුවංද? හෆොයි.. පොඩ්ඩක් දුරින් ආශ්‍රය කරන්න ඕන..
පට්ටයි ඇ .......
නියමෙට ලියලා තියනවා ......
ඇත්තටම උඹටත් හිතෙන දේවල් .......