දෙපැත්තක්................

Saturday, February 12, 2011



හෙලෝ.....
හ්ම්ම්ම්ම්ම්ම්
කොහොමද වස්තු,හොදින් නේද?
හ්ම්ම්ම්ම්ම්ම්ම්
එහෙනම් එල..අම්ම උදේ වැඩද?
හ්ම්ම්ම්ම්ම්ම්
හපුච්චේ...දැන් අදත් කෑවේ කඩෙන්ද?
හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
මල කෙලියයි නේ...ඔය කෑම ඉකේයියා නේ පැට්ටෝ..
හ්ම්ම්ම්ම්ම්ම්ම්
ඊයේ ගොඩක් රෑ වෙනකල් පාඩම් කරාද?
හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්
ඒක තමා මේ කට හඩ අමුතු වෙලා
හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
යකෝ නිදා ගනින් රත්තරනේ..ලෙඩ වෙයි
හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්
ඇයි බබෝ හැම එකටම හ්ම්ම්ම්ම් කියන්නේ
මලිතු,
ඔය තියෙන්නේ...ඔහොම කතා කරන්න එපැයි මෙන්ටලේ...කියන්න
අපි මේක නවත්තමු........

18 ප්‍රතිචාර:

  • Ruvanmali says:
    February 12, 2011 at 2:03 PM

    "අපි මේක නවත්තමු කිවුවෙ... දෙබස ද..?:P

  • Prabhath says:
    February 12, 2011 at 2:06 PM

    හුටා.... නවත්තන්න? මයේ පෝං බිල? අපරාදෙ

  • Observer says:
    February 12, 2011 at 2:23 PM

    Tube light...!!!!!
    MMMMMMMMMM......!!!

  • Kavindya says:
    February 12, 2011 at 2:25 PM

    හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
    ඉකේයියා වර්ගයේ එකක්ද මේ....

  • MaRLaN says:
    February 12, 2011 at 2:34 PM

    හ්ම්....

  • චතුවා says:
    February 12, 2011 at 3:03 PM

    හ්ම්ම්ම්ම්... දැන් ඔය නවත්තමු කිව්ව එක නැවැත්තුවාද?? :)) කුප්ප පෝස්ටුවක් බොල..

  • රත්ගමයා says:
    February 12, 2011 at 3:03 PM

    රුවන්කුමාරි
    හප්පුච්චේ,,,,මම කෝමෙයි දන්නේ...ඕක හෙලයේ අබිලික් ගත් කතුවරයා ලියූ ප්‍රතම අප්සට් ලව් ස්ටෝරි එක නොවෑ....

    Prabhath Darshana
    හික්..මේ හච් මල් පැකේජ් එක...කොච්චර කතා කොරත් රුපියල් 100යි..ඇයි කැලනියේ දෙන්නේ නැද්ද

    Observer
    ටිකක් ඉන්ඩෝ...දැන් පත්තුවෙයි..ඉකේයියා

    සුදු හංසි
    ආන්න අකට තෙරුනා..කුජීත වර්ගයේ එකක්

    MaRLaN
    මොකෝ බකමූනෝ.....

  • මහිම මදුරංග says:
    February 12, 2011 at 3:03 PM

    ekko onna ohee hmmmm gagama imuko

  • රත්ගමයා says:
    February 12, 2011 at 3:05 PM

    චතුවා
    අන්න මැට්ටට තේරුනා...මේක බූට් සීන් එකක් නේ...දැන් අර ඉශ්වියයි නිම්ශයි අහුවෙනවා මේකට..අනේ අයියේ මොකද උනේ...ඔහොම අහනව නේ...ඉතින් මට පුලුවන් වැඩි වෙලාවක් සල්ලාපයේ යෙදෙන්න

  • චතුවා says:
    February 12, 2011 at 3:09 PM

    ඔව් ඔව්.. දන්නවා.. උන් දෙන්නට කියන්න ඕනේ අහුවෙන්න එපා මේකගේ කුප්ප වැඩවලට කියලා.. පව් ඒ කෙල්ලෝ දෙන්නා... :(

  • Prabhath says:
    February 12, 2011 at 3:27 PM

    ආ... දෙනව මයෙ හිතේ... මල් පැකේජ ගැන ඒ හැටි තේරුමක් නෑනේ...තාම පොඩි උංනෙ.. හිහ්

  • MaRLaN says:
    February 12, 2011 at 3:55 PM

    මට ක්සිවක් නොතේරෙන්නේ ඇයිද මංදා....

  • පිණිබිඳු... says:
    February 12, 2011 at 6:35 PM

    ඉකේයියා බූට් සපත්තුවක්

  • ayesha says:
    February 12, 2011 at 7:45 PM

    අනේ මන්දා? මොකද මේ?

  • චේ උන්නැහේ... says:
    February 12, 2011 at 8:54 PM

    ඉකේයියා.......... තවත් සපත්තුවක්.......වැඩේ කැතයි ආ.... ඔව්වා ජරා වැඩ හරිය...

  • තාරා says:
    February 12, 2011 at 11:36 PM

    අපිටත් කියන්න තියෙන්නෙ හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් කියලා තමයි...

  • මාරයාගේ හෝරාව says:
    February 13, 2011 at 11:09 AM

    මල්ලි උඹ කෑවද?

  • මලිති says:
    February 16, 2011 at 3:00 PM

    හම්ම් කිව්වේ එයාමයි කියලා sure ද? :-D

Post a Comment