අක්ෂරේ කට්ටියගේ සිරිපා වන්දනාව

Saturday, January 8, 2011

කාලෙක ඉදලා අක්ෂරයෙ කට්ටියත් හිතන් හිටියා කට්ටියම එකතුවෙලා නිවාඩුපාඩුව තියන වෙලාවක් බලල කොහෙහරි ඈවිදින්න යන්න.මොකද මේ වෙනකම්ම අපි එකිනෙකා මුනගෑහිල තිබ්බෙත් නෑනේ.එක්කෙනෙක් ගාල්ලෙ, තවකෙනෙක් නුවර, මොරටුවෙ, අනුරාධපුරේ, මීරිගම, වෙන්නප්පුව, නුවරඑළිය  ඔන්න ඔයවගේ ගොඩක් දුර අයනෙ ඉතින්, අහ්...එක්කෙනෙක් ලංකාවෙත් නෑ එයා ඉතාලියෙ.යාලුවෝ ඔක්කොම දෑන අදුනගත්තෙ මේ ජාලෙට පින් සිද්ධවෙන්නනෙ.

සිරිපා වාරෙත් ආව නිසා සිරීපාදේ යමු කියලා යෝජනාවක් ආවෙ මේ අතරෙදි. ඒ යෝජනාවත් ඒකමතිකව සම්මත වුනා.දිනය යෙදුනෙ ජනවාරි 8ට වෙනිදට,කට්ටියම කෝච්චියෙ යන් කියල තීරනෙත් කරා.

ඒත් ඉතින් මේ ගමන යන්න අක්ෂරේට සම්බන්ධවෙලා ඉන්න ගෑනු ළමයින්ට නම් හෑකියාවක් ලෑබුනෙ නෑ.අපේ පොඩ්ඩ මල්ලි නඩේ ගුරා විදියට ඉන්නෙ.හම්තුම් අය්යා,අපේ ළමයා(චතුවා),චේ උන්නෑහෑ එක්ක ඉරුවත් මේකට එකතුවෙලා ඉන්නවා.චේ උන්නෑහෑ නම් කිව්වෙ තනියම එන්න බය නිසා තව යාලුවෙකුත් කෑන්දගනම ගමනට සහහාගී වෙනවා කියාල, හම් තුම් අය්යත් නිවාඩුවක් එහෙමත් දෑම්මලු. ළමයා(චතුවා)ත් මේ දෑන් නුවරින් අලුත් ටීශර්ට් එකක් එහෙමත් ගත්තයි කියන්නෙ ඈදගන යන්න,අම්මත් එක්කම ඈවිල්ලා අම්ම කෝච්චියට නග්ගලා ගියාලු,තාම පොඩි එකානෙ ඉතින්.

ඔන්න අක්ෂර කට්ටියත් සිරිපා වන්දනාව යන්න සූදානමින් නුවරින් පිටත් වුනා කියලා තමයි මේ දෑන් ලෑබුන ආරංචිමාර්ග සදහන් කරන්නෙ. මේ සිරිපා කරුණාවට අක්ෂරයෙ මෙතෙක් නොදුටු යාලුමිත්‍රයෝ කීපදෙනාම මුන ගෑහිලා සුහද සාකච්චාවල නිරත වෙමින් ගමන් ආරම්භ කලාලු.(මේ වෙද්දි නාවලපිටියෙ).

පුංචි දුකකුත් තියනවා ඉතින් ගෑනුළමයි ටිකට යන්න ලෑබුනෙ නෑති නිසා . :( ඒ මොනව වුනත් අපි ප්‍රාර්ථනා කරනවා සමන් දෙවියන්ගේ පිහිටෙන් සිරිපා වන්දනාව කරන් කරදරයක් නෑතුව හොදින් ගිහින් එන්න ලෑබෙන්න කියලා...

13 ප්‍රතිචාර:

  • Anonymous says:
    January 8, 2011 at 6:24 PM

    ඔව් අනේ ඔක්කොමලාම අද ගියානේ..කට්ටියම පරිස්සමෙන් ගිහින් එන්න කියලා ප්‍රාර්ථනා කරනවා.... :)

  • dinesh says:
    January 8, 2011 at 7:44 PM

    හික්....හික්.......සිරීපාදේ..............

  • This comment has been removed by the author.
    jhothishalanka says:
    January 8, 2011 at 8:34 PM

    This comment has been removed by the author.

  • නදී says:
    January 9, 2011 at 6:20 PM

    @නිම්ශා- ඔන්න ඈවිල්ලලු. :) දෑන් ආය පාලුවක් නෑ.

    @දිනේශ් - අහ්..ඔයත් අර ලියල තිබ්බෙ සිරීපාදේ ගිය කතාවක්.ඒක මතක් වෙලාද හික්...හික්...ගාන්නෙ :ඩී

    @JHOTHISHALANKA - ඔයා හෑමදාම කොමෙන්ට් කරලා මකනවානෙ... :(

  • චතුවා says:
    January 9, 2011 at 6:28 PM

    බලන්නකෝ අනේ... මාව දාලා ගියෝ.....

  • නදී says:
    January 9, 2011 at 9:21 PM

    @චතුවා (ළමයා) - කමක් නෑ. :(
    අපිට තනියම යන්න බෑනේ ඉතින් ඔච්චර දුරක් ගෙදර කට්ටිය නෑතුව.අපිත් ඔයාලව දාලා වෙන කොහෙ හරි යනවා දවසක ඉන්නකෝ.

  • චේ උන්නැහේ... says:
    January 9, 2011 at 10:51 PM

    @ නදී..........අපිව දාලා යන්න නේද කල්පනාව. එව්වා හරියන්නේ නැ. අපිත් එනවා

  • චතුවා says:
    January 10, 2011 at 1:12 PM

    චේ අයියා.. අපිව දාලා යයි කියලා තමා බය.. නේ?? අපිත් එනවා මොකද ඔයාලා යන තැන්වලට අපිට යන්න තහනම් යැ...

  • Prabhath says:
    January 10, 2011 at 3:07 PM

    හිහ් හිහ්.... අපිව දාල මෙයාල එලොව තමයි යන්නේ....
    එහේ හැර කොහේ ගියත් අපිත් එනෝ....

    ආ.... කස්ටියට සිරිපා ගමන නම් වැස්සෙ උනත් නියමෙට සැට් වෙලා...
    ආතල්, මඩ, සීතල, එක්ක නියමයි... පිනුත් බෝමයි

  • නදී says:
    January 10, 2011 at 6:20 PM

    ගොඩක් සන්තෝසයි අපිටත්, වෑස්ස කාලෙක සිරීපාදේ ගිහින් කරදරයක් නොවී ආව එක ගෑන,අනික යාලුවො ටික හෑබෑහින්ම දෑකගන්නත් හම්බුනානේ නේද?

  • Prabhath says:
    January 10, 2011 at 7:34 PM

    ඔවු ඔවු.... ඒකත් සෑහෙන වටින අත්දැකීමක්... :)
    ඒ නිසා ඊලඟ චාරිකාව ගැනත් කතිකා කොරගන්න ඕනි... ;)

  • ඔයයිමමයි says:
    January 10, 2011 at 8:27 PM

    නියම යාලුවෝ ටිකක්.... ගමනම සුපිරි.... ඊලග චාරිකාව සදහා පූර්ණ අනුග්‍රහය නදී ලූ.......

  • නදී says:
    January 11, 2011 at 7:29 PM

    මම?

Post a Comment