ආදරණිය අක්ෂරවාසී මිත්‍රවරුණි...

Saturday, January 1, 2011

 ඔබ සියලු දෙනාට අක්ෂර වලින් පිරි සෞභාග්‍යමත් සුබ නව වසරක් වේවා...!

9 ප්‍රතිචාර:

  • Prabhath says:
    January 1, 2011 at 9:35 AM

    අක්ෂරයටත්, අක්ෂරයේ අපි හැමෝටමත් අක්ෂරය බලන ඔයාලටත්....

  • dinesh says:
    January 1, 2011 at 10:05 AM

    අක්ෂරයටත්,හැමෝටමත් එසේම වේවා..............!!

  • චතුවා says:
    January 1, 2011 at 10:17 AM

    සියලු අක්ෂරවාසී මෙන්ම ලෝකවාසී සැමටත් සුබම සුබ නව වසරක් වේවා...!

  • Kavindya says:
    January 1, 2011 at 10:30 AM

    ╔╦╗ සුභ වන වසරක් වේවා ─♫ ╔═╗♫─♫─♫╔╦╗─♥─♫─♥
    ║╩╠═╦═╦═╦╦╗║║╠═╦╦╦╗║║╠═╦═╦╦╗
    ║╦║╬║╬║╬║║║║║║╩╣║║║╠╗║╩╣╬║╔╝
    ╚╩╩╩╣╔╣╔╬╗║╚╩╩═╩══╝╚═╩═╩╩╩╝─
    ────╚╝╚╝╚═╝♥─♫─♥─♫─ සියලුම අක්ෂර වාසීන්ට ත් ඔබ සැමටත්

  • චේ උන්නැහේ... says:
    January 1, 2011 at 10:45 AM

    අක්ෂරයේ අපි හැමොටමත්, අක්ෂර පාඨක මිතුරන්ටත්,
    කරදරයක් බාදාවක් නැතිව,
    නිවීසැනසිල්ලේ , සතුටින් අකුරු කරන්නට හැකි,
    නැවුම් අදහස් වලින් පිරි සුබම සුබ නව වසරක් වේවා...

  • හසී says:
    January 1, 2011 at 12:21 PM

    අක්ෂරයේ කට්ටියටම සුබ නව වසරක් වේවා...!

  • Anonymous says:
    January 1, 2011 at 9:14 PM

    අක්ශරයේ හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් පතනවා...

  • Anonymous says:
    January 23, 2011 at 10:09 PM

    pahuvele hari suda aluth auruddak veva kiyala kiyanana onna mama ai ava
    me davasvala hariyata veda akai
    "kakssaraye oyalata suba aluth auruddak"
    mama korean gayan
    아른다운 스리랑카 사랑해

  • චතුවා says:
    January 23, 2011 at 11:50 PM

    පහුවෙලා වුනත් බොහෝම ස්තූතියි.. ඒ වගේම ඔයාටත් සුබ අලුත් අවුරද්දකට සුබපතනවා...

Post a Comment