සමාවෙන්න

Tuesday, January 4, 2011

හංසි කේල්ල හොදටම අසනීපෙන්... ඉරුවරාදේ හොදටම වැඩි වෙලා... මොස්තරේට කියන්නේ මිග්රේන් කියලා.......අන්න ඒ ලෙඩේ... ඔළුව උස්සන් ඉන්නත් අමාරුයි... පොඩි විවේකයක් අවශ්‍යමයි ඒ නිසා මට දවස් දෙකක් අරුන්දතිය ලියන්න වෙන්නේ නැහැ... මෙහෙම කියන එක ගොඩක් අසාධාරනයි  ඒත් මොනා කරන්නද... ඒත් මම පොරෙන්දු වෙනවා සිකුරාදට දවස් තුනටම හරියන දිගම දිග පෝස්ට් එකක් ලියන බවට.... 

ඔයාල හංසි එක්ක තරහ වෙන්නේ නැහැ නේද....

6 ප්‍රතිචාර:

  • නදී says:
    January 4, 2011 at 5:47 PM

    සනීප වෙලා එන්නකො හොදද? පස්සෙ කතාව ලියමු.

  • ඉලංදාරියා says:
    January 4, 2011 at 7:04 PM

    ඉක්මනට සනිපවෙලා එන්නකෝ..

    ඉක්මන්සුවය ප්‍රර්තනා කරනවා ..

  • චතුවා says:
    January 4, 2011 at 7:47 PM

    ගෙට් වෙල් සූන් අක්කා.. හැබැයි හොද වෙලා ආවාම එදාට දිග...ට කතාව කියවන්න ඕනේ..

  • Sandaru says:
    January 5, 2011 at 8:50 PM

    සුදු හංසිට කොහොමද දැන්?

  • Anonymous says:
    January 23, 2011 at 10:13 PM

    mama nivan suvama parthana karanava
    krean gayan
    대한민국 어서 가안

  • චතුවා says:
    January 23, 2011 at 11:50 PM

    දැන් හොඳ වෙලා සුදුහංසිට.. නිවන්සුව වැඩක් නෑ.. :D

Post a Comment