සොයන ජීවිතය..

Tuesday, February 22, 2011


අකුරක් නොමැති,
වදනක් නොමැති,
හැගුමන් නොමැති,
මගහැරුණ ඇමතුමකින්..
සොයනෙමි මම්
මගේ ජීවිතය..

පුංචි දේකට මෙච්චර ලොකු දෙවල් කරන්න පුළුවනි කියලා හිතන්නවත් බැරි තැනක ඉදපු කෙනෙක්ට missed call එකක් ඒක කියලා දුන්න හැටි..! ඒ නිසා දවස ගතවෙන හැටි..! ජීවිතේ වෙනස් වෙන්න යන හැටි..!මේ වෙනකන් දැනගෙන ඉදියේ දෙන්නයි ඒත් වේදනාව තදට දැනෙන කොට කෑ ගහලා කියන්න හිතුනා..

13 ප්‍රතිචාර:

  • චතුවා says:
    February 22, 2011 at 9:05 AM

    හ්ම්ම්ම්ම්ම්...

  • ආඩම්බරකාරී says:
    February 22, 2011 at 9:07 AM

    ඇයි ළමයො..?

  • චතුවා says:
    February 22, 2011 at 9:17 AM

    මොනා කියන්නද ඉතින්... කියන්න දෙයක් හොයාගන්න නෑ මටනම්..

  • නිශා says:
    February 22, 2011 at 9:19 AM

    මොකක් නමුත් අලුත් ආරන්චියක් වත්ද?

  • ආඩම්බරකාරී says:
    February 22, 2011 at 9:30 AM

    @ළමයා-ඔව් ඔව් මම දන්නවා

    @නිශා-ආරංචියක් නෙමෙයි යාලු

  • චේ උන්නැහේ... says:
    February 22, 2011 at 9:40 AM

    මටනම් නොවැටහේ.........මක් නිසාද යත් ම්ම තවම අත දරුවෙක් වෙමි.......

  • ආඩම්බරකාරී says:
    February 22, 2011 at 9:52 AM

    @චේ අයියා-අපි නොදන්නවයැ ඒ වග..

  • MaRLaN says:
    February 22, 2011 at 10:22 AM

    අකුරක් නොමැති මුත් ලොකු පනිවිඩයක්..
    වදනක් නොමැති මුත් මහ කතාවක්..
    හැගුමක් නොමැති මුත් හිත පිරවීමක්...
    මග ඇරුනු ඇමතුමත් සමගම ඇවිත්...

    එහෙමයි වගේ නේද ආඩම්බරකාරී නැන්දේ....

  • සීතල අයියා says:
    February 22, 2011 at 12:42 PM

    අනේ මේ missed call ගැනනම් ක‍ථා කරන්න එපා.එපා වෙලා තියෙන්නෙ.හැම වෙලාවෙම missed call number එකට call කරාම කියන්නෙ "අනේ මම එහෙම missed call එකක් දුන්නෙ නෑනෙ.සමහර විට අම්මා හරි නංගි හරි අයියා හරි වෙන්න ඇති" කියලා.අනේ ඉතිං මගේ කට කිව්වලු.මටනම් නොදන්න number එකකින් missed call එකක් දකිනකොටත් තද වෙනවා. :-(

  • Prabhath says:
    February 22, 2011 at 2:07 PM

    හප්පා MISSED CALL මගේ credit කීයක් නං කියල කන්න ඇත්ද...

  • රත්ගමයා says:
    February 22, 2011 at 3:43 PM

    හ්ම්ම්ම්ම්ම්...දැන් දැන් මේකේ වැටෙන එව්ව තේරෙන්නේ ලියන එකාටම විතරයි...

  • Anonymous says:
    February 22, 2011 at 6:08 PM

    දැන් දැන් මටත් කිසිවක් නොවැටහේ...ජංජාල කොටියයි..

  • jhothishalanka says:
    February 22, 2011 at 6:16 PM

    හැමෝම එකතු වෙලා රපෝර්තු කරන්න[http://www.google.com/support/blogger/bin/request.py?contact_type=spam]
    විවෘත වන පිටුවේ පහල කොටසේ ඇති ”Please provide the URL of the blog in question (e.g. http://example.com)” ස්ථානයේ ඇති Text Field එකේ http://mohomad.blogspot.com/ යන්න Paste කර Submit කරන්න

Post a Comment