චේ උන්නැහේ ගේ රස කතාවක්

Sunday, February 20, 2011


මේක මම අද මුහුනු පොතේ සැරිසරන කොට මගේ ඉන්බොක්ස් එකට ආපු මැසේජ් එකක්..මඩක් ද දන්නේ නම් නෑ...කොහොම හර් සිද්දිය ඇත්ත..
මේ චේ උන්නැහේ කියන පුද්ගලයා කෙල්ලන්ට වඩා කොල්ලන්ට ආසයි කියලා කට්ටිය දන්නව නේ...මේක ඒ ගැන කතාවක්..ඔන්න මාව අල්ල ගන්න එපා..මේ කතාවේ කිසිම දෙයක් මම ලියපු එව්ව නම් නෙමේ...
මේකයි කතාව........
------------------------------------------------------------------------------------------------------------------------------------
ඔන්න අපේ චේ උන්නැහේට දහම්පාසල් ගුරු සේවයට එන්න හිතිලා දැන් සති දෙක තුනක් වෙනවා. පසුගිය සති දෙක තුන හව්වෙන හව්වෙන පන්තියට ගොහින් උන්දැගේ දැනුම බෙදදුන්නලු.(උන්දැගේ දැනුම මොන වගේද කියලා අපිනේ දන්නේ)

නමුත් අද 8 ශ්‍රේණිය භාර ගුරුතුමා චේ උන්නහෙවත් කැටුව තම පන්තියට ගියේ චේ උන්නහේව සිය පන්තියට හදුන්වා දී තම වැඩකටයුතු වලින් කොටසක් ඔහුට භාර දෙන අරමුණින්.

ඔන්න ඉතින් පන්තිභාර ගුරුතුමා සිසුන් අමතලා "මේ අපේ දහම්පාසලේ ආදී ශිෂ්‍යක්. ඕගොල්ලෝ මෙයාව දන්නවද?" කියලා ඇහුවා.

ඔන්න පන්තියේ ඉන්න කොල්ලෙක් අත ඉස්සුවා. එක දැකපු පංති භාර ගුරුතුමා "ඔයා දන්නවද? කියන්න බලන්න මේ කව්ද කියලා.." කිව්වා..

ඒ පාර අර කොලුගැටයා නැගිටලා "ඔව් ඔව් මං මෙයාව දන්නවා.. මෙයා කලින් අපෙ අයියා එක්ක යාළුවෙලා හිටියනේ.." කිව්වා. එක ඇහුන චේ උන්නැහේට උන්හිටිතැන් මතකනැති උනා. උන්නැහේ එම පංතියෙන් එලියට බැස්සේ ලජ්ජවද උහුලාගත නොහැකිව. අයිය එක්ක යාලු වේලා ඉදපු චේ උන්නැහේ අයියා එක්ක හද පානේ පැනලා යන්න ප්ලෑන් කොරා කියලා තමා වටින් ගොඩින් ආරංචි එන්නේ..දෙන්නා පනට පන වගේලු ඉදියේ..මෙව්වා රට්ටු හිනස්සන වැඩ කියලා අහල පහල පොඩි කොල්ලො කතා වෙනවලු..

25 ප්‍රතිචාර:

  • ItalyDilan says:
    February 20, 2011 at 3:50 PM

    ඉකෙයියා සිරිකිතයි..අපේ බ්ලොග්කාරයොත් ඉන්නවද අප්පා අර ජාතියේ

  • නිරහංකාර අහිංසකාවි says:
    February 20, 2011 at 3:50 PM

    මේ තිත්ත ඇත්ත අපිට කියපු ඉශ් මාමට තුති කියනෝ.... :ප් :ප් මං හිතුවෙ රත්ගමය විතරයි චා කියලා, දැන් බැලුවම චේ අයියත් චා නේ.. පොඩි සැකයක්, අක්ශරේ ඔක්කොම එහෙමද ඈ???? (ගෑනු දැරිවියන් ගැන නොවේ.)

  • සීතල අයියා says:
    February 20, 2011 at 4:04 PM

    නෑ නෑ හැම කෙනාම එහෙම නෑ.මේ ලඟදි අක්ෂරේට බැඳුනු සීතල අයියා හරි හොඳ කෙනෙක්.නියම වැඩකාරයා.

  • සීතල අයියා says:
    February 20, 2011 at 4:07 PM

    ආ අමතක උනානෙ හොඳයි කියලා කියන්න.හොඳයි හොඳයි.උඹට ඔය එක දෙයයි දැනගන්න ලැබුනෙ.මෙහෙ හොඳ හොඳ සෙල්ලම් යනවා උඹලා දන්නෙ නැතුවට.ආවොත් බලාගත්තෑකි

  • චේ උන්නැහේ... says:
    February 20, 2011 at 4:19 PM

    චේ උන්නැහේ නාමය ප්‍රමෝට් කිරීම පිළිබඳව (කුප්ප) රත්ගමයාට මාගේ හද පිරි ස්තූතිය පුද දෙන අතර මේ මඩ ගොඩ ගැසීමට කුප්පයාට භාරදෙන ලද ඉශ්ගේ හත් දවසේ දානය ලබන ඉරුදින පැවැත්වෙන බැවින් සියලුම දෙනා එයට සහභාගී වන ලෙස ඉතා සතුටින් දන්වා සිටිමි...

  • Bunny says:
    February 20, 2011 at 4:23 PM

    විලිලැජ්ජාවේ සංතෝසේ බැ.. හැබැටම චා අයියා. හද පානේ වැඩේ චකබ්ලාස් උනයි ? :P

  • MaRLaN says:
    February 20, 2011 at 5:20 PM

    චේ ගේ ද?

  • Anonymous says:
    February 20, 2011 at 6:51 PM

    නෑ ඉරුනේ ලියන ගේ........ ලොල්

  • MaRLaN says:
    February 20, 2011 at 6:52 PM

    ඇනෝ ගේ ද?

  • චතුවා says:
    February 20, 2011 at 6:58 PM

    ඊයා... ‍චේ ලියනgay

  • හිස් අහස says:
    February 20, 2011 at 7:01 PM

    රත් ගමයා රතුවෙන්න කන දවස ලඟයි වගේ ..! එල ආ ..උඹ කෑවත් මොකද අපි එලට හිනා උන නෙව . ඉෂ් ටත් ස්තූතියි . දානෙට එන්න බලන්නම්

  • චතුවා says:
    February 20, 2011 at 7:08 PM

    @අහංකාර හිංසකාවි.. බොට පිස්සුද බොල? අක්ෂර ඔක්කලාම එහෙම නෑ.. මං ළමයා එහෙම "ගේ" නෙවේ බොල.. අර සීතල අයියනම් දැන් ටිකක් ඒ පැත්තට යනවා.. අනිත් කොල්ලෝ ඒම නෑ හරිය.. :P

  • රත්ගමයා says:
    February 20, 2011 at 7:21 PM

    ලමයා ගේ නෑ....ගේ වගේ ඒ උනාට.....එක්කෝ ගේ නෑ...ලමයා පු.....

    @සදරු සර් මූ....මට ගහන්න...හික්..හීනෙන් තමා...ඔය චා කාරයගේ තව තව හොර වැඩ මාට්ටු වෙමින් තියෙනවා..එව්වා රට්ටු හිනස්සන කතා නම් තමා

  • චේ උන්නැහේ... says:
    February 20, 2011 at 8:04 PM

    ඇ බොල කුප්ප රත්ගමයෝ................ බොට දෙනවා දැනගනු හොම්බ කට සමතලා වෙන්ට.....මොනවද මහත්මයෝ මගේ හොල වැඩ

  • Unknown says:
    February 20, 2011 at 8:30 PM

    මේ ඔය හිංසාකාර අහංකාරිට කියන්නේ.... මේ අක්ෂරේ බොහෝම වැදගත් තැනක්. හරිය. මේ ඉරුව ටිකක් චා තමයි, චේත් යංතං චාද මංද. කොහොම හරි මේ අක්ෂරේ අනිත් උදවිය බෝම ගරු කටයුතු උදවිය හරිය.

  • Anonymous says:
    February 20, 2011 at 8:44 PM

    දෙයියන්ගේ පිහිටයි..චේ අයියා ඒ ජාති නම් මොකෝ... බයක් සැකක් නැතුව දැන් කතා කෙරුව හැකි නොවා..අපිට කරදරයක් නැති කල...අනේ චේ උන්නැහේ ඔන්නොහේ කවුරු උනත් මොකද අලේ...හිත ගිය තැන මාලිගාව.. :P

  • නෙරංජි සුලක්ඛනා says:
    February 20, 2011 at 9:21 PM

    මම හිතුවෙ නැහැ ඔයා ඔහොමයි කියලා...මොනාද චේ අයියා....ඔයා ඉඳලා ඉවරයි

  • චතුවා says:
    February 20, 2011 at 9:28 PM

    අයියෝ.. චේ අයියා.. දැන් ඉතින් අක්ෂරයේ කෙල්ලෙක් කරකාර ගන්න සිහිනය ඉවරයි ඔයාගේ.. :(

  • Ishanuk77 says:
    February 20, 2011 at 9:58 PM

    ලබන ඉරිදා හත් දවසේ දානේ කන්න නම් මේ වෙද්දී මං මැරිලා ඉන්න ඕන. එකෙක් අද හවස මාව මරන්න ගියා තමයි. එත් එයාගේ බෝයි ෆ්ර්න්ඩ් මාව බේරාගත්තා. එයාගේ බෝයි ෆ්ර්න්ඩ් කැමති උනේ නැහැ එයා හිරේ යනවට

  • Anonymous says:
    February 20, 2011 at 11:04 PM

    che ayya attada mae kathawa

  • pavithra weerapperuma says:
    February 20, 2011 at 11:09 PM

    ඊය හලෝ... ගේ කියන්නෙ මෙවටද??

  • jhothishalanka says:
    February 21, 2011 at 12:27 AM

    ඒක නෙවෙයි මේ බලහන්කො මේ යකා කියල තියෙන දේවල්.අනිත් කතා පැත්තක තියල මුට ගේම දෙන්න ඕන.හැමෝම ගිහින් බලන්න
    http://mohomad.blogspot.com/2011/02/blog-post_6756.html

  • ෴ හසියා ෴ says:
    February 21, 2011 at 8:08 AM

    "චේ" චා වේ....

    පට්ට ඈ.....

  • රංග - මගේ ලෝකය says:
    February 21, 2011 at 8:22 AM

    ඉකේයියා ;-)

  • සීතල අයියා says:
    February 21, 2011 at 1:39 PM

    @ළමයා-මේ එන්න එපා හරි සීතල අයියට මුකුත් කියන්න.මම හරි ඩීසන් කොල්ලා.ළමයත් දැන් කාඩ් ටික හලා ගන්න යන්නෙ මට පාට් එක දාලා.
    @පොඩ්ඩා-අන්න හරි බං කථා කරපන්.බය වෙන්න එපා.මමත් ඉන්නවා උඹේ sup එකට.උඹ තමයි අක්ෂරේ ඉන්න එකම නාකියා ඇත්ත කථා කරන.කව්ද කැලණියෙ පැත්තෙ ආචාර්ය්‍ය කෙනෙකුත් කිව්වනෙ ඇත්ත කියන්නයි බිම ඉඳ ගන්නයි බය වෙන්න ඕන නෑ කියලා.
    @නිම්ෂා-ඔයා නම් කියයි.ඔයා ලංකාවෙත් නෑනේ.අපිනෙ ඉන්න ඕන මුගෙන් බේරිලා.ශ්‍රි පාදෙත් ගිහිල්ලා හෙන ආමාරුවෙන් අපි මුගෙන් බේරිලා හිටියෙ.

Post a Comment