
කාලෙකට කලින් අන්තර්ජාලය කිව්වාම සමහර අයගේ හිතට නැගුනේ ඇතැමි විට පහත් හැඟීමක්. අන්තර්ජාලේ හොඳ දේටත් වඩා නරක දේට යොදාගෙන තිබුණ කාලයක් නිසා ඒ. ලංකාව වැනි රටවල ඒ තත්වය වඩාත් තදින් පැතිරීගෙන ගියත් කාලයාගේ ඇවෑමෙන් වගේම බොහෝ හේතු සාධක නිසා ඒ දේවල් වැලලිලා ගිහින්.. මුලු ලෝකෙම එකම යායක් කරන්න මේ අපූරු නිර්මාණයට හැකි වෙලා. කවමදාකවත් නොදැකපු නොහඳුනන [...]