හංසි කේල්ල හොදටම අසනීපෙන්... ඉරුවරාදේ හොදටම වැඩි වෙලා... මොස්තරේට කියන්නේ මිග්රේන් කියලා.......අන්න ඒ ලෙඩේ... ඔළුව උස්සන් ඉන්නත් අමාරුයි... පොඩි විවේකයක් අවශ්‍යමයි ඒ නිසා මට දවස් දෙකක් අරුන්දතිය ලියන්න වෙන්නේ නැහැ... මෙහෙම කියන එක ගොඩක් අසාධාරනයි ඒත් මොනා කරන්නද... ඒත් මම පොරෙන්දු වෙනවා සිකුරාදට දවස් තුනටම හරියන දිගම දිග පෝස්ට් එකක් ලියන බවට....
ඔයාල හංසි එක්ක තරහ වෙන්නේ නැහැ නේද....
Subscribe to:
Post Comments (Atom)
සනීප වෙලා එන්නකො හොදද? පස්සෙ කතාව ලියමු.
ඉක්මනට සනිපවෙලා එන්නකෝ..
ඉක්මන්සුවය ප්‍රර්තනා කරනවා ..
ගෙට් වෙල් සූන් අක්කා.. හැබැයි හොද වෙලා ආවාම එදාට දිග...ට කතාව කියවන්න ඕනේ..
සුදු හංසිට කොහොමද දැන්?
mama nivan suvama parthana karanava
krean gayan
대한민국 어서 가안
දැන් හොඳ වෙලා සුදුහංසිට.. නිවන්සුව වැඩක් නෑ.. :D