
හින සුපුපෙන මේ නෙතු පියන් අගට
රසදුනක් වෙන්නේ කවදද
කියන්න මගේ සමනලයෝ..
තුහින මල් වැස්සට මා එක්ක තෙමෙන්න
ඔයා එන්නේ කවදද
වසන්තය නිම වෙන්න කලියන් එනවද
ගිම්හානෙදි වියලි සුළගක් වෙලා වත්
සිසිරයේ හිම කැටික නැගිලා
හේමන්තයට යන සුලං පොදක් වෙලා
ඔයා එන දවසට
දෙවිලොවින් රෝස මල් වැහි වැටෙයි...
පියවෙනා තුරු මේ දෙනත..
බලා ඉන්නම් දින ගැන ගැන
වැස්සට තෙමිලා තටු කැඩුනොත් ? ඉන්ශුරන්ස් කරන්ම එන්ට කියන්න :P
ළමයට සල්ලි දුන්නොත් රෝස මල් වැස්සක් දායි.නැත්තං දාන්නෙ නැති වෙයි.ඕකා කුනා...
ලස්සන කවි සිතුවිල්ලක්.
යෝජනාවට කැමතිවෙලා වෙන්න ඇති මේම සිතුවිලි පහල වෙන්නේ. :)
nice
ලස්සන අදහස් ලියවෙන්නේ එක පාරම හදිසියේම වගේ...:)
@ බනීයා හාකෝ.. සෙලින්කෝ හොඳද? :P
@සීතලස් ළමයාට රොස මල් ටිකක් කඩදා දෙනවා දෙව් ලොව ඉඳන් දාන්න කියලා.. කොහේද මේකා බුකියට ලෑස්ති වෙලා ආයි දෙවිලොව යන පාටක් නෑ
@මධුරංග... නෑ නෑ මල්ලි සින්දුවක් අහලා පහල වුනු සිතිවිලලක්
@ඇනෝ.. ටැන්කෝ ඈ
සමනලියෝ කියල අවනම් නරකද?
මට මේ නිසදැස් කියන ජාතිය තේරෙන්නේ නෑ බං අක්කේ.. ඕවා රසවිඳින්න කියලා දෙන්නකු ක්ලාස් එකක්වත් දාලා.. :(
ආ... නයිස් පික් අක්කා.. ඒක එල..!
දැන් කවුද ඔය එනවා කියන්නෙ ...........