පෙනෙන ලොව තුල නොපෙනෙන ලොවක්

Monday, February 21, 2011


පොතේ නම දෑක්ක ගමන්ම ටිකක් කුතුහලය ඇතිවුන නිසාමයි මම මේ පොත ගත්තෙ,මනෝමය කාය, කර්මය, භූතාත්මයන්, දෙවියන් හා දේවදූතයන්,ෆෙඩ්‍රික් මයර්ස්ගේ සත්මහල් ලෝකය ගෑන කරුණු මේ පොතේ සදහන්. විද‍ය්‍යාවේ නූතන සොයාගෑනීම් බොහොමයක් බුදුදහම වඩාත් තහවුරු කරන ආකාරය උදාහරණ සහිතවත් මේ පොතෙන් විස්තර කෙරෙනවා. පොතේ පසුපිටේ මෙන්න මෙහෙමත් සදහන් කරල තියනවා.

 "ගන්ධබ්බයා නමින් බෞද්ධ ඉගෑන්වීම වලදී හදුන්වා ඈත්තේ ඉතා සියුම් පදාථයකින් නිපෑයුණු ශරීරයක් හා එය ඈසුරුකොටගෙන පවත්නා උපාදානස්කන්ධ සංයුතිය ය. "

" උපාදානස්කන්ධ සංයුතිය ජීවී සෛලය ඇතුලත්වී විකාශනය වන විට හා විකාශනය  වු කළ එහි ලක්ෂණ දෑකගත හෑක."

"අද්භූතයක් වශයෙන් බෑලීමට වඩා මිනිස් සිතක් ස්භාවික විද්යුතයේ ක්‍රියාකාරීත්වයක් ලෙස සෑලකීමට මෙතෙක් සොයාගන ඈති දේවලින් මග පෑදෙයි."

පොත ලියල තියෙන්නෙ බෙල්ලන ඤාණවිමල මහනාහිමියන්, ඔයාලත් කියවලා බලන්න, වෙනස් ආකාරයේ පොතක්.

4 ප්‍රතිචාර:

  • Bunny says:
    February 21, 2011 at 9:45 PM

    හ්ම්...කියවන්ටෝන..
    මටත් ඉස්සර හෙණ උණක් තිබ්බා.. භූතයින්ට කතාකරන්නයි.. මනෝකාය ගැන ඉගෙන ගන්නයි...භූතයින්ට කතා කරන එක නම් අතැරලා දැම්මා මට තනියෙම ඉන්න බයයි බයයි වගේ නිසා :D

  • චතුවා says:
    February 21, 2011 at 10:09 PM

    මමත් කාලයක් ඔය වගේ මඤඤන් පොත් කියෙව්වා.. දැන් නම් පොතක් කියවන්න ගත්තු කාලයක් මතක නෑ.. :D

  • Anonymous says:
    February 21, 2011 at 10:27 PM

    මරු මමත් ආසයි ඔය ජාති...ලංකාවට ආවම හොයගන්න ඔනා... :)

  • නදී says:
    February 21, 2011 at 11:43 PM

    @ බනී-ඔය පොත් කියවන උණ මටතාම ඈරගන්න බෑරිවුනා.ගොඩක් කුතුහලය නිසා තමයි ඉතින්.

    @ චතු- පොත් කියවන්න ඔයාට වෙලාවක් නෑනේ.:(

    @ නිම්ශා- ආ... කියවලාම බලන්නකො.

Post a Comment